මැතිවරණ සමයෙහි රාජ්‍ය නිලධාරීන් කවර හෝ පක්ෂයකට පක්ෂපාතී ලෙස ක්‍රියා කිරීම වරදක් බව අවධාරණය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙබරවාරී 10 දිනට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය තමන් විසින් නිරීක්ෂණය කරන බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය සදහන් ලිපිය පහත පළවේ:
සාමකාමී සහ නිදහස් මැතිවරණ
-
-
අරලිය ගහ මැදුරේ මැතිවරණ- දේශපාලන දන්සැල් යළිත්!
අගමැති නිල නිවස අරලියගහ මන්දිරය ‘දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම‘ ට අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ නීතීයේ කණෙන් රිංගීමට උත්සහ කරනවා. පසුගිය රජය සමයේ කුප්‍රකට ‘අරලියගහ දන්සල‘ සිදු කළ ලෙසම, පළාත් පාලන ඡන්ද විමසීම සමයේ ද, අගමැති නිල නිවස දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම ආරම්භ වී ඇත. 2018 ජනවාරි 4 දින (බ්‍රහස්පතින්දා) දින පාසල් සදහා ජංගම විද්‍යාගාර […]
-
යහපාලනය වල් වැදී පළාත් පාලන මැතිවරණ තවත් මාස තුනකට කල් යයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇත. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත. පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ […]
-
කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය
ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව කියමින් කතානායක කාර්යාලය/ කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය විසින් ගීතා කුමාරසිංහගේ මංත්‍රී ආසනය අහිමි කිරීම […]
-
25% කාන්තා නියෝජනය කප්පාදු කරන යෝජනාව පරදවමු! පළාත් පාලනයේ කාන්තා නියෝජනය තහවුරු කරනු!!
ශ්‍රී ලංකාවේ සියලුම කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, ක්‍රියාකාරි කාන්තා ප්‍රජාව , මහජන නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත සහ බලගැන්වූ නියෝජිතවරියන් හා කාන්තාවන් , ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අගයන පිරිස් වෙත විවෘත ආයචනයක් කරන කැෆේ සංවිධානයේ ප්‍රධානී කීර්ති තෙන්නතොන් 2016 ජගත් කාන්තා දිනයේ ආනන්දීය ජයග්‍රහණය වූ 25% කාන්තා නියෝජනය ආපසු හරවමින් 2017 ජගත් කාන්තා දිනය […]
-
සිංහල විපක්ෂ නායකයෙකු සිංහල ජනතාවට කරන ඔක්කොම දේවල් මං කරනවා – අාර් සම්බන්ධන්
ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වීම සියලු දේශපාලන කණ්ඩායම් වල සුවිශේෂී අවධානයට ලක් වෙමින් පවතී. කාලාන්තරයක් රට තුළ දිග්ගැසෙමින් පවතින වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ ජාතික සහ ජාත්‍යන්තර ප්රයත්නය තීව්ර වෙමින් පවතින අතරයි, දමිළ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා විපක්ෂ නායකයාගේ කාර්යභාරය පවරා ගනු ලැබුණේ. සියලු […]
-
දිනලත් නැති පැරදිලත් නැති මහ මැතිවරණය – නිලන්ත ඉලංගමුව
බොහෝ කතා ලියවෙමින් තිබේ. බොහෝ දෙනෙක් අලුත් දෙයක් ගැන සිහින මවමින් සිටිති. විපරීත ලෝකයක සිහින වූ කලී ව්‍යාකූල මනෝභාවයේ සංකල්පනාවන්ය. ඒවාට සුන්දර පාට තිබුණද ඒවා සිත්තම් කිරීමට හිස් නිදහස් බිත්ති නැත. එසේම “ජයග්‍රාහකයා” වෙනුවෙන් ලියවෙන සුන්දර කතා වූ කලී අවස්ථාවාදීන්ගේ ප්රකාශනයන්ය. දේශපාලනයේ ඇත්ත මෙයයි. හිටපු අගවිනිසුරුවරියගේ පුත්‍රයා මෙවර මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙන් මුහුණදුන් […]
-
ප්රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්ෂ තවත් විටක සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරේ වෛරය පැතිරීමට කටයුතු කරයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් උතුරේ දේශපාලන පක්ෂ මැතිවරණයකදී ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්වයං පාලනයක් වැනි වචන තම මැතිවරණ ප්‍රකාශවලට […]
-
මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුබාරක් සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙලිවී අවසන්: මේ වෘකයන්ට ඉඩදෙන්න එපා – කරු
“නීතිය, පොලිසිය හා සමාජ ආයතන සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ මත්කුඩු උවදුර වසර තුනක් තුලදි සහමුලින්ම පිටු දැකීම සදහා අධිෂ්ඨානශීලිව කැපවෙමු.” මේ 2005 වසරේ ඉදිරිපත් කල මහින්ද චින්තන නම් වූ තොරම්බල් ප්රකාශනයේ හත්වන පිටුවේ, මතට තිත ජේදය ආරම්භ කළ ආකාරයයි. ඒ අනුව 2008 වනවිට ලංකාවේ කුඩු උවදුර සහමුලින්ම නිමාවී තිබිය යුතුය. එහෙත් සිදුවූයේ කුමක්ද? මහින්ද රාජපක්ෂගේ […]
-
ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර
උදය ගම්මන්පිල වෙත ලියමි, පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව […]
-
ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… – සුනන්ද දේශප්‍රිය
පසුගිය 14වනදා ජනමාධ්‍ය හමුවෙහි ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ සහ සනුහරට එලඹෙන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිළි කිරීම ගැන ස්තුති වන්ත වෙමි. රාජපක්ෂ මෙරට අගමැතිවීමට නුසුදුසු බවට ඔබ කළ දිරිමත් ප්‍රකාශය නිසැකයෙන්ම අද දවසට අවශ්‍ය තීරණාත්මක දේශපාලන නිගමනය වේ. ජනාධිපති වන ඔබ රාජපක්ෂ දූෂණ සහ භිෂණය සමඟ මුහුන් නොවන බව රටට පැවැසීම […]
-
රාජපක්ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම – නිලන්ත ඉලංගමුව
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී සිදු කිරීමට පොරොන්දු වූ යහපාලනය සඳහා මහින්ද චින්තනය මුලික දර්ශනය ලෙස යොදා ගනිමින් සිටින්නේය. මෛත්‍රීගේ නායකත්වය දෙස බලා, “ අනේ මෙහෙමත් නිහතමානී නායකයෙක්….” […]
-
එජාපය මං පොර නිවේදනයක් නිකුත් කරයි: ‘‘ඔක්කොම කරේ අපි! “
( රනිල් වික්‍රමසිංහ: අමතක වූ අතීතය) ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම පිණිස පැවැත්වුණු සෑම රැස්වීමක්ම පාහේ සංවිධානය කරනු ලැබුවේ ද, සෑම පෝස්ටරයක්ම පාහේ මුද්‍රණය කර අලවනු ලැබුවේ ද, සෑම අත් පත්රිකාවක්වම ගෙන් ගෙට ගොස් භාරදෙනු ලැබුවේ ද එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් යැයි එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී සිවිල් […]
-
20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනු ඇත; කැබිනට් අනුමැතිය සතුටක්. මන්ත්‍රී ධූර සීමා කිරීම සුළු පක්ෂ නියෝජනය සීමා කරනු ඇත; මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන නියෝජනය තහවුරු කළ නොහැකිය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබද කැෆේ සංවිධානය සතුට ප්‍රකාශ කරමු. එසේ නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව […]
-
පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක්
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා ඉදිරිපත්වී ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා 3 ක් ඉදිරිපත් වී ඇත. ව්‍යවස්ථා කෙටුම්පත් කමිටු සාමාජිකයින් කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන සංවිධාන සමග සිදුකළ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම මූලික යෝජනා ඉදිරිපත් කොට ඇත. පාර්ලිමේන්තුව නියෝජිත භාවය අනුව […]
-
පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට
නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇති නොවුණොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ කාර්යය එළඹෙන මැතිවරණයෙන් පසු පත්වන අලුත් පාර්ලිමේන්තුවට පැවරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. දේශපාලන පක්ෂ රාශියක් පසුගිය දින කිහිපය තිස්සේ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් ඇතිවන ලකුණු ඉරිදා රාත්‍රිය […]
-
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමය – අශෝක අභයගුණවර්ධන
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීමයි. ඒ මනාප ක්‍රමය හොර තක්කඩින්ට වාසි සහගත නිසාය. හොඳ අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද ව්‍යාපාර කළ නොහැකිය. එම නිසා මනාප ක්‍රමය ජනතාව හා සමාජය පිරිහීමට මඟකි. එමෙන්ම දැනට […]
-
තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ
කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ තිබේ. ගෙවී ගිය කාලසමයේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයේ දුන් පොරොන්දු ඉටුකිරීමට හෝ ඒවා රැකීමට උත්සාහ කළේද? යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබේ. එසේ කියන්නේ පසුගිය සමයේ සිදුවූ ඇතැම් දේ ‘යහපාලනය’ යන වචනයට […]
-
මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”පසුගිය […]
-
19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
ප්රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ – ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982 ජනාධිපතිවරණය රටට පිළිලයක් බඳු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ -ශ්‍රී ල.නි.ප. ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජනතා බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය, 1988 ජනාධිපතිවරණය ,1989 මහ මැතිවරණය විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කෙරේ. – පොදු […]
-
ඡන්ද ක්‍රමය වෙනස්කිරීම අතනොහැරීමට..
රොහාන් සමරජීව සහ සුජාතා ගමගේ විසිනි පරිගණක මෘදුකාංග අතිශයින්ම සංකීර්ණය. එක් විධානයක් තවත් විධානයකට පරස්පර වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී සම්පූර්ණ මෘදුකාංගයම ඇනහිටීම හෝ විධානයෙන් අපේක්ෂාකරනු ලබන කාර්යයට වෙනස්වූ කාර්යයක් ඉටුවීම සිදුවේ. මෙවැනි ‘දෝෂ’ සිදුවීම පරිගණක ක්ෂේත්රයේ භාෂාවෙන් ඉමටි නමින් හැඳින්වේ. එම දෝෂ නිදොස්කිරීම හෙවත් debugging කිරීම මෘදුකාංග සංවර්ධන කාර්යයේ වැදගත් කොටසකි. මෘදුකාංගයේ ‘මූලාශ්‍ර විවෘතව […]
-
මහින්ද ආවොත් දිනයිද? – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
“මහින්ද ආවොත් දිනන්න පුළුවන්….” මේ දවස්වල ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් විමල්ගේ සන්ධානයෙන් ජප කරගෙන මතුරන මන්තරය එයය. “ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක වුණොත් දිනන්න පුළුවන්ද….?” මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකය. “ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ […]
-
යක්ෂාවගමනයට පෙර: වාසුදේව-වීරවංශ දෙබෑයන්ට ප්‍රශ්ණ දහයක්
වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරනයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ යැයි කියා ඊට පිළිතුරු ලෙස පුවත් පත් නිවේදන දෙකක් නිකුත් කළේ ය. එම නිවේදන දෙකෙන්ම පිළිතුරු නොදුන් පහත සඳහන් ප්‍රශ්ණ දහයකට පිළිතුරු දෙන […]
-
ප්රජාතන්ත්රවාදී පක්ෂ බිහිවී නැති රටක ප්රජාතන්ත්රවාදය – රංජිත් හේනායකආරච්චි
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ වැඩ සමාජයට ඉදිරිපත් කරයි. රටේ මහජනයා තමන්ගේ කැමැත්ත මෙම දේශපාලන වැඩපිලිවෙලකට ලබා දෙමින් යම් පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් වෙත රටේ බලය […]
-
ජනාධිපතිවරණයේ දී වමේ ප්‍රවේශය කුමක් විය යුතු ද?
(ජවිපෙ උද්ඝෝෂණයක්) පවුල් හා සහචර ඒකාධිපති ආඥාදායකත්වය පරදවමු ! පූර්ණ ප්රජාතන්ත්රවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සටන් වදිමු !! මහජන ව්‍යාපාරයක් සඳහා පෙරට යමු !!! මහින්ද රාජපක්ෂ සිය ධූර කාලය තවත් වසර දෙකක් තිබියදී 2015 ජනවාරියේ දී ජනාධිපතිවරණයක් කැඳවා ඇත. කුමක් සඳහා ද? කොල්ලකාරී පවුල් සහචර ධනපති ආර්ථික පිළිවෙත එහි උපරිමය දක්වා ගෙන යාමට ය. […]
-
‘‘පුරවැසි බලය” වෙනුවෙන් කලාකරුවන්ට කෙරෙන ආරාධනයයි !
ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්රජාතන්ත්රවාදයේ සකල ප්රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය – දූෂණය – පවුල්වාදය සහ අශිෂ්ටත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ. යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිබෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ග අද […]
-
ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය: මර්දනය පරදවමු!
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් […]
-
මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි
ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති අත්‍යවශ්‍ය හේතුවක් වන නිසාවෙනි. රාජපක්ෂ කල්ලිය රට තම අතට ගැනීමෙන් පසුව කරගෙන ගිය දේශපාලනය (එය හැබෑ අර්ථයෙන් දේශපාලනයක් නොවූවා වුවත්) විසින් කරනු ලැබුවේ […]
-
මෙහෙමත් විගඩම් – රංජිත් හේනායකආරච්චි
(දේශපාලන සංගීත පුටු තරඟය විහිළුවක් ද? කපටිකමක් ද?) ‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.. පොලොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර් කිවිදුන්ගේ මෙම කවි සංකල්පය අසා නැතුවා විය හැක. අසා ඇතුවා වුවත් එය තේරුම් ගැනීමට තරම් […]
-
රාවය කර්තෘ ජනරංජන CIDයට කැඳවයි
(රාවය කර්තෘ ජනරංජන) රාජ්‍ය බුද්ධි අංශවල තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට 59%ක ඡන්ද ප්‍රතිශතක් සහ මහින්ද රාජපක්ෂ මහතාට 41% ප්‍රතිශතයක් ලැබෙන බව රාවය පුවත්පතේ පළ කිරීමෙන් පොලිස් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී චන්ද්‍රා වාක්ශ්ඨ මහතාට පෞද්ගලික අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. එම ප්‍රවෘත්තියෙන් […]