Wednesday, February 25, 2026

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති කිරීම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයනට හා දණ්ඩ මුක්තිය නැති කිරීමට බාධාවක් – විකල්ප ප්‍රතිපත්ති ‌කේන්ද්‍රය

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඔහුට එල්ල වී ඇති බරපතල චෝදනා සැළකිල්ලට ගෙන එම පත්කිරීම නැවත සළකා බලන ලෙස ඉල්ලා සිටි.

ජෙනරල් සිල්වාට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා සඳහන් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එම කිසිදු චෝදනාවක් ගැක පසුගිය රජය හෝ මෙම රජය කිසිදු විමර්ශනයක් කර නැති බව සඳහන් කරයි. ඔහුගේ පත් කිරීම විසින් අත්‍යවශය ආරක්ෂක හමුදා ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට දන්ඩ මුක්තිය අහෝසි කිරීමටත් බාධා පැමිණෙනු ඇතැයි සඳහන් කරයි.

 

Archive

Latest news

Related news