Sunday, April 28, 2024

ඥානසාර පාතාල නායක ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් කියා නූල් බඳිති

බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ(3) උදෑසන 10ට පමණ කොළඹ ජාතික රෝහලට වැඩම කර පාතාල සාමාජිකයකු මෙන්ම භාරත ඝාතන සිද්ධියේ විත්තිකරුවකු වන ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් නූල් ගැට ගසා සෙත් පතා තිබේ. බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම නිසා තුවාල ලබා පෙරේදා (2) ජාතික රෝහලට ඇතුළත් කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට උන්වහන්සේ සමඟ තවත් භික්ෂුන් වහන්සේලා එකොළොස් නමක් පමණ, රෝහලට වැඩම කර ඇත.
– දිනමිණ

Archive

Latest news

Related news