Facebook Instagram VKontakte Youtube
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
Search
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
Wednesday, February 11, 2026
Sign in / Join
LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
type here...
Latest news

ප්‍රජා ශක්ති වැඩසටහන රජයේ මුදල් පරිහරණය දේශපාලනඥයින්ට බාර දෙනවා -හර්ෂ ද සිල්වා

ගෝටාගේ මර්දනයට හවුල් වී සීඅයිඩී නිලධාරීන් 704කට අනීතික ගමන් තහනමක් පැන වූ ඩී.අයි.ජී. අත්අඩංඟුවට

ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් – සුනන්ද දේශප්‍රිය

ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස සහ වර්ගවාදී ජනමාධ්‍ය අතේ පැලකළ බොරුව

ග්‍රාමීය සමාජයේ බල ව්‍යූහයේ ප්‍රභූ ආධිපත්‍යය දෙදරා යවන ආණ්ඩුුවේ ‘ප්‍රජා ශක්ති’ වැඩ සටහන – ජයදේව උයන්ගොඩ

LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
  • නිවස
  • පුවත්
  • පුවත් විශේෂාංග
  • විශ්ලේෂන
  • විවරණ
  • නිර්මාණ
  • අප ගැන
  • Archives
  • English
type here...

පොලිස්පතිට එරෙහිව විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පුවත්
17/01/2018
Updated: 17/01/2018
By Sri Lanka Brief
Share
Facebook
Twitter
WhatsApp
Pinterest
Email

    ජායාරූපය: පොලිස්පතිගේ පහරදීම  කැමරාවට හසුවිය.

    පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

    මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.

    රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

    මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඔහු ජනාධිපතිට කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

    එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇත.

    තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ/ ලංකාදීප ඔන් ලයින්.

    • Tags
    • ජනාධිපතිවරණය 2015
    • පොලිස් අවනීතිය
    • පොලිස්පති
    • මානව හිමිකම්
    • ශ්‍රී ලංකාව
    • සිවිල් සමාජය
    Sri Lanka Brief
    Share
    Facebook
    Twitter
    WhatsApp
    Pinterest
    Email

      Archive

      • February 2026
      • January 2026
      • December 2025
      • November 2025
      • October 2025
      • September 2025

      Latest news

      පුවත්

      ප්‍රජා ශක්ති වැඩසටහන රජයේ මුදල් පරිහරණය දේශපාලනඥයින්ට බාර දෙනවා -හර්ෂ ද සිල්වා

      Sri Lanka Brief - 10/02/2026
      පුවත්

      ගෝටාගේ මර්දනයට හවුල් වී සීඅයිඩී නිලධාරීන් 704කට අනීතික ගමන් තහනමක් පැන වූ ඩී.අයි.ජී. අත්අඩංඟුවට

      Sri Lanka Brief - 09/02/2026
      පුවත්

      ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් – සුනන්ද දේශප්‍රිය

      Sri Lanka Brief - 09/02/2026
      පුවත්

      ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස සහ වර්ගවාදී ජනමාධ්‍ය අතේ පැලකළ බොරුව

      Sri Lanka Brief - 09/02/2026

      Related news

      පුවත්

      ප්‍රජා ශක්ති වැඩසටහන රජයේ මුදල් පරිහරණය දේශපාලනඥයින්ට බාර දෙනවා -හර්ෂ ද සිල්වා

      Sri Lanka Brief - 10/02/2026
      පුවත්

      ගෝටාගේ මර්දනයට හවුල් වී සීඅයිඩී නිලධාරීන් 704කට අනීතික ගමන් තහනමක් පැන වූ ඩී.අයි.ජී. අත්අඩංඟුවට

      Sri Lanka Brief - 09/02/2026
      පුවත්

      ළමා අපයෝජක ජෙෆ්රි එප්ස්ටයින් : බලය, ධනය, දණ්ඩ මුක්තිය ගැන ඇමෙරිකානු පාඩමක් – සුනන්ද දේශප්‍රිය

      Sri Lanka Brief - 09/02/2026
      පුවත්

      ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස සහ වර්ගවාදී ජනමාධ්‍ය අතේ පැලකළ බොරුව

      Sri Lanka Brief - 09/02/2026
      LogoSri Lanka BriefNews, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
      Make a Donation
      © 2021 Srilankabrief.org.
      All Rights Reserved.