දශක ගණනාවක් සේවය කල සුදත් චන්ද්‍රසේකරගෙන් රනිල් වික්‍රමසිංහට දෝශාභියෝගයක්

968

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා විසින් දරනු ලැබූ සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස් වෙමින් අගමැතිවරයා වෙත යොමු කර ඇති ලිපියදැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

පිටු හතකින් යුතු එම දීර්ඝ ලිපිය පහතින් දැක්වෙයි.