Sri Lanka Brief
සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

  • ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණය: මොකද වුණේ? – සුනන්ද දේශප්‍රිය

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු මම මෙම තීරුවෙහි මෙසේ ලීවෙමි. ‘එජාපය ඇත්ත තත්වයට මුහුණ දිය යුතුය. එනම් යුද්ධ ජයග්‍රහණය මත පදනම් වූ ස්වකීය පුද්ගලාභිවාදනය දේශපාලනය කරගෙන ඇති රාජපක්ෂවරුන් මෙරට සිංහල බෞද්ධ සමාජය මත මතවාදී ආධිපත්‍යක් පවත්වා ගෙන යන බවයි. රනිල් වික්‍රමසිංහගේ කොලඹ කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලනය විසින් එම ආධිපත්‍ය තවත් තහවුරු කළා මිස අභියෝගයට ලක් කළේ […]

  • ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක Read more >

    ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

    අන්ත­ර්ජා­තික සංව­ර්ධ­නය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සම­ර­සිංහ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වර­ණ­යන් පිළි­බඳ සියුම් දේශ­පා­ලන විග්‍ර­හ­යක යෙදෙ­මින් සම්පා­ද­නය කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන එක්සත් ජාතික පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නාගේ ජාතික මට්ටමේ අර­මුණු සහ අව­ශ්‍ය­තා­වල ලොකු වෙන­සක් නැත. […]

  • ජනාධිපතිවරණය 2019: මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි. – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනාධිපතිවරණය 2019: මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි. – රංජිත් හේනායකආරච්චි

    ඡායාරූපය: ජාතිත ජන බලවේගයේ මහජන රැස්විමක දී. ( ලංකා ට්රුත් ජායාරූපයකි) ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ පක්ෂයේ, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ, අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කර. එය ලංකා දේශපාලනයට අලුත් යමක් නොවන බවද අප දනිමු. […]

  • එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත් කිරීමට රනිල් ගෙනා කොන්දේසිවලට සජිත් බෑ කියයි! Read more >

    එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත් කිරීමට රනිල් ගෙනා කොන්දේසිවලට සජිත් බෑ කියයි!

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පවසා තිබේ. මේ පිළිබඳ වාර්තා කරන ‌ඩේලි නිවස් පුවත්පත කියන්නේ දිගටම අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් ලෙස තබා ගන්නැයි රනිල් වික්‍රමසිංහ  කොන්දේසියක් […]

  • ජනාධිපති අපේක්ෂක නව නළු කැල සහ 2015 දීර්ඝ සෙවණැල්ල – රාජන් පිලිප්ස් Read more >

    ජනාධිපති අපේක්ෂක නව නළු කැල සහ 2015 දීර්ඝ සෙවණැල්ල – රාජන් පිලිප්ස්

    ඡායාරූපය: අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති අභියෝගය වන්නේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්විය හැකි බලවේගයක් බව මේ ජනාධිපතිවරණයේදී පෙන්නුම් කිරීමයි. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය සඳහා දින පවා නියම කිරීමෙන් අනතුරුව […]

  • ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය

      ඡායාරූපය: සජිත්ගේ පොස්ටර් පරණ පොස්ටර් උඩ ඇලවෙන්නේ කාගේ පෝස්ටර් විය හැකිද? ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන.  කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි වූ ඒවා ම අලවා ගත හැක. එහි කියැවුණේ ‘ආවොත් කරු- පායයි හිරු’ කියා […]

  • ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද?  –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය

    කාටූනය @awanthaartigala . අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ විට වතුර බිංදු දෙකක් සෑදෙන්නේ නැත. සෑදෙන්නේ  ටිකක් ලොකු එක් වතුර බිංදුවකි. එසේ නමුත් ආරම්භක ස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය දෙස බැලීමට අපට පහේ පංතියේ අංක ගණනක් […]

  • එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය Read more >

    එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය

    එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි වර්ධනය වී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණය පටන් ගැනීමටත් කලින් ඉන් පරාජයට පත්වන පක්ෂයක් බවට පත්විය හැකිය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳව පවතින මේ දෙකටදෙවාරණය තීව්‍ර කරන එක […]

  • ඩඩ්ලි ‌සේනානායක උදා ගමේ ‌බොරුව සහ ජනයා අන්දන සජිත් ඇන්දෙන හැටි! Read more >

    ඩඩ්ලි ‌සේනානායක උදා ගමේ ‌බොරුව සහ ජනයා අන්දන සජිත් ඇන්දෙන හැටි!

    අප්‍රේල් මුල සිට තාමත්ම ගමට වතුර එන්නේ දවසටම පැය භාගයක්ය.( මේ වන විට එය දවස් දෙකෙං තුනෙං එන විදියට රී ෂෙඩියුල් කර ඇත) ඒ එන වතුරත් ටැංකිවලට නගින්ඩ තරංවත් ප්‍රෙෂර් නැත. වතුර එවන්නේ කොයි වෙලාවටද කියන එක දන්නේ ප්‍රජා මූල සංවිධානයේ අප්පුහාමි විතරය.? අමාත්‍යවරයාද ටැග් කරමින් මීට මාස දෙකකට පමන පෙර මා දැමූ පෝස්ටුවක් නිසා […]

  • සජිත් ගැන බොරු පුවත: රූපවාහිනී මඩ එයටම වමාරා කවයි Read more >

    සජිත් ගැන බොරු පුවත: රූපවාහිනී මඩ එයටම වමාරා කවයි

    අද උදෑසන 10-11ත් අතර වේලාවකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂට එක්ව ඇතැයි ගෙතූ පුවකත් විකාහනය කළ ආණ්ඩුවේ රූපවාහිනයට වහාම නිවැරදි කිරීමක් පළ කරන ලෙස මැතිවරණ කොමසරිස්වරයා විසින් බල කරන ලදී. මෙම අසත්‍ය පුවත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා පැමිණිළි කිරීමෙන් පසුව වහාම රූපවාහිනී පරිශ්‍රයට ගොස් එහි අධ්‍යක්ෂක හමුවට ගිය මැකො ‘ මේ අසත්‍යපුචාරය […]

Back to Top