Sri Lanka Brief
සමාජවාදය

සමාජවාදය

  • ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා Read more >

    ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා

    මේ වෙනකොට අපේ රටේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හැමපැත්තෙන්ම විශාල අර්බුදයක තිබෙන අවස්ථාවක තමයි අපි දැන් ඉන්නේ. වසර 71ක ධනේශ්වර පාලනයේ ශේෂ පත්‍රය තමයි ඉතා බරපතල ලෙස පැනනැගුන මේ සියලුම අර්බුද. ආර්ථිකය ගොඩනගන්න මේ පාලකයන් අසමත් වුණා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ ජාතික සමගිය ගොඩනගන්නත් අසමත් වී […]

  • හෙන්රි පෙරේරාගේ රතු හමුදාව –  ධර්මන් වික‍්‍රමරත්න Read more >

    හෙන්රි පෙරේරාගේ රතු හමුදාව – ධර්මන් වික‍්‍රමරත්න

    ජායාරූපය, හෙන්රි පෙරේරා බන්ධනාගාරයට යමින් ගෙන යන අතර. ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමට පෙර, පසු සහ ජවිපෙ 2 වැනි කැරැුල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කළ වාමාංශික කණ්ඩායම් 7 ක් ක‍්‍රියාත්මක වූ අතර ඒ අතරින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ සහ සිරදඬුවමට ලක්වූ දකුණේ ප‍්‍රථම සිංහල ජාතිකයා […]

  • යල් පැන ගිය ‌දේශපාලනික සහ ආර්ථික දෘෂ්ටිවාද Read more >

    යල් පැන ගිය ‌දේශපාලනික සහ ආර්ථික දෘෂ්ටිවාද

      දේශපාලන පක්ෂවල ඇති දේශපාලනික දෘෂ්ටිවාදයන් කවරේ ද? හංසයා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ පවතින එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය වැනි ඒකරාශීවීම් පෙනී සිටින්නේ කුමන දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ද? දේශපාලනික සීමා මායිම් බොඳ වී යාම එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකෙන්නේ වඩාත් වමට බර, පෞද්ගලික අංශය සහ […]

  • සුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය Read more >

    සුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය

    සුනිල් මාධව ප්‍රේමතිලක යනු ලාංකේය ඉතිහාසයේ බෙහෙවින් කතා බහට ලක්වූ මිනිසෙකි. කතාබහට ලක්විය යුතු මිනිසෙකි. ඉතිහාසය තුළ කාර්යභාරයක් සිදුකළ මිනිසෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි, නැතිනම් ‘පත්තරකාරයෙකි’. රචකයෙකි. කවියෙකි. අගනා කෘතීන් ගණනක් සිංහලෙන් කියවන පාඨකයා වෙත ගෙන ආ පරිවර්තකයෙකි. ඒ සියළුම ක්‍රියාවන් තුළ ඔහු වාමාංශිකයෙකි.(ඒ ගැන වැඩිදුරටත් පසුව සාකච්ඡා කරමු.) ඇසුරු කළ – නොකළ සියල්ලන්ට අනුව ‘පපුවක් […]

  • 1953 හර්තාලය: වහල්භාවයේ යදම් බිඳලීමට හෙලූ යකුලූ පහරකි – ප්‍රේමපාල හේවාභටගේ Read more >

    1953 හර්තාලය: වහල්භාවයේ යදම් බිඳලීමට හෙලූ යකුලූ පහරකි – ප්‍රේමපාල හේවාභටගේ

    ජායාරූපය: ඇන්.ඇම්. පෙරේරා හර්තාලය කැඳවීමේ රුස්වීම අමතමින්. ‘‘…. නිර්ධන පංති විප්ලවයක් ගැන පාලක පංතිය බියෙන් තැති ගත්තාදෙන්, නිර්ධනීන්ට සිය වහල් බැමි විනා නැති වීමට අන් කිසිවක් නොමැත. දිනා ගැනීමට ලෝකයක් ඇත” – කොමියුනිස්ට් ප‍්‍රකාශනය – 1953 ලංකාවේ අගෝස්තු විප්ලවීය ජනතා නැගිටීම තවමත් ලංකා දේශපාලනයට ආගන්තුක වචනයකි. හර්තාලය යනු ඉන්දීය නිදහස් සටනේ දී ‘ගාන්ධිවාදී’ අවිහිංසාවාදී විරෝධය […]

  • විවියන් සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය: කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව Read more >

    විවියන් සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය: කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව

    (රටපුරා සිදුවන තරුණ ඝාතන වලට එරෙහිව 1989 අගෝස්තු 18වැනිදා කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයකින් පසු සමසමාජ නායිකාවක්වූ විවියන් ගුණවර්ධන එයට සහභාගිවූ ක්‍රියාකාරිකයින් සමඟ බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිටදී.) හරිනි අමරසූරිය විසිනි. වයලට් විවියන් ගුණවර්ධන ඡන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන. විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන […]

Back to Top