පුවත් ලේකම්ගේ කීමට සුරේශ් ඉත්තකු කොට ප්‍රගීත් ඉස්සූ හැටි! By Sri Lanka Brief - 15/06/2022 1054 FacebookXWhatsAppPinterestEmail 2010 අප්‍රෙල් 24වනදා යුද හමුදාවට සම්බන්ධ කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් මරා දමන ලද බවට සාක්ෂි හමුවී ඇති, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට සම්බන්ධ වූ සුරේශ් සහ මරා දමා වළ දැමූ හමුදා කෝප්‍රල් වරයකු පිළිබඳ කතාව පහතින් අසන්න: