Tuesday, March 2, 2021

සිවිල් සමාජය

- Advertisement -

ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ   මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාව මෙහෙයවන ලද්දේ පීජි තානාපතිනිය සහ කවුන්සිලයේ සභාපතිනිය වන නුසරෙත් ශමීම් විසිනි. රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය...

රාජපක්ෂ දේශපාලනය: ලංකාවේ මුස්ලිම්වරුන්ට බෑ කියා ඉමරාන් ඛාන්ට හා කීම

ඡායාරූපය: ඉම්රාන් ඛාන් පැමිණ දින භූමිදාන අයිතිය ඉල්ලා ගාලු මුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණය. සෛවරීයත්වය ගැන උදේ සිට රෑ වන තුරු කතා පවත්වන රාජපක්ෂවරු පකිස්ථාන අගමැති...

මල් මල් විමල් – සුනන්ද දේශප්‍රිය

මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂවරුන් දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්ථමානයෙහි ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවෙහි සභාපතිය. එයට පෙර...

පළිගැනීම් කොමිසමේ ඇරුම පුදුම (03): දවස් 200ට නඩු තීන්දු 150යි; ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් ගිහින් දුමින්ද නිදහස්!

පළිගැනීම් කොමිසම ජනප්‍රවාදගත කැකිල්ලේ අධිකරණයටත් වඩා විහළු සහගත බවත් ආධුනික නීති ශිෂයකුවක් මෙවැනි පාදඩ තීන්දු නොදෙන බවත් ජේෂ්ඨ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසයි. මෙම කොමිසම පැවැතියේ...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...

රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය

ආයතනගත ජාතිවාදයේ හා මර්දනයේ තවත් ක්‍රියාවක් ලෙස යුධ අවසාන අදියරේදී මියගිය දහස් ගණන් දෙමළ සිවිල් වැසියන් සැමරීම වෙනුවෙන් ගොඩනගා තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය විනාශකර දමන...

ජනාධිපතිගේ කතාව මා බල්ලකු මෙන් මරා දමන බවට තර්ජනයක් – ප.ම. හරින් ප්‍රනාන්දු

පසුගියදා ජනාධිපති රාජපක්ෂ විසින් කරනු ලදුව රටපුරා ප්‍රචාරය කරන ලද කතාව අනුව " ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටින්නේ මා ඔහුට අකමැති දේවල් නොකඩවා පැවසුවහොත් මාව “බල්ලෙකු...

රට විරු-වරියන්ට ඇර යුක්රේනියානුවන්ට රට ඇරීම; සංක්‍රමණික ශ්‍රමිකාවියෝ ජනපතිට සාප කරති! (වීඩියෝ)

විදේශගත ශ්‍රි ලාංකිකයින් මාස නමයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින තත්වයක් තුල යුක්‍රේන...

අකෘතඥ ආණ්ඩුවක දුෂ්ඨකම නොහොත් වැලි කතරේ අතරමං වූ සංක්‍රමණික සේවක සේවිකාවන් ගැන ඇත්ත

ඡායාරූපය: ගෙදර ඒමට විදින දුක. අමලිනි ද සයිරා විසිනි. තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සඳහා පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් හිස් පොදු උද්‍යානයකට...

කොවිඩ් අරමුදල කොට්ටෙ යටද? අපේ සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට රැගෙන එන්න – විමුක්ති ව්‍යාපාරය

ජායරූපය: ඕමානයේ අතරමංව සිටින මෙම ලාංකික ස්ත්‍රිය තමන් වැනි පිරිස් ලංකාවට ගෙන්වා ගැන්නැයි අයැද සිටිමින්  නිකුත් කළ කෙටි වීඩියෝව වයිරස වේගයකින් සමාජ ජාල අතර...

මහර ඝාතන: අගතියට පත් පාර්ශවයට අවසර; විරවංශගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය නියෝගයක්!

ඡායාරූපය: මහර බන්ධානාගරයෙහි සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිරගතව සිටි සිය ඥාතීන් පිළිබද තොරතුරු ඉල්ලා අයාචනා කරන පිරිසක්. ( ජායාරූපය ද ගාර්ඩියන්) පසුගිය නොවැම්බර් 29දා මහර...

මිෂෙල් බෂලේට සන්ධ්‍යාගෙන්: විනිසුරු උපාලි අබේරත්න පත්කිරීම වින්දිතයිනට එරෙහි අපහාසයක්; ප්‍රචන්ඩත්වයක්. මැදිහත්වන්න!

ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න මහතා පත් කිරීම ඔහුගේ පසුබිම හා හැසිරීම සළකා බලන විට, බොහෝ විඳදරාගත් අතුරුදහන්...

රජයේ නීතිඥ නිශාරා ජයරත්නගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

පසුගිය 15වනදා වැළිසර අධිකරණයෙහි මහර සිරකරු ඝාතනය පිළිබද නඩු විභාගය අවස්ථාවෙහිදී NGO කාරයින්ට ඕනෑ විදිහට නඩු කළ නොහැකි" යැයි රජයේ නීතිඥවරිය වූ නිශාරා ජයරත්න...

ලොවපුරා අවසරැති මුස්ලිම් මෘතදේහ අදාහනය මෙරට නොකළ යුතුද? – මිලින්ද මොරගොඩ

ඡායාරූපය: මුස්ලිම් මෘතදේහ බලහතකාරයෙන් ආදාහනය කරන ආන්ඩුවේ පිිළිවෙතට එරෙහි සුදු ලෙන්සු විරෝධතාවය ට පවා ආන්ඩුව බිය විය. කොවිඩ් අසාදිත මුස්ලිම් මෟතදේහ අදාහනය කිරීම එම සමාජයෙහි...

බාසන් ද මේස්ගේ සාදික්කා පැනිය බොන්නට පෙර මෙය කියවන්න

සාදික්කා වල ඖෂධීය ගුණ තිබේ. එය නිසැකය. නමුත් එහි ඇති විවිධ ඖෂධ ගුණ නොසළකා එය වැඩිපුර ශරීර ගතවීම බරපතල ආබාධයන්ට හේතු වියහැකි බව අන්තර් ජාතික...

මාලදිවයන යැදීම නොහොත් කෝවිඩ් මළසිරුරු මැද රාජපක්ෂ ආන්ඩුව එම්බාම්වීම!

බලහත්කාරයෙන් කොවිඩ් අසාදිත මළසිරුරු ආදාහනය කිරීමේ අඥාන තිරණය නිසා රාජපක්ෂ ආන්ඩුව අමුවෙන්ම එම්බාම් වන තත්වයක් ඇතිව තිබේ. ඊයේ මාලදිවයිනෙහි විදේශ ඇමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ...

“ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා” – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා

සරෝජ් පතිරණ/BBC සිංහල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක්...

කෞටිල්‍ය, හාස්කම් සහ පැනියේ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: බොරු හාස්කම් මගින් ජනයා රවටන හැටිත්, වවේචකයින් මරා දැමිය යුත් හැටිත් කෞටිල්‍ය දේශපාලනයේ දෙපැත්ත විය. ධනපාල පැනිය ආරක්ෂා කරමින් රාජපක්ෂ ඇමැතිවරුන් වන වීරවංසගේ සිට...

අපවිත්‍ර කටයතු පිළිබඳ ඇමැතිනිය වෙත පුංචි පුතාගෙන් ආදරයෙනි!

මගේ ආදරණීය පවිත්‍රාදේවි, සති කිහිපයකට පෙර පළමු වරට ඔබට ලිපියක් ලියන විට ඔබට ඉක්මනින් නැවතත් ලියන්නට වෙනු ඇතැයි මම කිසි විටෙකත්  හිතුවේ නැහැ. නමුත්, ලෝකය මාරාන්තික...

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

හිජාස් හිස්බුල්ලා: ශ්‍රී ලංකාවේ අවනීතියේ ජීවමාන සංකේතය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරුද්ධව අධිකරණයෙහි මෙන්ම වීදියේද සටන් කළේය. මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනුණේ පසුගිය අලුත් අව්රුදු උත්සවය මැද...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට පහර පිට පහර; මහ තෙරුන්ගේ අදහස්වලටත් පොලිස් පොල්ල! -කරු ජයසූරිය

කතාකිරීමේ හා අදහස් පලකිරීමේ අයිතියට එල්ල වන බාධා කිරීම් ගැන රට තුළින් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.ඒ පිළිබදව වන සංවාදයන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත්...

තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ගිනි සිලුවක්වන් සංක්‍රාන්ති ලිිංගික “ඩ්‍රැග්” රැජින

අවුන්චලී. ඡායාරූපය reuters. තිතටම හරියන වේශ නිරූපණයෙන්ද සහ විලාසිතා සංදර්ශන ඇඳුමින්ද සහ සමරිසි සාඩම්බරයේ පෙනුමින් ද සපිරුණු අවුන්චලී පොකින්වුතිපොබ් සංකේතවත් කරන්නේ තායිලන්තයේ නැගී එන ආණ්ඩු...

පවිත්‍රා දේවී, විහාරමහා දේවී සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය

කවර හෝ රටක වාර්තා වූ ප්‍රථම කෝව්ඩ් රෝගියාට කැමරාකරුවන් ගෙන්වා උම්මා දුන් ලෝකයේ එකම සෙෘඛ්‍ය ඇමැතිවරිය ඇයයි. කැමරාකරුවන් ඉදිරියෙහි මහරජානන් දෙපාමුල වැටී බුහුමන් දැක්වූ...

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

ආණ්ඩුවට විවෘත ලිපියක්: කොවිඩ් වසංගතය පිටුදැකිය හැක්කේ බිය මත නොව මහජන විශ්වාසය මතය.

කොවිඩ් 19 ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය (2020 ඔක්තෝබර් 22) COVID – 19 වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර, එය තවමත් විකාශනය...

රම්සි රසීක්ට ඇපදීමේ නඩු තීන්දුව: අත් අඩංඟුවට ගැනීමට පොලීසිය දැක්වූ කරුණු ගැටළු සහගතයි; විරෝධතා දැක්වීම අයිතියක් – විනිසුරු

ඡායාරූපය: රම්සි රසීක් සිය බිරිඳ සමඟ. පසුගිය අප්‍රෙල් 03 දින අයිසීසීපීආර් පතන යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස හයක් තරම් රඳවා තබාගෙන සිටි සමාජ ක්‍රියාකාරී...
- Advertisement -

Must Read

අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය

ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
- Advertisement -

දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය

ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...

9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත

ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...

පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...