Saturday, April 27, 2024

සිරිසේන ඥණසාර නිදහස් කිරීමට නිසි නීතිමය අවසරයක් ලබා ගෙන තිබේද? සන්ධ්‍යා අධිකරණ ඇමැතිවරියගෙන් සහ නීතිපතිගෙන් අසයි!

ජායාරූපය: සන්ධ්‍යා එක්නැළිගොඩ ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයක් අතර තුර සමාන්තර රුස්වීමකදී අදහස් දක්වයි.

ජනාධිපති සිරිසේන විසින් ලබන 04දාට යෙදෙන නිදහස් දිනයේදී අධිකරණ අපහාසට දඩුවම් ලබා සිරගතව සිටින ඥණසාරට නිදිහස දීමට සැරසෙන බවට ඇති ප්‍රවෘත්ති සළකා එවැනි පියවරක් ගැනිමට සිරිසේන නීතිමය බලයක් ලබා තිබේදැයි විමසමින් සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් අධිකරණ ඇමැතිවරය සහ නීතිපතිවරයා වෙත ලිපි දෙකක් යවා තිබේ. ඥණසාර දඩුවම් ලැබූයේ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන අතුරුදහන් කිරීම පිළිබඳ නඩුව විභාග වන අවස්ථාවෙහි අධිකරණ ඝාලාවට කඩා පැන රණවිරුවන්ට දඩුවම් නොදෙන සේ ඝෝෂා කිරීම නිසාය.

එම ලිපි පහත පළවේ.

Archive

Latest news

Related news