Sri Lanka Brief
ළමා අපයෝජනය

ළමා අපයෝජනය

  • දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි – මහාචාර්ය ගණනාථ ඔබේසේකර Read more >

    දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

    “වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ […]

  • දවස් 15ට ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54! Read more >

    දවස් 15ට ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54!

    ඡායාරූපය: V Day 2017 Colombo © sunanda deshapriya ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් 2020 මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි දී හෙළි දරව් විය. මෙම තොරතුරු දැනුම් දුන්නේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට රජයේ […]

  • දරුවන් වෙනුවෙන් ජිනීවා කොමිසමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය Read more >

    දරුවන් වෙනුවෙන් ජිනීවා කොමිසමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    “ශ්‍රී ලංකාවේ ආණ්ඩු රටේ දරුවන්ට සලකන්නේ දෙවිධියකට. ඔවුන් රජයේ පාසල් දරුවන් සහ පෞද්ගලික පාසල් දරුවන් විදිහට දරුවන් දෙකට බෙදලා සලකන්නේ,” එලෙස පවසන්නේ සිය දරුවා මුහුණ දුන් ශාරීරික දඬුවමකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික මවකි. “දරුවන් කියන්නේ මේ රටේ පුරවැසියන්. ඔවුන් සියලු දෙනා රජයට අයිතියි. පාසල් රජයේ සහ පෞද්ගලික වශයෙන් […]

  • ලංකාවේ ළමා හිංසන සහ අපයෝජනය කෙසේද කොයිබද යත් – දේදුනු සංවාද Read more >

    ලංකාවේ ළමා හිංසන සහ අපයෝජනය කෙසේද කොයිබද යත් – දේදුනු සංවාද

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 1998 අංක 50 දරන පනත මඟින් ළමා හිංසනය වැළැක්වීමේ සහ එවැනි හිංසනයක වින්දිතයන් වූ ළමයින්ට ආරක්ෂාව හා ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිට වූවා. එහි කාර්යභාරයන්ගෙන් විශේෂිතම එකක් වන්නේ ළමයින්ට එරෙහිව සිදුවන හිංසනයන් වාර්තා කිරීම හා ඒවාට නිසි පියවර ගැනීමයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෑම වසරකම එම දත්ත මහජනයාට […]

  • සාමූහික අායාචනය: දරුන් නුස්රා ලමා නිවාසයේ දරුවන්ට යුක්තිය හා ආරක්ෂාව සහතික කරනු! Read more >

    සාමූහික අායාචනය: දරුන් නුස්රා ලමා නිවාසයේ දරුවන්ට යුක්තිය හා ආරක්ෂාව සහතික කරනු!

    කලුබෝවිල අංක 39/7 ඒ, පීරිස් පාර යන ලිපිනයේ පිහිටි දරුන් නුස්රා ලමා නිවාසයේ දරුවන් දහ අට දෙනෙක් අතවරයට ලක්වීම පිලිබද පසුගිය දිනවල නැගුණු චෝදනාවල පසුබිම තුල, පහත අත්සන් තබා තිබෙන සංවිධානවල අපි, ලමා ආරක්ෂණය භාරව සිටින ආණ්ඩුවේ හා රජයේ ආයතන වෙත මේ සිද්ධිය පිලිබද අපගේ අවධානය හා මේ ගැන අප ඉදිරිපත් කරන ඉල්ලීම් ඒකාබද්ධ ප්‍රකාශයක් […]

  • ‘තාත්තලාගේ හැටි ඔහොමයි‘ – දූෂනය වූ දියණියට මව කී කතාව Read more >

    ‘තාත්තලාගේ හැටි ඔහොමයි‘ – දූෂනය වූ දියණියට මව කී කතාව

     අනුරාධපුර විශේෂ මහාධිකරණයේ මෑතදී පවරා ඇති අලූත්ම නඩු විසි පහෙන් වැඩි සංඛ්‍යාවක් තාත්තා, බාප්පා සහ මාමා අතින් දරුවන් අපයෝජනය  වීමේ සිද්ධි වලට අදාල ඒවා බව ප‍්‍රකාශ කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු බේමා ස්වර්ණාධිපති මහත්මිය ළමා අපයෝජන සිද්ධී වැඩි වශයෙන් වාර්තා වන්නේ නාගරික ප‍්‍රදේශ වලට වඩා ග‍්‍රාමීය ප‍්‍රදේශ වලින් බවද කීවාය. විශේෂයෙන්ම වියළි කලාපයේ දරුවන් මෙවැනි […]

Back to Top