ජනපති දූෂණ විරෝධී 2019 සඳහා ඇවන්ගාඩ් චූදිතයෙකු පුද්ගලික ලේකම් කර ගනියි.

1096

 මෙම 2019 වසර දූෂණ වීරෝධී වසරක් බවට පත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර දින 06ක් ගතවන තැන ජනාධිපතිවරයා විසින් තම පුද්ගලික ලේකම්වරයා ලෙස, තමන්විසින්ම පත් කළ කොමිසම විසින් චරදකරුවෙකු ලෙස නම් කර සිටින රණවක ආරච්චිගේ දොන් ජනක මහතාව පත් කරගෙන තිබේ.