Tuesday, April 16, 2024

මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම

ජායාරූපය: ඇල්පිටියේ මුස්ලිම් වෙළද ස්ථානයක් ද ගිනි තබා විනාශ කරන ලදී.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවඉලක්ක කොට ගත් වෛරී සහ ප්‍රචනඩ ප්‍රහාරයන් පිළිබඳව සිය සැළකිල්ල ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව   2004 වසරෙහි අලුත්ගම මුස්ලිිම් ප්‍රජාවට එරෙහිව එල්ල කන ලද ප්‍රහාරයන්ට එරෙහිව පියවර මේතාක් ගෙන නැති බවද  මතකයට නංවයි. එමෙන්ම මෙවැනි අාක්‍රමණශීලී  ක්‍රියාවන්ට එරෙහිව වහාම පියවර ගැනීම රජයේ යුතුකම බවද එය අවධාරනය කරයි.

මානව හිමිකම් කොමිෂම විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහත පළවේ.

Archive

Latest news

Related news