Wednesday, May 8, 2024

පුක පෙන්නීම, එදා සිට අද තෙක් – ගයාන් ගාල්ලගේ

පට්ට හොරෙක් වෙච්ච විජය කුමාරයා කුවේණිට ලව් කළාම,කුවේණි හිතුවා මූ තරම් පොරක් නෑ කියලා.ඒ නිසා ඉස්සෙල්ලම කුවේණි තමන්ගෙම රැහේ එවුන්ට පුක පෙන්නලා විජය එක්ක පැනලා ගියා.විජය කුවේණි එක්ක ආවට රජකම ගන්න කුවේණිට වංශයක් නැති නිසා විජය පස්සේ කුවේණිට පුක පෙන්නලා පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා.කුවේණි රැහේට ආපුවම කරපු බලු වැඩේට රැහේ උන් ඔක්කොම කුවේණිට පුක පෙන්නලා ගහලා එලෙව්වා.

ඊට පස්සේ රාජ නාමවලියේ එක එක යුග වලට අනුව තාත්තාට පුතා පුක පෙන්නලා මරලා රජකම ගත්තා,සහෝදරයා සහෝදරයට පුක පෙන්නලා බලය ගත්තා,දොරටු පාලකයා රජතුමාට පුක පෙන්නලා බලය ගත්තා.පෘතුගීසි ,ලන්දේසී අපිට හොඳට පුක පෙන්නුවා.සුද්දා ඇවිත් ලන්දේසීන්ටයි,අපිටයි පුක පෙන්නලා රට අල්ල ගත්‍තා.ඊට පස්සේ සුද්දට පුක පෙන්නන්න ගිහින් සමහර උන් මැරුම් කෑවා.සුද්දට පුක දෙන්න ගිහින් සමහරු උන් ගොඩ ගියා.ඒ අය දේශප්‍රේමී සහ දේශද්‍රෝහී වුණා.අන්තිමට වඳින්න තියන හැම පුකටම වැඳලා නිදහස ගත්තා.ඒත් 72 වෙනකල් ලාවට පුක පෙන්නුවා සුද්දා.

කෝමහරි බණ්ඩාරනායක මහත්තයා එයාලගේ දරුවන්ට ඉංග්‍රීසියෙන් උගන්නලා අපිට සිංහල ජාතික භාෂාව කරලා අපි හැමෝටම රදල පුක පෙන්නුවා.ඒ නිසා තවමත් අපිට එක එකාට පුක දෙන්න වෙලා තියෙනවා භාෂාව අනාගෙන.ඊට පස්සෙ ජේ.ආර් ඇවිත් ධර්මිෂ්ට ආණ්ඩුවක් කියලා හදලා එක එකා මැරුවා.ලංකාවේ බුද්ධිමත් පරම්පරාව.ඒ ජේ.ආර් පුක පෙන්නුව එක ක්‍රමයක්.ඊට පස්සේ විධායකය හදලා රටටම පුක පෙන්නුවා.දැන් ඒ ගැටේ ලිහාගන්න බැරුව එක එකාට පුක පොළවේ ගහගන්න වෙලා තියෙන්නේ.විවෘත ආර්ථිකය හදලා අන්තිමට අපේ උන් තියන පුකත් නැති කරගත්තා.ප්‍රේමදාස මහත්තයා ත්‍රස්තවාදීන්ට හොඳ කරන්න ගිහින් උන් ප්‍රේමදාස මහත්තයට අන්තිමට පුක පෙන්නුවා.චන්ද්‍රිකා නෝනා ආවා. එයා විධායකය අහෝසි කරනවා කිව්වා.මිනී වළවල් හාරනවා කිව්වා.අන්තිමට කිසිම දෙයක් නොකර රටටම පුක පෙන්නලා එයා මාරු වුණා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂයේ උන්ට තවමත් පුක පෙන්නනවා නායකත්වය දෙන්නේ නැතුව.මහින්ද මහත්තයා ආවා.අන්තිමට එයාට එල්.ටී.ටී.ඊ එක පුක පෙන්නන්න ගිහින් අම්බානක කෑවා.අන්තිමට එච්චර දෙයක් කරපු එයා 18ක් ගෙනත් අපිට පුක පෙන්නන්න ගිහින් පැරදිලා ගෙදර ගියා.අන්තිමට පුක බේරගෙන විකාගෙන ගෙනාපු යහපාලන ආණ්ඩුව දැන් අපිට පුක පෙන්නගෙන යනවා.මෛත්‍රී යූ ඇන්.පී එකටයි,මහින්දලටයි පුක පෙන්නුවා කියලා දෙගොල්ලම සෙට් වෙනවා එයාට පුක පෙන්නන්න.

අනේ මන්දා.අන්තිමට හැමදාම අපි තියන පුකත් නැති කරගෙන අනුන්ගේ පුකවල් දැක්ක එක විතරයි කළේ.උන් ඔක්කොම දියවන්නාවේ ඉඳලා සරම් උස්සලා පුක පෙන්නන්නේ හැමදාම.ඒක නොදැක්කාව වගේ ඉඳලා මේ කොල්ලෝ දෙන්නෙක් උන්ගේ කළු පුක පෙන්නුවා කියලා නහින්න එපා බන්.ඉතිහාසයේ ඉඳලම අපි පුකවල් දැකලා තියෙන්නේ.

(දැන් මේක දැකලා පුක දාච්ච බල්ලා වගේ මගේ පුක බලන්න එන්න එපා)

(ජයාරූපය සහ කතාව මුහුණු පොතෙනි)

Archive

Latest news

Related news