Friday, April 26, 2024

අහන්න! මේ ඇසෙන්නේ සාමයයි (වීඩියෝ)

ජායාරූපය: අහන්න, මේ ඇසෙන්නේ සාමයයි ගීයෙහි රෑප රාමුවක්.

2025 -‍පොහොසත් රටක් ආර්ථික දැක්ම නමින් ආණ්ඩුව විසින් පවත්වන ලද උත්සවයෙහිදීී බෙදා හරින ලද අහන්න, මේ ඇසෙන්නේ සාමයයි නම් ගීතය සවන් දීමට අපුරු යුද්ධය නොව සාමය අගයන නිර්මාණයකි. බෙදා හරින ලද වීඩියෝවෙහි  කිසිදු නිර්මානකරුවකුගේ නමක් හෝ නිශ්පාදකයකුගේ නමක් සඳහන් නොවේ. එහි කර්තෘ අයිතිය පිළිබඳවද කිසිවක් සඳහන් නොවන බැවින් ශ්‍රී ලංකා බ්‍රීප් එය මෙසේ පළ කරයි. පහත සඳහන්  දිගුවෙන් එය නැරඹිය හැකිය.

https://youtu.be/2GWpm4dttNQ

අහන්න ගීයෙහි තවත් රෑප රාමුවක්

 

 

Archive

Latest news

Related news