Sri Lanka Brief
සිවිල් සමාජය

සිවිල් සමාජය

  • පූජ්‍ය වටරැක විජීත හිමිට යළිත් මරණ තර්ජන

    තමාට එලල් වූ මරණ තර්ජන ඇතුලු හිරිහැර සම්බන්ධයෙන් පූජ්‍ය වටරැක විජීත හිමි විසින් ජනාධිපති සිරිසේන වෙත යවන ලද ලිපයක් අප වෙත ලැබී ඇත. එය පහත පළවේ. පූජ්‍ය වටරැක විජීත හිමි, ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර (මහියංගනය) මහවැලි මහා විහාරය, රොටලවෙල, මහියංගනය. 2015-03-23 මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා, අතිගරු ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමන් හමුවීමට යන ගමන වලක්වා […]

  • අපි එක්වෙමු – කලාකරුවන්ගෙන් ආයාචනයක් Read more >

    අපි එක්වෙමු – කලාකරුවන්ගෙන් ආයාචනයක්

    දේශපාලන අතකොළු බවට පත් නොවී ස්වාධීන කලාකරැු එකමුත්වක් ගොඩ නඟා ගැනීමට 28 දින උදෑසන 9ග30ට ලුම්බිනී රඟහඏට එන්නැයි ජේෂ්ඨ කලාකරැවෝ රුසක් ප්‍රසිද්ධ අයාචනයක් කරති්. එම ආරාධනා පත්‍රය පහත දැක්වේ.

  • මහින්ද උරුමය  රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද උරුමය රටට කරුමකි – රංජිත් හේනායකආරච්චි

    මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයක මිනීමරුවන්, අපරාධකරුවන් සහ දූෂකයන් මැති ඇමති මණ්ඩලවලට ගෙන ඒම සඳහා තම පක්ෂ නාමලේඛණ වලට ඇතුලත් කර […]

  • ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

    ලෝක කාන්තා දිනය ගෙවී ගියේ ය. ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාර්තු 08 දා වන විට දින 360ක් සිර ගතව සිට තිබුණි. ඇය මවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. කන්තා දිනයෙන් දෙදිනකට පසු ජෙයකුමාරි බාලෙන්ද්‍රන් ඇප සහ කොන්දේසි පිට නිදහස් කෙරැණි. ඒ වන විට ඇය 362ක්ම ඇය රැඳවා තිබුනේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අධිකරණය හමුවෙහි පොලීසිය දිගටම කියා […]

  • ලංකාදීප කර්තෘ ජෙයකුමාරිගේ නඩුව අසයි Read more >

    ලංකාදීප කර්තෘ ජෙයකුමාරිගේ නඩුව අසයි

    අද උදෑසන අධිකරණය මගින් නිදහස් කරන ලද මානව හිමිකම් ක්‍රියාකාරිනී බාලෙන්ද්‍රන් ජෙයකුමාරි සම්බන්ධ පුවත පළ කරන ලංකාදීප පුවත්පත් ඒ සමඟම ඇය සම්බන්දයෙන් තීරණයක් ද දී තිබේ. ලංකාදීප කර්තෘ සිය පාඨකයින්ට කියන්නේ කොටියාට පණ දෙන්න ගිය කතට ඇප කියා ය. එම වාර්තාව මෙසේ ය: මස 10 11:23:06 | ෆාරුක් තාජුඞීන් කොටි සංවිධානය යළිත් නගා සිටුවීමට උත්සාහ […]

  • ඡන්ද ක‍්‍රමය වෙනස්කිරීම අතනොහැරීමට.. Read more >

    ඡන්ද ක‍්‍රමය වෙනස්කිරීම අතනොහැරීමට..

    රොහාන් සමරජීව සහ සුජාතා ගමගේ විසිනි පරිගණක මෘදුකාංග අතිශයින්ම සංකීර්ණය. එක් විධානයක් තවත් විධානයකට පරස්පර වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී සම්පූර්ණ මෘදුකාංගයම ඇනහිටීම හෝ විධානයෙන් අපේක්ෂාකරනු ලබන කාර්යයට වෙනස්වූ කාර්යයක් ඉටුවීම සිදුවේ. මෙවැනි ‘දෝෂ’ සිදුවීම පරිගණක ක්ෂේත‍්‍රයේ භාෂාවෙන් ඉමටි නමින් හැඳින්වේ. එම දෝෂ නිදොස්කිරීම හෙවත් debugging කිරීම මෘදුකාංග සංවර්ධන කාර්යයේ වැදගත් කොටසකි. මෘදුකාංගයේ ‘මූලාශ‍්‍ර විවෘතව […]

  • ඇවන්ගාඩ් සමාගමට දේශපාලන පක්ෂයක හයිය කොහෙන්ද? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    “උසාවියෙන් තහනම් කරපු ඇවන්ගාඩ් අයිතිකාරයාගේ විදේශ ගමන් බලපත්‍රය විජේදාසයි – මාරපනයි සතියෙන් ලබා දුන්නා…” අනුර කුමාර අනුරගේ මේ කතාව අහනකොට මතක් වන්නේ 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු දූෂණ චෝදනාව නොහොත් තවක්කාල් ගනුදෙනුවය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වූයේ මේ තවක්කාල් ගනුදෙනුව නිසාය. තවක්කාල් යනු රජයට අයත් පුත්තලම් සිමෙන්ති […]

  • “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ Read more >

    “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ

    මේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම් ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) රජයෙන් […]

  • අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ජන්දය ද? Read more >

    අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ජන්දය ද?

    සුනන්ද දේශප්‍රිය – තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රැවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති. ශ්‍රී ලංකාව දැන් දේශපාලන කුණාටුවක් අභියස බව පෙනේනට තිබේ. මේ කුණාටුව මතුව […]

  • වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි Read more >

    වෙනස නොපෙනීමේ වෙනස – රංජිත් හේනායකආරච්චි

    (පෙබරවාරි 24 උද්ඝෝෂණය: යාපනයේ ජනයාගේ විරෝධතා දැන් නිදහසේ පැවැත්විය හැකි ය) මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් […]

  • මහින්දාගමනය සහ පාඩම් – රාවය Read more >

    මහින්දාගමනය සහ පාඩම් – රාවය

    [රාජපක්ෂ සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය.] මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ‍්‍රීලනිප විසින් නොව මහජන එක්සත් පෙරමුණ ඇතුළු සන්ධානයට සම්බන්ධ වෙනත් පක්ෂ හතරක් විසිනි. […]

  • උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (යාපනයේ දී සුමන්දරන්ට ගිනි තැබීම) උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය. දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු […]

  • තොරතුරු දැන ගැනීමේ අයිතිය: පනත් කෙටුම්පත Read more >

    තොරතුරු දැන ගැනීමේ අයිතිය: පනත් කෙටුම්පත

    තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන පනතෙහි කෙටුම්පත මහජන අදහස් ලබාගැනීම සඳහා ලංකාන්ඩුව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම පනත මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන සැළසීම, තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළීබඳ කොමිෂන් සභාව පිහිටවීම, තොරතුරු සැපයීමේ නිලධරයින් පත් කිරීම, යනාදිය සඳහා විධි විධාන සැළසෙන […]

  • තන්හා රතී රඟා : ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය දෙසට හෙලන සානුකම්පික බැල්මක්

    වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි අධ්‍යක්ෂනය: නිලේන්ද්‍ර දේශපි‍්‍රය.තිර රචනය: කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල. සංගීතය: ගයාත‍්‍රී කේමදාස හා අනුපා කේමදාස. නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ ප‍්‍රථම සිනමා නිර්මානය, තන්හා රතී රඟා , මේ දිනවල ශී‍්‍ර ලංකාවේ තිරගත වෙයි. 2009 වසරේ බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් අවසන්වූ දීර්ඝ සිවිල් යුද්ධයෙන් අනතුරුව දිවයිනෙහි […]

  • ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ අයට බාධා කළේ වීරවංශලා – කල්‍යානන්ද පෙර්රා Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ අයට බාධා කළේ වීරවංශලා – කල්‍යානන්ද පෙර්රා

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය විසින් පත්‍රිකාවක් බෙදමින් සිටියදී ඊයේ දිනයේ (18) නුගේගොඩ නගරයේදී ප්‍රහාරයට ලක්විය. ‘යක්ෂාගමනයට පෙර විමල් වීරවංශට සහ වාසුදේවට ප්‍රශ්න කිහිපයක්‘ යනුවෙන් සඳහන් ප්‍රතිකාවක් බෙදමින් සිටියදී එම සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකුට සහ සාමාජිකාවකට තර්ජණය කර පහර දී ඔවුන් සතු පත්‍රිකා පැහැරගෙන ඇත. මෙහිදී පහරකෑමට ලක්වූ කල්‍යානන්ද පෙරේරා මහතා එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා […]

  • ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය […]

  • කොළඹ දින සියය ගතවෙත්දී ජයකුමාරි දින 331කට රිමාන්ඩ් Read more >

    කොළඹ දින සියය ගතවෙත්දී ජයකුමාරි දින 331කට රිමාන්ඩ්

    චොව් ඩෝග් විසිනි – බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට දින 331ක් ගතවේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු බූස්ස රැදවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු ඇයව පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කලාය. […]

  • මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක් Read more >

    මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක්

    (මන්නාරමේ විරෝධතාවය) අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලීම් තුනක් මුල් කරගෙන අද 26 සඳුදා දින මන්නාරමදී දැවැන්ත සාමකාමි විරෝධතාවයක් පවතවන ලදී. මන්නාරම  සිවිල් සමාජ කණ්ඩායම විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. දේශපාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසත්, අතුරුදහන්වූවන් හා පැහැරගැනීමට ලක්වූවන්ව සොයා දෙන ලෙසත්, තිරුකේදීස්වරම් සමූහ මිනීවලේ විභාග කටයුතු කඩිනමින් පවත්වන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. 26වන […]

  • පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග Read more >

    පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

    (මාදුළුවාවේ සෝභිත හිමි විසින් දැරිය යුතුව තිබූ නායකත්ව භූමිකාව අද නැත) සුනන්ද දේශප්‍රිය – ආරම්භයෙහි දී පොදු විපක්ෂයේ කේන්ද්‍රීය ලක්ෂය වශයෙන් පැවැතුනේ මාදුළුවාවේ සෝභිත, ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැළිඅමුණ, නිර්මාල් රංජිත් යනාදීන් විසින් සංකේතවත් කරනු ලැබූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යි. බැහැරට පෙනෙන අන්දමට දැන් එම ව්‍යාපාරයේ කේන්ද්‍රීය වැදගත්කම නැතිව ගොස් සාමන්‍ය සහායකයකුගේ තත්වයට […]

Back to Top