Sri Lanka Brief
සයිටම් අරගලය

සයිටම් අරගලය

  • රජයේ සයිටම් විසඳුම ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි. – සුනිල් ජයසේකර Read more >

    රජයේ සයිටම් විසඳුම ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි. – සුනිල් ජයසේකර

    මෑත භාගයට අදාළව ශ්‍රී ලංකාව තුළ පැන නැගුණ අර්බුද අතරින් වෛද්‍ය අධ්‍යාපනය මුල්කර ගනිමින් ඇතිවූ සයිටම් අර්බුදය සැලකිය යුතු කාල පරාසයක් තුළ ඇදි ගිය සංකීර්ණ අර්බුදයක් ලෙස හැඳින්විය හැකිය. එය සංකීර්ණ අර්බුදයක් ලෙස හඳුන්වන්නේ ඊට අදාළව මැදිහත්වී සිටින පාර්ශ්ව ගණනාව හේතුකර ගනිමින්ම නොවේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පමණක් සීමාකරන ලෙස වූ අසාධාරණ, […]

  • මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ් Read more >

    මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: සයිටම් අරගලය   විදී අරක්  ගැනීමෙන් මහජනයාට පහසුවක් වීද? පසුගිය 11 වැනි දා, දුම්රිය සේවකයන් විසින් හදිසියේ කැඳවන ලද වැඩ වර්ජනයක් අතරතුරේදී මගීන් විසින් දුම්රිය රියැදුරෙකුට පහර දුන් අවස්ථාවේ පොලීසිය මැදිහත් වී එම දුම්රිය රියැදුරාව බේරා ගත් අයුරු දැක්වන ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. හදිසි වැඩ වර්ජනය නිසා, වැඩ අවසන්ව ගෙදර යා ගත නොහැකි වූ දුම්රිය […]

  • අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් අරගලය – සිරිමල් පීරිස් Read more >

    අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් අරගලය – සිරිමල් පීරිස්

    ලෝක ධනපති ආර්ථික අර්බුදය තුළ සුභසාධන ආර්ථික ප්‍රතිපත්තීන් සුනු විසුනු වීමත් සමගම විවෘත ආර්ථිකය නොහොත් නග්න ධනපති ආර්ථිකය ඇතිවිය.ඒ සමග ඇති වු ගෝලියකරණ ක්‍රියාමාර්ගයන් තුළින් නග්නවම පෞද්ගලීකරණය විවෘත විය. ධනපති සුභසාධන ආර්ථිකයන් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය ප්‍රධාන වශයෙන්ම ජනතාවට සැපයීමේදී ඒ ඒ රටවල රජයන් පූර්ණ වගකීම දරණ ලදී. එම සේවාවන් ගුණාත්මකවත් සාධාරණවත් ජනතාව වෙත ළගා […]

  • සයිටම් අරගලය: ගීතිකා ධර්මසේනට ප්‍රතිචාරයක් – සුනන්ද දේශප්‍රිය Read more >

    සයිටම් අරගලය: ගීතිකා ධර්මසේනට ප්‍රතිචාරයක් – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ඇය ඉගෙනුම ලබන කෝනෙල් සරසවිය ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත හැකි ආයතනයක් වන අතර එහි වෙබ් අඩවියට අනුව වාර්ෂික අධ්‍යාපන ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40 -75 අතරය. ඇමෙරිකාවෙහි කීර්තිමත් පුද්ගලික සරසවියක ඉගෙනුම ලබන ගීතිකා ධර්මසිංහ, මවිසින් සයිටම් අර්බූදය පිළිබඳව පළ කරන ලද ලිපියට පිළිතුරක් ලියා තිබුණි. එයට තුති. දැනුවත් ශිෂ්ඨාචාරවත් සංවාදය අවබෝධයේ තෝතැන්න ය. ඇයගේ […]

  • සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට වාමාශික පෙරමුණෙන් ආරාධනා Read more >

    සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමට වාමාශික පෙරමුණෙන් ආරාධනා

    තමන් සමාජවාදය ගොඩනැගීම කෙරෙහි විශ්වාස කරන නමුත් අද අවශ්‍යතාවය වන පුළුල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා එක්වන්නැයි එක්සත් වාමාංශික පෙරමුණ අද ප්‍රසිද්ධ ආයාචනයක් කලේය. මෙම ආයාචනය කරන ලද්දේ මැතිවරණ කොමිසම විසින් සිය පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගැනීමෙන්ම පසු ප්‍රථම පුවත්පත් සාකච්ජාවට එක්වූ එහි ප්‍රධානීන් වන අධිනීතිඥ ලාල් විජේනායක, පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සහ […]

  • තම වරිගයේ අතිදුර්ජන වැඩ වර්ජන පිළබඳ කාලෝ ගේ මනරංජන ප්‍රකාශය – සුනිල් ජයසේකර Read more >

    තම වරිගයේ අතිදුර්ජන වැඩ වර්ජන පිළබඳ කාලෝ ගේ මනරංජන ප්‍රකාශය – සුනිල් ජයසේකර

    “මම මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. වාමාංශිකයෙක් ලෙස මේ රටේ වැඩකරන පන්තියේ වුවමනාවන් හා අත්පත් කරගත යුතු ජයග්‍රහණයන් පිළිබඳව මා තුළ දැඩි හැඟීමක් තිබෙනවා. ඒ අනුව වැඩවර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් මා නිතැනින්ම පෙනී සිටිනවා. මේ රටේ අව වරප්‍රසාදිත කම්කරු ජනතාව තමන්ට හිමිවිය යුතු වරප්‍රසාද හා අයිතීන් දිනාගැනීම සඳහා වැඩවර්ජනය අවියක් ලෙස යොදාගෙන ද තිබෙනවා. […]

  • සයිටමය අයිටමයක් කරගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය – සුනිල් ජයසේකර Read more >

    සයිටමය අයිටමයක් කරගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය – සුනිල් ජයසේකර

    මහා දාර්ශනිකයෙකු වන ප්ලේටෝ කියා ඇත්තේ දේශපාලනය යනු ලෝකයේ පවත්නා අමාරුම කලාවක් බවය. එය වියවුල් සහිත හා තේරුම් ගැනීමට ද අසීරු බව ප්ලේටෝ වැඩිදුරටත් කියා තිබේ. පළමු කාරණය කෙසේ වෙතත් ලංකාවට අදාළව සැලකීමේදී නම් එය වියවුල් හා තේරුම්ගැනීමට ඉතාමත් අසීරු බව නම් පැහැදිළි සත්‍යයකි. ඒ බව හොඳින් පැහැදිළි වන පුවතක් පසුගිය දා දිවයින පුවත්පතෙහි පළවී […]

Back to Top