Tuesday, July 16, 2024

පාසල්හි ආරක්ෂාව සහ සාමය රැකගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ඡායාරූපය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශනයකිනි.

අද සිට ආරම්භ වූ පාසල් අධ්‍යාපන කටයුතතු කරගෙන යෑමේ දී ආරක්ෂක පියවර සමඟ ජනවාර්ගින සාමය ආරක්ෂා වන පරිදි ගත හැකි සහ ගත යුතු නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිසම ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ.

පාසල් සිසු සිසිවියන් ඇතුළත් ආක්ෂක කමුටු සෑදීමේ දී පාසළෙහි ඉගෙනුම ලබන සෑම ජනවර්ගයකින්ම ඊට එක් කර ගන්නා ගෙස එම එක් නිර්දේශයකින් කියැවෙයි.

සම්පූර්ණ නිර්දේශ සහිත ලිපිය පහත පලවේ.

Archive

Latest news

Related news