Sri Lanka Brief
සරත් පොන්සේකා

සරත් පොන්සේකා

  • ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය Read more >

    ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය

    පහත පළවන්නේ ඊයේ සරත් පොන්සේකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආක්ෂක අනතුරු හැගවිමකි. මෙම නිල ආක්ෂක අනතුරු හඟවීමෙන් කියවෙන පරිදි ලබන 13වනදා තවත් ප්‍රහාර මාලාවක් නාවල, පන්චිකාවත්ත, කොටුව දුම්රිය නැවතුම් පොල සහ වැල්ලවත්ත යන ස්ථානයන්හි සිදුවීමට පුලුවන. එය සිරිසේනගේ පම්පෝරියට සහමුලින්ම වෙනස් ය‍. සිය කතාවෙහි දී සරත් පොන්සේකා කියා සිටියේ මෙම ත්‍රස්තවාදී ජාලය පිළිබඳව සම්පූර්ණ තොරතුරු සොයා […]

  • යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන  – සුනන්ද දේශප්‍රිය Read more >

    යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මේ මරා දමන ලද තරුණ සිරුරු 1971 ද? 1988 ද? 2009 ද?  යුද අපරාධ ඉතිහාසය මෙර ට හමන සු‍ලගේ දැවැටී  තිබේ. හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට එරෙහිව කිසිම නඩුවක් පැවැරීමට […]

  • රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මර්ධනකාරී පාලනයක් යළි ඇති කිරීමට ඇති ඔහුගේ ආප්ක්ෂාවයි; (මුල් වර්ණ ජයාරූපය එරංග ජයවර්ධන/ ඒඑෆ්පී) හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]

  • රවී-ෆීල්ඩ් මාර්ෂල් සමාගම තුළ දියවෙන මෛත්‍රීගේ රණවිරුවා!   –  නිලන්ත ඉලංගමුව Read more >

    රවී-ෆීල්ඩ් මාර්ෂල් සමාගම තුළ දියවෙන මෛත්‍රීගේ රණවිරුවා! – නිලන්ත ඉලංගමුව

    සති කිහිපයකට පසු ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස් වෙමින් තිබේ. නායකයින් කාර්යය බහුල වීම සහ එකම අවස්ථාවේ සියලුම දෙනා එක් ස්ථානයකට රැස කර ගැනීමට නොහැකි වීම ආරක්ෂක මණ්ඩලය රැස් නොවීමට මූලික හේතුව විය. එසේම යුද්ධය පැවති කාලයේ සතියකට වරක් රැස් වූ ආරක්ෂක මණ්ඩලය වර්තමානයේදී සතිපතා රැස්වීම අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නැත. මේ වන විට […]

  • රාජපක්ෂ: ‘කඳුළු හුරතල් වැඩිද මන්දා…‘ – උපුල් ජෝශප් ප්‍රනාන්දු Read more >

    රාජපක්ෂ: ‘කඳුළු හුරතල් වැඩිද මන්දා…‘ – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා යැයි කතාවක් තිබේ. මහින්ද සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමු වීම ගහට ගහක් මොරටුවේදී හමු වූවා වාගේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යන්නේ මහින්ද ඔහුව හිර ගෙට දමා හරියටම වසර 6ක් පිරෙන පෙබරවාරියේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යද්දී මහින්දගේ පුතා යෝෂිත ඉන්නේ හිර ගෙදරය. ෆොන්සේකා හමුදාවට බැඳෙන්නේ 1970 දීය. යෝෂිත නාවික හමුදාවට බැඳෙන්නේ 2006දීය. යෝෂිත […]

  • යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO Read more >

    යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO

    උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල කරන රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා නායකයා එක්සත් ජාතීන් විසින් චෝදනා කොට ඇති පරිදි යුද මුක්ත කලාපයට බර අවියෙන් පහර දුන් බවත් පිළිගත්තේය. ගගන සහෝදර නාලිකාව IBC තමිල් රුපවාහිනිය සමග කොළඹදී […]

  • රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය Read more >

    රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය

    ( පරාජිත විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකාට එල්ල කළ තර්ජන  සහ අත්අඩංඟුවට ගැනීම රාජපක්ෂ දෙවැනි ධුර කාල මර්දනයේ අැරඹුම විය) සුනන්ද දේශප්‍රිය විසිනි- තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා […]

  • අධිකරණය රාජපක්ෂගේ රූකඩයක් බව කැටගොඩ පෙන්වයි (විඩියෝ)

    ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොබෙිබීසි සංහල සේවයට පවසා තිබේ. පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ […]

Back to Top