Saturday, May 4, 2024

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට ජවිපෙ ගෙනා 20 සංසෝධනය මෙන්න.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පහත දැක්වේ.ෙ

මෙය නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරිමෙන් අනතුරුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති  අතර ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරනයේ විමසීමට ලක්වීමටටද බෙහෝ දුරටම ඉඩ තිබේ. මෙම සංසෝධනය සඳහා පාර්ලමේන්තුවේ 2/3ක බහුතර ජන්දයක් ප්‍රමාණවත්ද ජනමත විමසීමක් අවශ්‍යද යන්න තීරණය වනු ඇත්තේ ඒ අනුවය.

පීඩීඒෆ් ෙෙගානුවක්  ෙලස කියවන්න: විසිවන ආණ්ඩුුක්_රම ව්_යවස්ථාව සංශෝධනය-සිංහල

Archive

Latest news

Related news