පුවත් පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ By Sri Lanka Brief - 11/12/2014 1020 FacebookXWhatsAppPinterestEmail හෙට එනම් 12වන සිකුරාදා සවම තුනට පුරවැසි බලය සාධාරණ මැතිවරයකට මඟ අවුරන මාධ්‍ය මර්දනයට එරෙහිව විරොධතාවයක් පවත්වයි ඊට සහභාගි වී මර්දනයකාරි රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අරගලය ශක්තිමත් කරන ලෙස පුරවැසි බලය පරවැසි පිරිස් කෙරෙන් ඉල්ලා සිටී.