දිවිහිමියෙන් රැකගත් වන සම්පත ඇතුළු ස්වභාවික සම්පත් දැඩි අවධානමක – වනජීවී නියමක සංගමය ගෝටාට ලියයි!

1272

වර්ථමානයෙහි වනජීවී ඇතුළු රක්ෂික භූමි මහත් අවධානමකට ලක්ව තිබෙන බවත් රජයේ ආශීර්වාදය ඇතිව විවිධ වගා ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කිරීම මගින් වන විනාශයක් වන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් කියා සිටී. දුෂ්කරතා මැද දිවිහිමයෙන් රැකගත් වන සම්පත ඇතුළු ස්වභාවික සම්පත් දේශපාලන බලපෑම් ඇතුලු රජයේ ක්‍රියාකාරිත්වය නිසා මහත් අවධානමකට ලක්ව තිබෙන බවද එම ලිපිය ප්‍රකාශ කරයි.

එම ලිපිය පහත දැක්වේ.