නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Sunday, January 17, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග
වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
#PressPollSL
- Advertisement -
පුවත්
ශ්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම – ටයිම් සඟරාව
Sri Lanka Brief
-
23/04/2015
0
ශ්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම සහ මහ බලවතුන් සමනය කිරීම බව ‘ටයිම්‘ සඟරාව පසුගියදා ලිපියක් පළ කරමින්...
Read more
පුවත්
ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට
Sri Lanka Brief
-
22/04/2015
0
( ඒ ජන බලය යලිත් කැඳවමු) දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්...
Read more
විවරණ
යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
22/04/2015
0
යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය...
Read more
පුවත්
මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!
Sri Lanka Brief
-
22/04/2015
0
මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ...
Read more
පුවත්
වීඩියෝ: ජනාධිපතිවරණයක් අවස්ථාවේ ‘ඇමතිකමක් දීම අල්ලසක්’
Sri Lanka Brief
-
21/04/2015
0
වීඩියෝව සඳහා මෙහි පිවිසෙන්න ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබියදී මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන ආකාරයට යම් පුද්ගලයෙකු මුදලක්, පරිත්‍යාගයක්, වරප්‍රසාදයක්,...
Read more
පුවත්
ප්රතිවිප්ලවය අතළඟ: ජනාධිපති සිරසේන, මොර්සිගෙන් ඉගෙන ගන්න – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
21/04/2015
0
ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට...
Read more
පුවත්
19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි
Sri Lanka Brief
-
19/04/2015
0
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් "පුරවැසි බලය" සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා...
Read more
පුවත්
තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ
Sri Lanka Brief
-
17/04/2015
0
කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ...
Read more
පුවත්
මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු
Sri Lanka Brief
-
11/04/2015
0
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත්...
Read more
විවරණ
19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
11/04/2015
0
ප්රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ - ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982...
Read more
විවරණ
අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල
Sri Lanka Brief
-
09/04/2015
0
ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය කරනු ලබන "සත්‍යාගාරය" වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කර නොතිබූ...
Read more
පුවත්
වැලිඅමුණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දූෂිතයින් දඩුකඳේ ගසනු! – ලංකා ජාත්‍යන්තරය
Sri Lanka Brief
-
08/04/2015
0
මාධ්‍ය නිවේදනය. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණගේ නායකත්වයෙන් යුත් හතරදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන...
Read more
පුවත්
19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක්
Sri Lanka Brief
-
08/04/2015
0
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම පොදු විපක්ෂයේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින්ම අහෝසි කිරීමය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා...
Read more
පුවත්
ටිරාන් අලස් සුනාමි මුදල් මංකොල්ල කැ හැටි පොලීසිය හෙළි කරයි
Sri Lanka Brief
-
07/04/2015
0
පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා ආයතනය නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී...
Read more
පුවත්
නාමල්ගේ සහයට වැඩි පඩියට සුරූපිකාවක් එයාර් ලංකාවෙන් – වැලිඅමුණ වාර්තාව හෙළිකරයි
Sri Lanka Brief
-
04/04/2015
0
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් අගමැතිවරයා වෙත...
Read more
පුවත්
යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ? – මහාචාර්ය ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
04/04/2015
0
“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර...
Read more
පුවත්
මහින්ද උරුමය රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
24/03/2015
0
මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට...
Read more
පුවත්
“ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ
Sri Lanka Brief
-
06/03/2015
0
මේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ...
Read more
පුවත්
අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ජන්දය ද?
Sri Lanka Brief
-
05/03/2015
0
සුනන්ද දේශප්‍රිය - තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ...
Read more
පුවත්
මහින්දාගමනය සහ පාඩම් – රාවය
Sri Lanka Brief
-
01/03/2015
0
මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රීලනිප විසින් නොව...
Read more
පුවත්
හදන්න යන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
22/02/2015
0
(ජයම්පති වික්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද...
Read more
පුවත්
58 ට වඩා 62 වැඩි බව නොදන්න රාජපක්ෂ බැලයෝ – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
20/02/2015
0
(මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි! ) වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල්...
Read more
පුවත් විශේෂාංග
යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර
Sri Lanka Brief
-
20/02/2015
0
විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප්රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත...
Read more
පුවත්
රනිල් වික්‍රමසිංහ 2004 කරා ආපස්සට යෑමට පෙර – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
19/02/2015
0
(නුගේගොඩ රුස්වීමෙන් පෙනුනුම් කෙරුනේ රාජපක්ෂවාදීන්ට නැතිව ගිය දේශපාලන ගැම්මක් යළි අල්ලා ගැනීමට දැන් හැකිව තිබෙන බවයි) දේශපාලනය යනු උපාමාරු දැමීමක් මිස මහ ජනතාව සමඟ සහභාගිවන...
Read more
පුවත්
“මම සුදු රෙදි ඇඳලා හිටියට මිනීමරුවෙක්” – බස්නාහිර මහ ඇමැති
Sri Lanka Brief
-
19/02/2015
0
"තුන්වන සැරේටත් මමයි මහ ඇමති. තොගෙ කලිසම ඔලුවෙන් ගලවනවා බලාගනින්. තොගේ පැන්ෂන් එකටත් කෙලවල තමයි මම පස්ස බලන්නේ. තෝ දැනගනින් මම සුදුරෙදි ඇදලා හිටියට...
Read more
පුවත්
යක්ෂාවගමනයට පෙර: වාසුදේව-වීරවංශ දෙබෑයන්ට ප්‍රශ්ණ දහයක්
Sri Lanka Brief
-
17/02/2015
0
වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරනයෙන් පැරදීමෙන් පසු...
Read more
පුවත්
ප්රජාතන්ත්රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්රජාතන්ත්රවාදය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
15/02/2015
0
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු...
Read more
පුවත්
අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම – කුමුදු කුසුම් කුමාර
Sri Lanka Brief
-
14/02/2015
0
( ජනතා අපේක්ෂා පැහැර නොහැරිය යුතුය) මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි...
Read more
පුවත්
‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!
Sri Lanka Brief
-
13/02/2015
0
(වම් පස අම්මයි දුවයි එක්ව කල අරගලයකට දඩුවම්දීම) මීට දින 334ට පෙර කිලිනොච්චියේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ, වැළිකඩ රිමාන්ඩ්ගත...
Read more
පුවත්
අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
13/02/2015
0
මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා...
Read more
1
2
3
...
6
Page 2 of 6
- Advertisement -
Must Read
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more
- Advertisement -
පුවත්
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
-
16/01/2021
0
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...
Read more
පුවත් විශේෂාංග
ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
16/01/2021
0
ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය. මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී...
Read more
පුවත්
වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!
Sri Lanka Brief
-
15/01/2021
0
බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය 15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට...
Read more