Sri Lanka Brief
සමන් රත්නප්‍රිය

සමන් රත්නප්‍රිය

  • සියඹලා රසවින්දේ සමන් රත්නප්‍රිය පමණද? – එස්. ද සිල්වා Read more >

    සියඹලා රසවින්දේ සමන් රත්නප්‍රිය පමණද? – එස්. ද සිල්වා

    ඡායාරූපය: සමන් රත්නප්‍රිය © සුනන්ද දේශප්‍රිය. එක්සත් ජාතික පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී, එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් පත්කරන ලද ආචාර්ය, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රරත්න පසුගිය දා ඉල්ලා අස්විය. මෙම ඉල්ලා අස්වීම විවාද සම්පන්නය. වත්මන් පාර්ලිමේන්තුවට ඇත්තේ තවත් කෙටි කාලයකි. එමෙන්ම පසුගිය කාලයේ විවාද සම්පන්න නීතිමය කරුණු වලදී ජයම්පත් වික්‍රමරත්න ජනාධිපති නීතිඥවරයා විසින් විශාල කාර්යභාරයක් සිදු […]

  • සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න දේශද්‍රොහීීන් යැයි පැමිණිල්ලක් Read more >

    සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න දේශද්‍රොහීීන් යැයි පැමිණිල්ලක්

    සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න යන මැතිවරණ නීති උල්ලංඝනය කළ ජාතිද්‍රෝහී න් ‌ලෙස සළකා නීතිය ඉදිරියට පමුණුවන්නැයි මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි සමාජ ජාල වාර්තා කරයි. එම පැමිණිල්ලද එම වාර්තා සමඟ අමුනි තිබේ. මානව හිමිකම්ආරක්ෂා කිරිම මැතිවරණ නීති කෙළෙසීමක් වන්නේ කෙසේ දැයි එම පැමිණිළිකරුවන් සඳහන් කර නැත. මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් නඩුවක් පැවරිය යුතු […]

  • ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති. Read more >

    ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

    62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ. ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ […]

  • අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක් Read more >

    අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක්

     රජය විසින් වැඩකරන ජනතාවට ලබාදුන් පොරොන්දු  2016 වසර සදහා වු අයවැය යෝජනාව මගින් ඉටු කර නැති බවට රජයට විරුද්ධත්වය ප්‍රකාශ  කරන වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළබෙන බවට රජයට අනතුරු අඟවයි. වෘත්තීය සමිති සමඟ හෝ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුව මෙම […]

Back to Top