Friday, April 26, 2024

ජනපති සමාව නොසළකා කුරුටු ගී කුරුටු ගෑ දෙමළ තරුණිය තවම සිර ගෙදර

තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කොට තිබේ.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නමක් කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදයසිරි නමැත්තියට දෙවසරක සිරදඬුවම් නියම කෙරිණි. දියණිය බැලීම සඳහා ඉකුත් 23 වැනිදා තමා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමන්ව නිදහස් කර ගන්නා ලෙස ඇය අඬා වැළපුණු බවද ප්‍රකාශ කළ බව දිනමණ වාර්තා කරයි.

ජනපති සමාව ප්‍රකාශයට පත් කිරිමෙන් සති ගණනාවක් ගෙවි ඇතත් ඉතාම ද්‍රගී පවුලක මෙම තරුණිය තවම සර ගතව සිටිමට හේතුව නිලධාරීන්ගේ නොසැළකිල්ල බව වාර්තාවේ

 

Archive

Latest news

Related news