Friday, May 3, 2024

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ඇමෙරිකානු නඩුවේ, ‌රෝයි සාමාදානම්ට වධහිංසා පැමිණවීම පිළිබඳ සාක්ෂිය මෙන්න!

ඡායාරූපය: ‌‌රෝයි සාමාදානම්.

කැලිපෝනියා මධ්‍යම දිස්ත්‍රික්කයෙහි එක්සත් ජනපද අධිකරණය හමුවෙහි රොයි මනෝජ් සාමදානම් විසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පවරා ඇති නඩුවෙහි තමාට වධහිංසා පැමිණවීම පිළිබඳ ඔහු විසින් දී ඇති සාක්ෂිය පහත සදහන් වේ. එය උපුටා ගන්නා ලද්දේ ITJP වෙබ් අඩවියෙනි.

 

සම්පූර්ණ පැමිණිල්ල පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න:Amended-Complaint-Sinhala

Archive

Latest news

Related news