Saturday, May 11, 2024

අගමැති රාජපක්ෂගේ පළිගැනීම් කොමිසන් යෝජනාව අධිකරණයට අවමානයක්; නීතියේ අධිපත්‍ය පාගා දැමීමක් – නීතිඥ සංගමය

දේශපාලන පළිගැනීම් කොමිසමේ යම් යම් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අගමැති රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වුවහොත් එය බල විභේදනයේ සිද්ධාන්තයට ප්‍රතිවිරෝධී ක්‍රියාවක් සහ නීතියේ ආධිපතයයට, අධිකරණ ස්වාධීනත්වයට අවමන් කිරීමක් බවත් හා නීතියේ නිසි ක්‍රියාදාමය සම්බන්ධන්ධයෙන් ඉතා නරක හා වැරදි පූර්වාදර්ශයක් බවට විශ්වාස කරන බව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news