Sri Lanka Brief
සාමකාමී සහ නිදහස් මැතිවරණ

සාමකාමී සහ නිදහස් මැතිවරණ

  • ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

    එච්. ඒ. සෙනෙවිරත්න විසිනි– විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය සමඟ බැඳණු නව යටත් විජිතවාදී, පුද්ගලික ඒකාධිපතිත්වයක් යටතේ හටගත් හාමත, වදහිංසාව, තර්ජන හා මිනීමැරුම් නිසාවෙන් නොනවතින දුක් වේදනාවට ජනතාව මූණපෑමේ නියත ප‍්‍රතිඵලයකි. විධායක ජනාධිපති ඒකාධිපතිත්වයට සහයෝගය දුන් පක්‍ෂ අතරවූ දේශපාලන […]

  • ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු Read more >

    ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු

    කැෆේ මැතිවරණ වාර්තා 24   මහනුවර ගම්පොළ සන්ධාන මන්ත්‍රී ත්‍රී රෝද රථ කුඩු කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වු පිරිසකට  තර්ජනය කොට පහර දී ඇත.  දෙසැ. 7 දින රාත්‍රී 11ට  පමණ  මහනුවර, පුස්සැල්ලෑව පාරදෙක ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුවී ඇත.  කැබ් රියක් ඇතුළු වාහන 5 කින් […]

  • මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ Read more >

    මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

    මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය වන්දිභට්ට දේශපාලකයින් සහ චණ්ඩින් හරහා අපට නිරන්තරයෙන් ඒත්තු ගන්වමින් සිටියි. නවතම සිදුවීම වන්නේ සංගීතවේදියෙකු සහ සහ සමාජ ක්‍රියාධරයෙකු වන ජයතිලක බණ්ඩාර කලාකරුවා සහ සමාජ ක්‍රියාධරයෙකු වන සමන්ත ඈපා ඇතුළු ‘වීදියේ විරෝධය’ […]

  • මහින්ද රාජපක්ෂගේ රාජකීය මනස් විකාර

    රංජිත් හේනායකආරච්චි රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම වැලැක්වීමට ඇති සියළු විධිවිධානයන් ඔවුන් දිගින් දිගටම යොදනු ලබයි. යටත් වැසියන් ඔවුන් වටා රොක්වී වැඳ නමස්කාර කර පඬුරු පාක්කුඩම් පිදීම තරම් ඔවුන්ගේ සතුටට හේතුවන […]

  • මහින්ද රාජපක්ෂ බලය සීසීකඩ යන හැටි

    සේනක වත්තේගෙදර විසිනි- ජීවිතයේ බොහෝ අවස්ථාවල අප අතින් වීදුරු බඳුන් බිදී ගොස් ඇත. ඇතැම් අවස්ථාවල ඒවා විශාල කෑලි වශයෙන්ද තවත් අවස්ථාවල ඉතා කුඩා කැබලි වශයෙන්ද බිදී යනු අප අනන්තවත් දැක ඇත. වීදුරු බදුනක් ඉතා කුඩා කැබලි වලට බිදීයන්නේ එම භාජනයේ ශක්තිය එක්තැන් වී තිබෙන ස්ථානයට පහරක් වැදුණු විටය. එයට අප කියන්නේ එකී භාජනය සතු ගුරුත්ව […]

  • ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන Read more >

    ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන

    (ප්‍රධාන දේශපාලන මැරවරයින්  දෙදෙනා) ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල නගරයේ දී පැවැත්වේ. මෙම විරෝදතාවය පැවැත්වෙන්නේ ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කල එප්පාවල උද්ඝෝෂනයේ දී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට […]

  • ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක් Read more >

    ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්

    (වියරුවට එරෙහිව – ජායාරූපය විකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහනට මැර පිරිසක් සමග පැමිණී ප්‍රදේශීය සභා, සභාපති වසන්ත බණ්ඩාර සහ මංත්‍රී උදිත කුමාර ඇතුලු මැර පිරිසක් විසින් මීට සුලු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද […]

  • ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා Read more >

    ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා

    ( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) දා සිට දිස්ත්‍රික්ක ගණනාවක විශාල මහජන සහභාගීත්වයකින්  පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එවිසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් […]

  • මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න! Read more >

    මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!

    ( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි – තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය පුරා අවශ්‍ය පමනටත් වඩා උදාහරණ සහ අත්දැකීම් තිබේ. නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු පමණක් නොව වැඩවසම් […]

  • රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි. Read more >

    රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි.

    අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ක්‍රීඩා පිටිය  ජනාධීපති රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ රුළිය පැවැත්වීම සඳහා දැන් කොන්ක්‍රීට් අතුරමින් තිබේ. ප්‍රථමයෙන් කළු ගල් තටුටුවකක් අතුරා ඒ මත කොන්ක්‍රීට් දැමීම සඳහා යන වියදම රුපියල් කෝටියක් පනිනු ඇතැයි වාර්තා වේ. මෙසේ මහජන ක්‍රීඩාංගනයක් මහජනයාගේම මුදලින් විනාශ කරන්නේ රාජපක්ෂ රුළිය දා වැස්සක් කඩාවැටී පිිය […]

  • ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක් Read more >

    ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

    සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස මම මේ ලිපිය ඔබට ලියමි. මේ විවෘත ලිපිය ඔබ වහන්සේට ලියන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්මි. මිලිටරි ආන්ඩුවක් සමඟ නොබා අත නැහැර සටන් කළ ආජන්ටීනාවේ මායෝ චතුරශ්‍රරයේ නිර්භීත මව්වරුන්ගේ […]

Back to Top