නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Friday, January 15, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
සන්ධ්‍යා එක්නැළිගොඩ
- Advertisement -
පුවත්
ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන දස වසරකි: සත්‍යය සහ යුක්තිය සෙවූ ගමනක පිය සටහන් – රුකී ප්‍රනාන්දු
Sri Lanka Brief
-
24/01/2020
0
අද 2020 ජනවාරි 24 දින මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී වසර 10 කි. ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ සහ තරුණ පුතුන්...
Read more
පුවත්
එක්නැලිගොඩගේ සාක්ෂි සම්බන්ධයෙන් සන්ධ්‍යාට ලියුමක්!
Sri Lanka Brief
-
08/11/2018
0
“මීට සතියකට ඉස්සෙල්ලා රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් ආවා මේ හමුදාවේ එක්තරා නිලධාරියෙක් ළග මේ අතුරුදහන්වීම සම්බන්ධව තොරතුරු සියල්ල තියෙනවා කියලා. ඒ නිලධාරියා මේ වෙනස වෙනකන්...
Read more
පුවත්
ඥාණසාර නම් වූ රැඳවියා, ‘සිවුර’ සහ ‘ජම්පරය’ – සම්පත් සමරකෝන්
Sri Lanka Brief
-
18/06/2018
0
ජායාරූපය: සිරිසේන උපදේශක උලපනේ සුමංගල සහ ඥානසාර. ලංකාවේ නීතියට අනුව දඩුවම් නියම වූ ඕනෑම කෙනෙක් බන්ධනාගාරගත කල පසු රැදවියෙකි. එසේත් නැතිනම් බන්ධනාගාර රැදවියකි. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගෝඩ...
Read more
පුවත්
ඥානසාර හිමිට දඬුවම: “හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක්” – සන්ධ්‍යා එක්නැලිගොඩ
Sri Lanka Brief
-
14/06/2018
0
ජායාරූපය: GETTY IMAGES ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ පවසයි. "මම මගේ සැමියා වෙනුවෙන් යුක්තිය...
Read more
පුවත්
ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච
Sri Lanka Brief
-
10/04/2017
0
(සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ 34වන සැසිවාරය අතුරතුර පැවැති සමාන්තර රුස්වීමක ; ජායාරූපය ප්‍රෙඩී ගමගේ) තමා ජිනීවාහි මානව හිමිකම් මණ්ඩළයේ සහභාගි වූ අවස්ථාවෙහි සන්ධ්‍යා...
Read more
පුවත්
සන්ධ්‍යා එක්නැළිගොඩ- ජාත්‍යන්තර දිරිය කාන්තාව සම්මානයෙන් පිදුම් ලබයි!
Sri Lanka Brief
-
29/03/2017
0
අතුරුදහන් කරනලද සය සැමියා වූ ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබද සත්‍ය හෙළි කර ගැනීම පිනිස වසර හතක් පුරා අතනෑර අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ ලොවපුර තවත්...
Read more
පුවත් විශේෂාංග
ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
04/04/2016
0
(Image:(c) sunanda deshapriya) දිනය 2016 මාර්තු 28වනදා ය. එදිනට මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩු විභාගය නියමිතව තිබුණි. හෝමාගම නගරයේ සිට...
Read more
පුවත්
අධිකරණ ඥාන සාරය
Sri Lanka Brief
-
27/01/2016
0
(සන්ධ්‍යා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයක් අතරතුර සමාන්තර රුස්වීමක් අමතයි) ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය. ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය. ප්‍රගීත් එක්නැලිගොඩ මරා...
Read more
පුවත්
ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි
Sri Lanka Brief
-
25/01/2016
0
(ශ්‍රී ලංකා බ්‍රීෆ්) අද ( ජනවාරි 25) හෝමාගම අධිකරණයෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කොපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි දී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමඟ...
Read more
පුවත්
ජනපති සිරිසේනට සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු
Sri Lanka Brief
-
24/01/2016
0
'අපි ඡන්දේ නොදුන්නා නම්': සන්ධ්‍යා එක්නැලිගොඩ අදින් වසර හයකට ඉහතදී 2010 ජනවාරි 24 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹ දී අතුරුදහන් විය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම...
Read more
පුවත්
රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/12/2015
0
හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ ( දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ගාතනය...
Read more
පුවත්
එක්නැලිගොඩ පරීක්ෂණ ‘රාජපක්ෂවරුන් අඩාළ කරනවා’ – සන්ධ්‍යා එක්නැළිගොඩ
Sri Lanka Brief
-
09/10/2015
0
කේඑස් උදයකුමාර් කොළඹ සිට. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සිදු කරන පරීක්ෂණ අඩාළ කිරීමට රාජපක්ෂවරුන් ක්‍රියාකරන බව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කරයි. නඩු විභාගයක්...
Read more
පුවත්
දැන් රාජපක්ෂලාටත් ප්‍රගීත් මතක් වෙනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ
Sri Lanka Brief
-
11/08/2015
0
තමා බලයට පත් වූව හොත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ එක්ව ප්‍රගීත් අත්රුදහන් කරවීම පිළිබඳ පරීක්ෂන ආරම්භ කරන බව කියන රාජපක්ෂගෙන් තමා අහන්නේ පහුගිය අව්රැදු පහ...
Read more
පුවත්
පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට
Sri Lanka Brief
-
05/08/2015
0
( තුරුදහන් වූ සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සටන් කරන ඔහුගේ බිිරිඳ වන සන්ධ්යාා එක්නැළිගොඩ) ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරිමේ සුළමුළ ළගදීම හෙළිවනු...
Read more
පුවත්
නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
24/04/2015
0
(සන්ධ්‍යා, එස්තෙලා සහ ජමීනා (C) සුනන්ද දේශප්‍රිය) මෙම සටහන ලිවීම පටන් ගන්නා අදට එනම් අප්‍රේල් 13දාට හරියටම මසකට පෙර උදෑසන 9.00 වන විට මා ක්ෂමා...
Read more
- Advertisement -
Must Read
පුවත් විශේෂාංග
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
14/01/2021
0
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....
Read more
- Advertisement -
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
පුවත්
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
Sri Lanka Brief
-
14/01/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...
Read more
පුවත් විශේෂාංග
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
Sri Lanka Brief
-
12/01/2021
0
මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...
Read more