මහා පරිමාණ දූෂණ විභාග පනත කුමක්ද කෙසේද යත් – ජයම්පතී වික්‍රමරත්න

581

බරපතල නඩු විසදීම පිනිස පසුගියදා සම්මත වූ විිශේෂ පනත සම්බන්ධයෙන්  ඇත්ත කුමක්දයි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මංත්‍රී ජයම්පතී වික්‍රමරත්න මහතා කරන පැහැදිළි කිරිමක් පහත වීඩියෝවෙන් අසන්න.

1979 වන තුරු එවැනි ක්‍රමයක් පැවැති බවත් ඉන් පසුව නඩු පමාවිම ඇරඹුණ බවත් මෙම වීඩියෝවෙහි ඔහු පැහැදිළිි කරයි.