Sri Lanka Brief
සයිටම් උද්ඝෝෂණය

සයිටම් උද්ඝෝෂණය

  • සයිටම් සහ උමා ඔය:  අරගලයක සුජාතභාවය උප්පැන්නයෙන් තහවුරු නොවේ… – සුනිල් ජයසේකර Read more >

    සයිටම් සහ උමා ඔය: අරගලයක සුජාතභාවය උප්පැන්නයෙන් තහවුරු නොවේ… – සුනිල් ජයසේකර

    ජායාරූපය: උමා ඔය අරගලය රජපක්ෂ සමයේ දායාදායකි.( පින්තූරය ඩේලි එෆ් ටී) රටක හෝ ජන සමාජයක පැන නැගෙන ඕනෑම අරගලයකට මුල්වන හේත සාධක බොහොමයක්ම සාධාරණ විය හැකි නමුත් ඒ නිසාම ඒ සෑම අරගලයක්ම යුක්ති සහගතයැයි සැළකිය යුතු නොවේ. 1971 හා 1988, 89 යුගයේ දී දකුණේ සිංහල සමාජය තුළින් මතුවූ කැරළිකාරී තත්ත්වය මෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් […]

  • අස්ගිරි පාර්ශවට මෙන් ගුරු සංගම්වලටත් නීතියක් නැත්ද? Read more >

    අස්ගිරි පාර්ශවට මෙන් ගුරු සංගම්වලටත් නීතියක් නැත්ද?

    චීවරධාරී ගලබොඩඅත්තේ ඥානසාර අත්අඩංඟුවට නොගත යුතු යැයි ප්‍රකාශයක් කළ අස්ගිරි නිකාය මෙන් දැන් යම් යම් ගුරු සංගම් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලු වී එයට රුපියල් කෝටියක අලාභ හානි කළ සරසවි සිසුන් අත් අඩංඟුවට නොගත යුත යැයි අඥාවක් නිකුත් කර තිබේ. එසේ අත් අඩංඟුවට ගැනීම නතර නොකළහොත් තමන් ගරු වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් […]

  • අපි යන්නේ කොයි පාරේ – ප්‍රභාකරන් ගිය පාරේ Read more >

    අපි යන්නේ කොයි පාරේ – ප්‍රභාකරන් ගිය පාරේ

    ජායාරූපය: සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අල්ලා ගත් වෛද්‍ය සිසුන්. (ඩේලි එෆ්ටී වෙතිනි) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණූ වෛද්‍ය ශිෂ්‍යන් සහ ශිෂ්‍ය හිමිවරුන් කැ ගැසූ සටන් පාඨය මෙසේය: ‘‘අපි යන්නේ – කොයි පාරේ – ත්‍රිමා විතාරණ ගිය පාරේ ” 1998 – 2000 සමයෙහි  මෙරට ඇවිල ගිය අති දරුණූ භීෂණ සමයෙහි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ත්‍රිමා විතාරණ […]

  • ඩෙංඟු අබියස දොස්ප්‍තර වර්රජනය: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය – සුනිල් ජයසේකර Read more >

    ඩෙංඟු අබියස දොස්ප්‍තර වර්රජනය: ප්‍රතිකාර කළයුත්තේ රෝග නිධානයට ය – සුනිල් ජයසේකර

    ජායාරූපය: දොස්තර වර්ජනය හමුවේ අසරණ වන දුගී ජනයා. සන්ඩේ ටයිම්ස් ජායාරූපයකි. “ඩෙංගු මර්ධනයට ඔබේ සහාය අත්‍යවශ්‍යයි….!! මේ මොහොතේ රටේ දරුණුතම අර්බුදය ඩෙංගු ය. එය අධි වසංගත තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. වාර්තාගත රෝගීන්ගේ සංඛ්‍යාව හැට දහසකට අධිකය. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව එය මේ අයුරින්ම වර්ධනය වුවහොත් ජූලි මස සහ අගෝස්තු මාසයේ මුල් සතිය වනවිට […]

  • ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර Read more >

    ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර

    ජායාරූපය: උද්ඝෝසණයේ යෙදෙන සිසුන් සහ පොලිස එස්ටීෆ් අතර  හුවමාරුවක!  Credit- Sudam Gunasinghe/DN. සයිටම් විරෝධය පෙරටු කරගත් තවත් එක් උද්ඝෝෂණයක් බලහත්කාරී අත්පත් කරගැනීමක් දක්වා යොමුකර තිබේ. ඊයේ ඔවුන් විසින් ඒ ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරගෙන තිබූ විරෝධතා පාගමනක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු […]

Back to Top