Sri Lanka Brief
සිංහල බෞද්ධ ජාතිකවාදය

සිංහල බෞද්ධ ජාතිකවාදය

  • ආරවුලේ සම්භවය;1915 ගම්පොළ සිට 2018 දිගන දක්වා (01) – නිලන්ත ඉලංගමුව Read more >

    ආරවුලේ සම්භවය;1915 ගම්පොළ සිට 2018 දිගන දක්වා (01) – නිලන්ත ඉලංගමුව

    දින කිහිපයක් ගත වී ඇත. බිහිසුණු  අන්දකාරයක සේයාවන් මතු වුවද, බොහෝ පිරිසකගේ දායකත්වයෙන් එය තාවකාලිකව පහවී ගොස් ඇත. නමුත්,  සමාජය පුරා පැතිරෙමින් පවතින සැකය මෝදු වෙමින් පවතින අතර අළුයට ගිනිපුපුරු සූක්ෂමව පැතිරී යෑමේ විශාල අවදානමක් තිබේ. විවිධ පාදඩ අවශ්‍යතාවයන් සඳහා සුළු පිරිසක් විසින් නිර්මාණය කරනු ලැබූ කාරණා සැකයක් බවට පෙරළා ඇත. වරක් සිදු වූ ආරවුල […]

  • නැගෙනහිර මුස්ලිම් පෙදෙසක බුදුපිළිමයක් බලෙන් පිහිටුවීම: මේකද සහජිවනය? මහ ඇමැති අසයි Read more >

    නැගෙනහිර මුස්ලිම් පෙදෙසක බුදුපිළිමයක් බලෙන් පිහිටුවීම: මේකද සහජිවනය? මහ ඇමැති අසයි

    ජායාරූපය: බලහත්කාරයෙන් තබන ලද  බුදු පිළිමය. හෆීස් නසීර් සුළු ජාතීන්ව තර්ජනය කිරීමේ වැඩපිළිවල යහපාලන ආණ්ඩුව යටතෙත් ක්‍රියාත්මක වනවාදැයි සැකයක් මතුවී ඇති බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසූ බව කොළඹ සිට ක්‍රියාත්මක වන ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ මුස්ලිම් ජනයා ජ‍ිවත්වන ඉරක්කාමම්, මානික්කමඩු ප්‍රදේශයේ බලහත්කාරයෙන්  බුදු […]

  • වාසුදේවගේ මහින්දාගමනය යක්ෂාවේශයකි – සුනන්ද දේශප්‍රිය Read more >

    වාසුදේවගේ මහින්දාගමනය යක්ෂාවේශයකි – සුනන්ද දේශප්‍රිය

    ( දේශය කාටූනයෙනි) වාසුදේව නානායක්කාර අවසානයේදී හැව අර තිබේ. දැන් ඔහුගේ සැළැස්ම රාජපක්ෂ විධායක අගමැති ලෙස බලයට ගෙන ඒමට ය. ඒ සඳහා ඔහුට අපූරු හවුල්කරුවෝ දෙදෙනෙකු සිටිති. ඒ අවස්ථාවාදයෙන් අගතැන් පත් වීරවංශ සහ ගම්මන්පිල ය. මෙම පෙරමුණට එක් වන බව කියන දිනේශ් ගුණවර්ධන මහතා එවැනි ජරා දේශපාලනඥයකු නොවේ. ‘මහින්දාගමනයට ඔබ සූදානම් ද’ යනුවෙන් රුස්වීම් මාලාවක් […]

Back to Top