Friday, March 29, 2024

ගෝඨාභයට විරුද්ධව අමෙරිකාවෙහි දී වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් තවත් නඩු දහයක්.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක  ලේකම් ලෙසින් සිටියදී වධහිංසාවට ගොදුුරු  වූ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා එක්සත් ජනපදගේ මධ්‍යම කැලිපෝනියා දිස්ත්‍රික්කගේ පවරා ඇති අලුත් නඩු දහයකට මුහුණ දීමට දැන් ඔහුට සිදුවී තිබේ.

ආරක්ෂාව සළසා ගැනීමේ අවශ්‍යතාව නිසා නිර්නාමිකව සිටීමට සිදුවී ඇති පැමිණිළීකරුවන් විසින් ජූනි 26 වුනිදා අධිකරණයෙහි ගොනු කරනලෙද ලියකියවිලි මගින් මුළුමනින්ම රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ  තිබූ   පොලිස් ස්ථාන හා හමුදා කඳවුරු වලදී අත්විඳි බියකරු කෙළෛසීම් විස්තර කර තිබේ.

මේ පිළිබඳව IPTJSL සංවිධානය නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news