Sri Lanka Brief
හෙළ උරුමය

හෙළ උරුමය

  • පශ්චාත් සාධක (සත්‍ය) සමාජය සහ නව ජාතිකවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    පශ්චාත් සාධක (සත්‍ය) සමාජය සහ නව ජාතිකවාදය – රංජිත් හේනායකආරච්චි

    ජායාරූපය: පශ්චාත් සාධක නොහොත් සත්‍ය සමාජය පිළිගන්නා පදනමක් නැති ඕපාදූප සහ නිර්මාණයය කරල ලද ව්‍යාජ පුවත් පැතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යක් වන්නේ සමාජ ජාල මාධයයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග ලොව පුරා ජාතිකවාදීන් තුළ උද්දාමයක් ඇති වී තිබේ. තැන තැන රඟන පුංචි පුංචි ආඥාදායකයන් තමන්ගේ වපසරියට අනුව තම ජයග්‍රාහණයන් ගැන ලෝක පිම්මක සිහින මවමින් සිටිනු පෙනේ. ලංකාවේදී […]

  • යුද්ධය මැච් එකකට සමකිරීමේ ඛේදවාචකය නොහොත් යුද උන්මාදයේම ගිලීයාම – රංජිත් හේනායකආරච්චි Read more >

    යුද්ධය මැච් එකකට සමකිරීමේ ඛේදවාචකය නොහොත් යුද උන්මාදයේම ගිලීයාම – රංජිත් හේනායකආරච්චි

    ‘කොර්නෙල් අර්ලියානෝ බුඑන්ඩියා ඔහුගේ ජීවිත කාලය පුරා ආයුධ සන්නද්ධ නැගිටීම් 32 ක් කළ අතර ඒ සියල්ලම පරාජය විය. අවසානයේ ඔහු වටහා ගත් සැබෑව වූයේ යුද්ධයක් අවසාන කිරීමට වඩා යුද්ධයක් ඇරඹීම ඉතා පහසු බව’යි. මෙසේ ලියුවේ ලොව ප්‍රකට ගත්කරුවෙකු වූ නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛක ගාබ්රියෙල් ගාර්සියා මාකේස් තම ‘සියක් වසක හුදකලාව’ කෘතියේයි. මෙම කියමන සෑම යුද්ධයකටම පොදු බව අපි දනිමු. […]

  • සිසු ඝාතනය සාධාරණ කරමින් ජාතිවාදි මැච් එකක් ගහන්න හෙළ උරුමය සූදානම්ල! Read more >

    සිසු ඝාතනය සාධාරණ කරමින් ජාතිවාදි මැච් එකක් ගහන්න හෙළ උරුමය සූදානම්ල!

    සුනන්ද දේශප්‍රිය විසිනි ( සිසු ඝාතනය පිළබඳ අපක්ෂපාත පරික්ෂණයක් ඉලලා යාපන සරසවි සිසු සංගමය උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට  යවන ලද ලිපියට සිහලයෙන් එවන ලද ආණ්ඩුකාර පිළිකුරු ලිපිය ආපසු යවමින් සිසු සංගමය කළ සටහන: ඔබ කියන දේ අපට තේරෙන්නේ නෑ; සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක්) දේශපාලන භූමියෙන් අතුගා යනනට ඔන්න මෙන්න කියා තිබියදී එක්සත් ජාතික පක්ෂයෙන් […]

  • චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි Read more >

    චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි

    පසුගිය මැතිවරණයේදී එකසත් ජාතික පක්ෂය සමඟ හවුලේ තරඟ වැද පාර්ලිමේන්තුවට පත් චම්පික රණවක යළිත් දේශපාලන අඩව්වක් අල්ලන්නට සැරසෙන්නේදැයි දේශපාලන අංශයන්හි කතා බවට ලක්වෙමින් තිබේ. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරන ලද අනතුරු හැඟවීමමීට හේතු වී තිබේ. යුද හමුදාවේ බුද්ධි අංශ සෙබළුන් පැහැර ගැනීම් සහ ඝාතනයන් […]

  • දුවන වාහනයේ එල්ලුණු හෙළ උරුමය සුක්කානම අතට ගන්න හදනවා – වමේ කේන්ද්‍රය Read more >

    දුවන වාහනයේ එල්ලුණු හෙළ උරුමය සුක්කානම අතට ගන්න හදනවා – වමේ කේන්ද්‍රය

    (දුවන වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා ) වාහනයේ එල්ලුණු ජාතික හෙළ උරුමය එම වාහනයේ සුක්කානම අතට ගැනීමට උත්සාහ කරන බව වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා පවසයි. චමීර පෙරේරමෙහතා මෙම හස් පළ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයා ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු දීම පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. […]

  • ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා ;මහා විනාශයක් වැළැකී ගියා‘ – හෙළ උරුමය Read more >

    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා ;මහා විනාශයක් වැළැකී ගියා‘ – හෙළ උරුමය

    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය. හෙළ උරුමයේ නායක ඕමල්පේ […]

  • දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන් Read more >

    දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත් – උදය ආර්. තෙන්නකෝන්

    (චම්පික සහ අනුර කුමාර: අභියෝගය බාර ගැනිමට සූදානම් ද?) ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් […]

Back to Top