Monday, May 20, 2024

ජනවාරිය තවම කලුයි! උද්ඝෝෂණය 24දා

මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස සඳහා සටන් වැද මරණයට පත් වූ සහ ප්‍රහාරයන්ට ලක් වූ මාධ්‍ය සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන කලු ජනවාරිය සැමරැම මෙවර ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට ඇත.”යහපාලනයට අවුරුදු දෙක යි – ජනවාරිය තවමත් කළු යි යන තේමාව රැගත් එම සැමරුම 2017 ජනවාරි මස 24 වන අඟහරුවාදා සවස 6ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ . ඒ සඳහා අප හා අත්වැල් බැඳ ගන්නා මෙන් ඔබට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  ආරාධනය කරයි.

Archive

Latest news

Related news