Sunday, January 17, 2021

#PressPollSL

- Advertisement -

මනුෂ නානායක්කාර මැතිවරණ නීති කඩා ගෝටා සහ ජයසුන්දර ජන්දයට කැදවයි

එජාපයෙන් ආණ්ඩුවට ගිය මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන 'මහින්ද චින්තන - ලොව දිනන මඟ 2020 ගාල්ල' මැයෙන් යුත් රැස්වීමට...

මඩකළපු මෛත්‍රී රුස්වීමේ සංවිධායකයින්ට දරුණු ප්‍රහාරයක්

(අහක බලන පොලීසියෙන් වැඩක් ඇද්ද?) මඩකළපුව කල්ලඩි, උප්පෝඩයි සිවානන්දා ක්‍රීඩාංගනයදී හෙට සඳුදා දින පැවැත්වීමට නියමිත විපක්‍ෂ පොදු අපේක්‍ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළිය සංවිධානය කළ...

වේදිකාවට වෙඩි; රැළියට ගල් ප්‍රහාර; අනීතික පත්වීම් සහ ජොතිෂ්‍යය පත්තර

(ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය  කාර්යාලය කඩා බිඳ දමා ඇති අයුරු) කැෆේ මැතිවරණ වාර්තා අංක 49. 2014 දෙසැ. 28 දින පෙරවරු 6...

මුස්ලිම් කොන්ග්‍රසයත් මෛත්‍රීට

මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබ දෙන බව මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රකාශ කරයි. අද උදෑසන පැවැති මාධ්‍ය සාකච්ජාවක දී...

දෙවි රූවක මත ප්‍රතිඥා ගෙන රු.2500 බැගින් යාපනයේ ජන්ද අල්ලස්

(යාපනයේ ඊපීඩීපී කාර්යාලය) ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා යාපනයේ සෑම පවුලකටම රු.2500/= බැගින් මුදලක් ආණ්ඩු පාර්ශිකයන් විසින් බෙදා දෙමින්...

කැරලි මර්ධන පොලිස් ඒකක පිහිටුවීම මැකො යටතට ගන්න – සිකුරාදා සංසංදය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරණය ආසන්නයෙහි මැතිවරණ ආසන 152 ආවරණය වන සේ කැරලි මර්ධන ඒකක පිහිටුවීමට කර ඇති යෝජනාව අනුව...

ඇයි මට ම බනිනනේ? රාජපක්ෂ හඬා වැටෙයි (විඩියෝ)

අපි හැම වරදක්ම කරලා තියෙනවානම් මෙයාලත් ඒකට සම්මාදම් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනාම කරන වැරදිවලට ඇයි මට බනින්නේ.'' යනුවෙන් ඊයේ (26) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක...

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන්

(චම්පික සහ අනුර කුමාර: අභියෝගය බාර ගැනිමට සූදානම් ද?) ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන...

රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට

ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා - 1)  ඉදිරිපත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකාහි විධායක අධ්‍යක් එස්. රනුග්ගේ...
- Advertisement -

Must Read

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
- Advertisement -

“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය. මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී...

වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!

බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය  15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට...