නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
#GenEleSL2015
- Advertisement -
පුවත්
ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු
Sri Lanka Brief
-
14/02/2019
0
)ජායාරූපය ගෙටි ඉමේජ් වෙතිනි) සුනෙත් පෙරේරා BBC සිංහල. තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත...
Read more
පුවත්
නොසන්ඩාල වැඩ වර්ජන අධෛර්යමත් කිරීම – ආචාර්ය ඒ. සී. විස්වලිංගම්
Sri Lanka Brief
-
16/09/2018
0
රටවැසියන්ට අනේක ගැහැට සහ දුෂ්කරතා ඇති කරවන සහ සමහර විට ඔවුන්ගේ අතපය සහ ජීවිත පවා විනාශ කෙරෙන ආකාරයෙන් සමහර කණ්ඩායම් විසින් දියත් කරනු ලබන...
Read more
පුවත්
සිරිසේන – රනිල්, සොභිත හිමි සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගනු!
Sri Lanka Brief
-
16/03/2017
0
සිසිර ජයමහ, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය. අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය රජයන...
Read more
පුවත්
පැනමා ලීක්ස් තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතුයි. – දුෂණ විරෝධී පෙරමුණ
Sri Lanka Brief
-
10/05/2016
0
පැනමා පේපර්ස් හි අලුත්ම හෙළිදරව්ව මගින් ශ්‍රී ලංකාවට සම්බන්ධ ගිණුම් 22 ක් (පුද්ගලයින් 19 ක්) ගේ නම්, ශ්‍රී ලංකාවේ ලිපිනයන් සහ ඔවුන් ව්‍යාපාර කටයුතු...
Read more
පුවත්
ඇවන්ගාඩ් හා නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධය අනුර හෙළි කරයි
Sri Lanka Brief
-
09/10/2015
0
(වීඩියෝ සහිතයි) ඇවන්ගාඩ් අධිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර අවස්ථා 15කට අධික ප්‍රමාණයකදී දුරකථන සංවාද සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා...
Read more
පුවත් විශේෂාංග
ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්
Sri Lanka Brief
-
29/09/2015
0
ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත...
Read more
UN-Sri Lanka
ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
25/09/2015
0
( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී...
Read more
පුවත් විශේෂාංග
‘දෙස් විදෙස් ශ්‍රි ලංකික පුරවැසි සම්මේලනයක්’’ සඳහා යෝජනාවක් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
24/09/2015
0
මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි...
Read more
පුවත්
ගොයම් කෑවේ වැටත් නියරත් නම් – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
22/09/2015
0
නීතිය ජීවත් වන්නේ එහි ලියවී ඇති වගන්ති සහ ඡේද නිසාවෙන් නොවෙති. නීතිය ජීවත් වන්නේ ජනතාව තුල එම නීතිය කෙරෙහි ඇති විශ්වාසනීයභාවය තහවුරු වී ඇත්නම් පමනි. නීතිය...
Read more
පුවත්
රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට
Sri Lanka Brief
-
13/09/2015
0
( විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා...
Read more
පුවත්
ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
11/09/2015
0
(රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතර © s.deshapriya) නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු...
Read more
පුවත්
යුද හමුදාව හෝටල හැදුවේ අපේ ඉඩම්වල – දෙමළ ජනයා
Sri Lanka Brief
-
07/09/2015
0
( තල්සෙවන හෝටලය ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි, මේක ආර්ථික කටයුත්තක්') යුධ හමුදාව විසින් උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්‍යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම්...
Read more
පුවත්
සම්පූර්ණ කතාව: ජනපති සිරිසේන ආන්ඩුවේ ඉදිරි මඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
Sri Lanka Brief
-
01/09/2015
0
‘‘ගරු කථානායක තුමනි, ගරු මන්ත්රීවරුනි අප රටේ ඉතිහාසයේ පැවැති මහමැතිවරණ අතරින් වඩාත්ම සාමකාමී ලෙස පැවැත්වුණු මහමැතිවරණයෙන් තේරී පත් වී සටින මෙරට නියෝජිත ප්රජාතන්ත්රවාදයේ නියමුවන්...
Read more
පුවත්
නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි
Sri Lanka Brief
-
24/08/2015
0
ශ්‍රී ලංකාවෙහි දෙමළ ප්‍රශ්ණයට කල් පවත්නා දේශපාලන විසදුමක් සඳහා පෙරට යෑම සඳහා සංකීර්ණ නමුත් වාසිදායක වාතාවරණයක් අගෝස්තු 17දින මහා මැතිවරණයෙන් පසු උදා වි ඇතැයි...
Read more
පුවත්
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට
Sri Lanka Brief
-
24/08/2015
0
ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය)...
Read more
විවරණ
දිනලත් නැති පැරදිලත් නැති මහ මැතිවරණය – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
20/08/2015
0
බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද...
Read more
පුවත්
2015 මහ මැතිවරණය (1): ජනපති සිරිසේන මුහුණ දෙන අභියෝග – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
19/08/2015
0
අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්රයන්හිදී ම යහ පාලනය...
Read more
පුවත්
දැන්, ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යයි – රනිල් වික්‍රමසිංහ
Sri Lanka Brief
-
18/08/2015
0
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද නිකුත් කළ විශේෂ නිවේදනය පහත දැක්වේ. ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙන යමින්, යහපාලනය සහ සම්මුතිවාදය...
Read more
පුවත්
ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
13/08/2015
0
රාජපක්ෂගේ දරදඩු පාලනයේ වහල්භාවයෙන් ගැලවීමට අවස්ථාවක් ලබා දී ඇතත් තවමත් වහලුන් ලෙස සිටීමට ලොල්වූවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්...
Read more
පුවත්
දැන් රාජපක්ෂලාටත් ප්‍රගීත් මතක් වෙනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ
Sri Lanka Brief
-
11/08/2015
0
තමා බලයට පත් වූව හොත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ එක්ව ප්‍රගීත් අත්රුදහන් කරවීම පිළිබඳ පරීක්ෂන ආරම්භ කරන බව කියන රාජපක්ෂගෙන් තමා අහන්නේ පහුගිය අව්රැදු පහ...
Read more
විවරණ
එජාපයේ සිහිනය සහ රටේ සිහිනය – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
11/08/2015
0
මහමැතිවරණයට තවත් ඇත්තේ දින හයක් පමණි. එජාපයට අනුව ඔවුහු මේ වන විටත් ජයග්‍රහණය කොට ඇත. එසේම සන්ධානයට සහ මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔවුහු මේ...
Read more
පුවත්
රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක ? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
10/08/2015
0
( පරීක්ෂණය පිණිස ගොඩ ගත් තාජුඩීන් දේහය පසු පස යන මුස්ලිම්වරු, ලංකාදීප ජායාරූපය) හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්. රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු...
Read more
පුවත්
ජනවාරි 08 ජයග්‍රහණය රැකගැනීමට ඇත්තේ එක් විකල්පයකි; තෙවැනි තෝරා ගැනීමක් නැත.
Sri Lanka Brief
-
09/08/2015
0
අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප්රජාතන්ත්රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරුකරන ඡුන්දදායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධකරගෙන සිටිති. මේ...
Read more
පුවත්
රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි
Sri Lanka Brief
-
07/08/2015
0
මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ජනාධිපති කාර්යාලයට වාහන 187ක් කුලී පදනම මත සේවයට ලබා ගෙන තිබු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මඟින්...
Read more
පුවත්
ජවිපෙට ප්‍රශ්ණයක්: අගෝස්තු 17 ජනවාරි 08න් වෙනස් ද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/08/2015
0
( ජවිපෙ උද්ඝෝෂණයක්: නුතනත්වයේ අභියෝගයෙන් පලා යාම) එලඹෙන අගොස්තු 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයෙහි තීරනාත්මක ප්‍රශ්ණය කුමක්ද? මෙම මහා මැතිවරණය සහ ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණය...
Read more
පුවත්
ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණය රැකගැනීමට ජන්දය දෙන්න – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
Sri Lanka Brief
-
05/08/2015
0
එළෙඹන මැතිවරණය සහ රටේ අනාගතය. “2015 ජනවාරි 08 වෙනිදා ලංකාවේ නිහඬ විප්ලවයක් සිදුවිය. ඒ වූකලී ප්රජාතන්ත්රවාදය රට තුළ ස්ථාපිත කර ගැනීම උදෙසා පුරවැසියන් දිනාගත් අගනා...
Read more
පුවත්
පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට
Sri Lanka Brief
-
05/08/2015
0
( තුරුදහන් වූ සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සටන් කරන ඔහුගේ බිිරිඳ වන සන්ධ්යාා එක්නැළිගොඩ) ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරිමේ සුළමුළ ළගදීම හෙළිවනු...
Read more
පුවත්
ප්රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා
Sri Lanka Brief
-
05/08/2015
0
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්ෂ තවත්...
Read more
පුවත් විශේෂාංග
ප්‍රසන්න රණතුංගගේ පගා ඉල්ලීමේ දුරකතන පණිවිඩය
Sri Lanka Brief
-
04/08/2015
0
බස්නාහිර පළාත් සම ඇමැති සහ ගම්පහ දිසා රාජපක්ෂ අපේක්ෂක ප්‍රසන්න රණතුංග ලක්ෂ ගණනාවක පගාවත් ඉල්ලා තර්ජනය කරන හඩ පටිය පහත දැක්වේ. රජපත්ෂ යළි බලයට ගෙනැවිත්...
Read more
පුවත්
වෙඩි ප්‍රහාරවලට යහපාලන ගමන නැවැත්විය නොහැක – එජාපය
Sri Lanka Brief
-
31/07/2015
0
(වෙඩි තැබීමෙන් පසු ස්ථානය දිස් වු අයුරු- ලංකාදීප ජායාරෑපයකි) යහපත් දේශපාලන සංස්කෘතියක් දැකීමට අකමැති පිරිස් භීෂණය වපුරා මැතිවරණය ජයග්‍රහණය කිරීමට දරණ උත්සහයේ ආසන්නතම සිදුවීම කොළඹ...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more