නිර්මාණ අයිතිය සම්බන්ධයෙන් සංඝ මැදිහත් වීම එරෙහි වීම සියලු දෙනාගේ වගකීමකි. . මේ සිදුවීමේ දෛවෝපගත සිදුවීමක් වන්නේ මේ සංඝ ප්‍රහාරය සත්තිකට අත්වීමයි. යුද්ධය පැවති සමයේ රත්නශ්‍රී ආයු රක්ඛන්තු ආවඩා ලියනා සමයේ සත්තිකලා කැලනිය විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී කදවුරේ සාහිත්‍යවේදීන්ය. එවකදී රත්නශ්‍රීලාට කවියන් වූ සත්තිකය. ඒ සාහිත්‍ය නිසා නොව දෙදෙනාම යුද්ධය පක්ෂ නිසාය.
යුද්ධයක් ඉදිරියේ සාහිත්‍ය සිටගත යුත්තේ කොතැනද යන්න ඉතිහාසය උවමනාවටත් වඩා අපට පෙන්වා දී ඇත. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නානම් මේ සංඝ මැදිහත් වීම ගැන අපට කලින් රෑපයක් මවාගන්න තිබුණි.
ඉතිහාසයේ අමාරැ අවස්ථාවන්ගේ නිවරදී ස්ථානයේ රැදී සිටීම අමාරැ වැඩක් වූවාට ඉතිහාසය අයිති එවැනි ධෛර්ය වන්ත සියලු මිනිසුන්ටය.
ඒ නිසා එදා දෙමළ ජනයා සමූළ ඝාතනය කරන මොහොතේ සංඝ සමග සිට ගත් සත්තික වෙනුවෙන් පවා කොන්දේසී විරහිතව පෙනී සිටිමු. අද දකුණේ සමාජය අත්විදින බොහෝ දෑ යුධකරණය වූ රටකට පශ්චාත් යුධ සමයක සිදුවෙන් දේවල්ය. එදා අප යුද්ධය දමිළ ජන සංහාරයට එරෙහිව සිංහල සමාජය කට කැඩෙන කීවේ මේ ටිකය. විමුක්ති වි්‍යාපාරයක් පොටි පට්ටම් කර දැමීමට හුරේදැමූ කිසිම තැනක් පශ්චාත් කාලය තුළ විමුක්ති අත්කරගෙන නැත.
සිංහල සමාජයට මේ තත්ත්වයෙන් ගෙඩ ඒමටනම් ඇත්තේ තමන් විසින්ම ගෙඩ නැගූ අධිපතිවාදය ප්‍රශ්ණ කිරීමට අරම්භකිරීම සහ එයට විරැද්ධ නොවලහා සටන් කිරීමට පමණි.
අපි එය සංඝගෙන් පටන් ගත යුතුය. පන්සලේ බුල්ඩෝසර් පන්සලේ තබාගත යුතුය. ඒවා අප වෙහෙස මහන්සියෙන් ගොඩනැගූ මල් පාත්ති උඩින් යාමට ඉඩ දිය යුතු නැත. සංඝ සීමාව ඉක්මවන කහ සිවුරැ සීමාවෙන් තබාගැනීම ගිහි අපගේ වැඩකි.
එයට සංඝ ඔලු දෙක තුනක් පැලීමට සිදුවන් බවනම් කිවයුතුමය. ඊට පසු සංඝ පන්සලේ සිටිනු ඇත.
සංඝ හැමිනියන් – නිර්මාණ අයිතිය අපට දියව්!!!