Facebook Instagram VKontakte Youtube
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
Search
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
Saturday, January 10, 2026
Sign in / Join
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
type here...
Latest news

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත!

සන්නද්ධ ප්‍රතිරෝධය මධ්‍යයේ මියන්මාරයේ වේදිකා ගත කළ හමුදා මැතිවරණය අර්බුදයක!

අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය – ශ්‍රී ලංකාවට පාඩම් (1) – ලයනල් බෝපගේ

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අතුගා නොදමා මහජන විශ්වාසය පවත්වා ගැනීමට ගෝලීය යහපත් භාවිතයන්ගෙන් උගත හැකි පාඩම්

බෙංගාල බොක්කෙහි අඩු පීඩන පද්ධතිය තීව්‍ර වී ශ්‍රී ලංකාව පුරා දැඩි වර්ෂාපතනයක් සහ දැඩි කාලගුණයක් අපේක්ෂා කෙරේ

LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
type here...

අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට  

පුවත්
21/11/2018
Updated: 21/11/2018
By Sri Lanka Brief
Share
Facebook
Twitter
WhatsApp
Pinterest
Email

    ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

    මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබේ.

    මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කරයි.

    නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව බාර දී තිබේ.

    න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාව පහත දැක්වේ

    (තරිඳු ජයවර්ධන / ලංකාදීප)

    • Tags
    • ජනාධිපතිවරණය 2015
    • නීතියේ පාලනය
    • රාජපක්ෂ දූෂණය
    • ව්‍යවස්තා අර්බුදය
    • ශ්‍රී ලංකාව
    Sri Lanka Brief
    Share
    Facebook
    Twitter
    WhatsApp
    Pinterest
    Email

      Archive

      • January 2026
      • December 2025
      • November 2025
      • October 2025
      • September 2025
      • August 2025

      Latest news

      පුවත්

      ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත!

      Sri Lanka Brief - 09/01/2026
      පුවත්

      සන්නද්ධ ප්‍රතිරෝධය මධ්‍යයේ මියන්මාරයේ වේදිකා ගත කළ හමුදා මැතිවරණය අර්බුදයක!

      Sri Lanka Brief - 09/01/2026
      පුවත් විශේෂාංග

      අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය – ශ්‍රී ලංකාවට පාඩම් (1) – ලයනල් බෝපගේ

      Sri Lanka Brief - 08/01/2026
      පුවත්

      පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අතුගා නොදමා මහජන විශ්වාසය පවත්වා ගැනීමට ගෝලීය යහපත් භාවිතයන්ගෙන් උගත හැකි පාඩම්

      Sri Lanka Brief - 07/01/2026

      Related news

      පුවත්

      ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත!

      Sri Lanka Brief - 09/01/2026
      පුවත්

      සන්නද්ධ ප්‍රතිරෝධය මධ්‍යයේ මියන්මාරයේ වේදිකා ගත කළ හමුදා මැතිවරණය අර්බුදයක!

      Sri Lanka Brief - 09/01/2026
      පුවත් විශේෂාංග

      අසාර්ථක ත්‍රස්ත නීතිවල උරුමය – ශ්‍රී ලංකාවට පාඩම් (1) – ලයනල් බෝපගේ

      Sri Lanka Brief - 08/01/2026
      පුවත්

      පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අතුගා නොදමා මහජන විශ්වාසය පවත්වා ගැනීමට ගෝලීය යහපත් භාවිතයන්ගෙන් උගත හැකි පාඩම්

      Sri Lanka Brief - 07/01/2026
      LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
      Make a Donation
      © 2021 Srilankabrief.org.
      All Rights Reserved.