Friday, April 26, 2024

ශ්‍රී ලංකාන්ඩුවේ සාම ප්‍රකාශය

(නිදහස් දිනය 2015)
2015 පෙබරවාරි 04 වන දිනට යෙදුනු නිදහස් දින උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද සාම ප්‍රකාශය පහත දැක්වේ. පසුගිය වසර 67 තැල ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ප්‍රචන්ඩත්වයන්ට ගොදුරු වූ සියලු දෙනාට එම ප්‍රකාශය කණගාටුව ද උපහාරය ද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාන්ඩුවේ සාම ප්‍රකාශය
ශ්‍රී ලංකාන්ඩුවේ සාම ප්‍රකාශය

සාම ප්‍රකාශය පිඩීඑප් ගොනුවක් ලෙස මෙහි කියවන්න:සාම ප්‍රකාශය

Archive

Latest news

Related news