Sri Lanka Brief
ස්ත්‍රී දූෂණය

ස්ත්‍රී දූෂණය

  • මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක් Read more >

    මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක්

    චිත්‍රය: Delhi Gang Rape -A Tragedy by Tanmay Singh. රජිත් කීර්ති තෙන්නකෝන්. ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක් වසන් කිරීම සදහා දැරූ යම් උත්සාහයක් බව මේ වන විට තොරුතුරු හෙළිවෙමින් ඇත.  මිරිහාන ආගමන විගමන රැදවුම් භාරයේ සිටි මියන්මාර්  තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති  පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් […]

  • ලක්බිමේ මව්වරු සහ දියණියෝ  ස්ත්‍රී ලිංගික දූෂණයට එරෙහිව මීගමුවෙහි විරෝධතාවයක Read more >

    ලක්බිමේ මව්වරු සහ දියණියෝ ස්ත්‍රී ලිංගික දූෂණයට එරෙහිව මීගමුවෙහි විරෝධතාවයක

    මීගමුවෙහි ධනවත් පුද්ගලයකු විසින්කරන ලදැයි කියන ස්ත්‍රී ලිංගික කෙළෙසිමකට විරුද්ධව අද ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විරෝධතාවයක් පැවැත්වූහ. මෙම ධනවතාගේ බලපුල්වන්කාරකම් හමුවෙහි කෙළෙසීමට ලක් වු ස්ත්‍රියට වෙනුවෙන් මීගමු අධිකරණයෙහි කිසිදු නීති වෙිදියකු ලබා ගැනීම පවා අසීරු වී  ඇතැයි කියැවේ. මිගමු නගරය මැද පැවැති එම විරෝධතාවයෙහිදි බෙදා හරින ලද පත්‍රිකාව සහ ජායාරූප පහත පළවේ: ස්ත්‍රීන්ට එරෙහි […]

  • ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම – වොච් ඩෝග් Read more >

    ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම – වොච් ඩෝග්

    කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල අප දෙස සහ අපගේ ක්‍රියාකාරකම් දෙස දිගු, දැඩි, ගැඹුරු දෘෂ්ටියකින් හැරී බැලීමටත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වන දිගු කාලීන අපහසු අරගලයට […]

  • සේයා ඝාතනයෙන් එපිටට: දුරට හිතමු – ඊ. එම්. බී. මැණිකේ Read more >

    සේයා ඝාතනයෙන් එපිටට: දුරට හිතමු – ඊ. එම්. බී. මැණිකේ

    මා ජීවත් වන්නේ මෙරට ජනයාගේ අයිතිවාසිකම් සුරැකීමට බැදී සිටින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා ආසන්න ගමක ය. මගේ නිවසට යාබද නිවෙස් ගණනාවක්ම තිබේ. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට සමීපව ය. ඉන් නිවෙස් හතරකම දරුවන් නිතිපතා දෙමාපියන් අතින් කායික දඬුවමට ලක්වනු මම සියැසින් ම දකිමි. මේ දරුවන් කුඩා එවුන්ම නොවේ. පාසල්හි දෙක, තුන සම නමය වසර වල ඉගෙනුම […]

  • ‘තාත්තලාගේ හැටි ඔහොමයි‘ – දූෂනය වූ දියණියට මව කී කතාව Read more >

    ‘තාත්තලාගේ හැටි ඔහොමයි‘ – දූෂනය වූ දියණියට මව කී කතාව

     අනුරාධපුර විශේෂ මහාධිකරණයේ මෑතදී පවරා ඇති අලූත්ම නඩු විසි පහෙන් වැඩි සංඛ්‍යාවක් තාත්තා, බාප්පා සහ මාමා අතින් දරුවන් අපයෝජනය  වීමේ සිද්ධි වලට අදාල ඒවා බව ප‍්‍රකාශ කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු බේමා ස්වර්ණාධිපති මහත්මිය ළමා අපයෝජන සිද්ධී වැඩි වශයෙන් වාර්තා වන්නේ නාගරික ප‍්‍රදේශ වලට වඩා ග‍්‍රාමීය ප‍්‍රදේශ වලින් බවද කීවාය. විශේෂයෙන්ම වියළි කලාපයේ දරුවන් මෙවැනි […]

  • සොල්දාදුවන් සිරගත කළ  විශ්වමඩු ස්ත්‍රී  දූෂන නඩු තීන්දුව පූර්වාදර්ශයක් සපයයි Read more >

    සොල්දාදුවන් සිරගත කළ  විශ්වමඩු ස්ත්‍රී දූෂන නඩු තීන්දුව පූර්වාදර්ශයක් සපයයි

    කාන්තා ක්‍රියාකාරී ජාලය විසිනි. යාපනය මහාධිකරණය විසින් විශ්මඩු හමුදා ස්ත‍්‍රී දූෂණ නඩුව (නඩු අංක 1569/12) සම්බන්ධයෙන් ඊයේ දිනයේ (2015 ඔක්තෝබර් 6 වන දා) ලබා දුන් පූර්වා දර්ශ තීන්දුව සම්බන්ධයෙන් කාන්තා ක‍්‍රියාකාරී ජාලය ස්වකීය සතුට ප‍්‍රකාශ කරයි. වින්දිතයින් දෙදෙනාගේම ධෛර්යයට අප අපගේ ආචාරය පුද කර සිටිමු. විශේෂයෙන්ම ඉන් එක් වින්දිතයෙක් 2010 ජූනි මස 14 වන දින […]

  • විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව  – නිලන්ත ඉලංගමුව Read more >

    විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව – නිලන්ත ඉලංගමුව

    විද්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින නමුත් කාරණයේදී අත්හරින සහ මඟහැරෙන කාරණා රාශියක් පවතින බව දක්නට ලැබේ. මෙය අතිශය සංවේදී කාරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අදාළ […]

  • විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි Read more >

    විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

    විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා […]

  • විද්‍යා මේ ඔබ ගැන මතකයයි: ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක් Read more >

    විද්‍යා මේ ඔබ ගැන මතකයයි: ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක්

    (විද්‍යා වෙනුවෙන්් පාරට ආ ළමයි) 2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ. පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන් සිසුවිය අසුනින් නැගී සිටියේ බියට පත් වූ විලාසයකිනි. නම කුමක්දැයි ඇසූවිට ‘විද්‍යා’ යැයි හෙමින් උත්තර දුන්නාය. ඉංග්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට […]

  • පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා Read more >

    පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා

    (කළහකාරී පිරිස් අධිකරණයට ද පහර දුන්හ) පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් […]

  • අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා Read more >

    අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා

    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී […]

Back to Top