Sunday, April 28, 2024

අරගලය තුළ ස්ත්‍රීන් – ජායාරූප පෙළ

සමානාත්මතාවය පිළිබඳ ව්‍යාප්ත කතිකාවක් පවතින වර්තමාන සමාජය තුල පවා ක්‍රියාකාරී දේශපානය තුල කාන්තා සහභාගීත්වය දුර්වල මට්ටක පවතියි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය 6%ටත් වඩා අඩු වන අතර ලොව පුරා සියළු පාර්ලිමේන්තු සළකා බැලූ විට එය 22% කි.

පසුගිය අගෝස්තු මාසය තෙක් කාලය සැළකිල්ලට ගත් විට රාජ්‍ය නායකයෙකු ලෙස ‌සේවය කර ඇති කාන්තාවන් ගණන 21 වන අතර 2015 වසරේ ජනවාරි මාසය වන විට ලෝකයේ පාර්ලිමේන්තු තුල කාන්තා නියෝජනය 17% පමණි.

කෙසේවෙතත් ලොව ‌බොහෝ රටවල බිම් මට්ටමේ දේශපාලනික ක්‍රියාකාරකම් වලදී කාන්තා සහභාගීත්වය සැළකිය යුතු මට්ටමක පවතියි.

අදට යෙදී ඇති කාන්තා දිනය සමරමින් එක් කරන මෙම ඡායාරූප පෙළ ලොව පුරා සිය අයිතීන් වෙනුවෙන් සහ සමාජ අසාධාරණයන්ට එරෙහිව කාන්තාවන් සටන් වැදුණු අයුරු පිළිබිඹු කරයි.

1 තුර්කිය, 2013

2 ප්‍රංශය, 2015

3 මෙසඩෝනියාව, 2015

4 ඉන්දියාව, 2007

5 ඇමෙරිකාව, 2014

6 ප්‍රංශය, 2015

7 හොන්ඩුරාස් රාජ්‍ය , 2009

8 දකුණු කොරියාව, 2015

9 ඉන්දියාව, 2013

10 එංගලන්තය, 2000 දශකය ආරමිභයේ

11 චීනය, 2009

12 එංගලන්තය, 2012

13 ඇමෙරිකාව, 2015

14 පාකිස්ථානය, 2010

15 බ්‍රසීලය, 2007

16 බ්‍රසීලය, 1992

17 ඉන්දියාව, 2015

18 ස්පාඤ්ඤය, 2009

19 කොංගෝව, 2006

20 ඇෆ්ගනිස්ථානය, 2015

21 කොංගෝව, 2012

22 ප්‍රංශය, 2016

23 අයිවරි කෝස්ටි රාජ්‍ය, 2011

24 ඇමෙරිකාව, 1991

25 මෙක්සිකෝව, 2005

26 ඇමෙරිකාව, 2000

27 ඉන්දියාව, 2010

28 ඉන්දියාව, 2010

29 තායිලන්තය, 2006

30 ඔස්ට්‍රේලියාව, 2015

31 බොලීවියාව, 2015

32 අයිවරි කෝස්ටි රාජ්‍ය, 2008

33 වෙනිසියුලාව, 2015

34 ඉන්දියාව, 1996

35 ආජන්ටිනාව, 2002

36 ඉන්දියාව, 2008

37 ප්‍රංශය, 1993

38 බෙලාරුස් රාජ්‍ය , 2010

39 ඉක්වදෝරය, 2010

40 ඉන්දියාව, 2010

41 චීනය, 2009

42 තුර්කිය, 2011

43 පෝලන්තය, 2011

44 වෙස්ටි බෑන්ක් රාජ්‍ය, 2004

45 ඉන්දියාව, 2011

46 කියුබාව, 2012

47 තුර්කිය, 2012

48 ඉන්දියාව, 2012

49 තුර්කිය, 2012

50 ස්පාඤ්ඤය, 2012

51 ස්පාඤ්ඤය, 2012

52 එංගලන්තය, 2012

53 ඇල්ජීරියාව, 1998

54 සර්බියාව, 2005

55 පිලිපීනය, 2008

56 ඉන්දියාව, 2009

57 බෙල්ජියමය, 2015

58 තුර්කිය, 2016

59 නයිජීරියාව, 2016

60 පේරු රාජ්‍ය, 2016

(ඡායාරූප – ද හෆින්ටන් පෝස්ට්) සටහන ශ්‍රී ලංකා මිරර්

Archive

Latest news

Related news