Sri Lanka Brief
හිට්ලර්

හිට්ලර්

  • දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය Read more >

    දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය

    දහස් ගණනාවක් ජර්මානුවන් ‘හිට්ලර්ට ජයවේවා’ යන නාසි ආචාරය පුද කරත්දී එක් මිනිසකු දෑත් බැඳගෙන එම ආචාරය නොකර සිටියේ ය‍. කවරකු විසින් ගත්තේදැයි නිහ්චිත නැති ඒ ඡායාරූපයට දැන් අසූ වියැති ය. එනමුත් වටිනාකම මඳකුදු අඩුව ගොස් නැත. ඊටත් වඩා ඒම ඡායාරූපය සිය හෘදය සාක්ෂියට සවන් දීම පිළිබඳ සාදාකාලික ආදර්ශයක් බවට පත්ව තිබේ. මන්ද යත් අද පවා […]

  • නාසි භීෂණය පිටු 700 දිනපොතකට ලියූ ‍යෞවනිය, ‌රෙනියා ස්පීගල්  – සුනන්ද දේශප්‍රිය Read more >

    නාසි භීෂණය පිටු 700 දිනපොතකට ලියූ ‍යෞවනිය, ‌රෙනියා ස්පීගල් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: රෙනියා ( Bellak Family Archive) ඇයට පෝලන්තයේ ඇනා ෆෑන්ක් යැයි ද කියනු ලැබේ. ඇනා ෆෑන්ක් ලියූවේ නාසි සිර කඳවුරක සිට ය. රෙනියා ස්පීගල් ලියූවේ නාසි හමුදාවන්ට වටවු පෝලන්ත යුදෙව් ජනාවාසයක සිට ය. ඇයගේ දින පොත වසර 80ක් යන තුරු කාලයේ වැලිතලාවෙන් වැසී තිබුණි. වචන 90,000ක්නි යුතු ඇයගේ දින සම්පූර්ණ දින පොත ප්‍රථම වරට ඉංග්‍රිසි බසින් […]

  • සිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ හිට්ලර් – සරත් ද අල්විස් Read more >

    සිංහල බෞද්ධ වටපිටාවක ‘හමුදාව’ සහ හිට්ලර් – සරත් ද අල්විස්

    ජායාරූපය: හිට්ලර්ගේ වධ කඳවුරක ‌ෙගොඩ ගැසුණූ මිනී කදූ! සිය අනුශාසනාව තුළ ‘හිට්ලර්’ සහ ‘හමුදාව’ යන වචන පාවිච්චි කිරීම පිළිබඳ කාරණයට දේශපාලනය ඈඳාගෙන ඊට වැරදි අර්ථකථන නොදෙන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ කියති. තමන් එම කතාව කී සැබෑ සන්දර්භය තුළ තබා එය තේරුම් ගන්නැයි උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිති. එබැවින් මා මේ උත්සාහ කරන්නේ, ඔහු පාවිච්චි […]

  • සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ Read more >

    සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ

    මැයි රැළිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබා දී ආණ්ඩුව මහින්දට අභියෝගයක් කළේ ය. එනම්, සෙනග ගෙනත් පුරවා පෙන්වන ලෙසයි. මහින්ද හිතවාදී බලවේගය කවදත් කරන්නා සේ මෙම අභියෝගය භාර ගත් හ. දැවැන්ත ජනකායක ගාලු මුවදොර මැයි රැළියට රැස් වූ බව ඇත්තකි. රාජපක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලද තවත් කරුණක් වන්නේ බලයේ සිටින පක්ෂයක් තරමට ම හෝ ඊටත් වඩා […]

Back to Top