නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
සංහිදියාව
- Advertisement -
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත් විශේෂාංග
අද්මිරාල් කොලඹගේ, ත්‍රස්තවාදය සහ බලය බෙදීම – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/12/2020
0
ඡායාරූපය: වත්මන් ආණ්ඩුවේ නැගෙනහිර බලකණුවක් වන කරුණා අම්මාන් අද්මිරාල් කොළඹගේට අනුව තවමත් ත්‍රස්තවාදියෙකි. විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ විදේශ...
Read more
පුවත්
117කට මරු කැඳවූ නවාලි දේවස්ථානයට බෝම්බ හෙළීම: යුක්තිය නැතිව අවුරුදු 25 ක් – රුකී ප්‍රනාන්දු
Sri Lanka Brief
-
09/07/2020
0
1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා අවතැන් වූ දෙමළ ජනයාගෙන් පිරී තිබුණි.දේවස්ථානයේ...
Read more
පුවත්
දිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/03/2020
0
ක්‍රිස්තියානි ආගම තුළම සිය ආගමික විශ්වාසයන් වෙනස්කර ගනිමින් ජේසුතුමා ගැලවුම්කරුවකු ලෙස පිළිගන්නා ලබ්දීන්ට බැදීම හැදින්වීම පිනිස, යළි ඉපදීම අරුතැති Born-again යන්න යොදා ගනු ලැබේ. පසුගිය...
Read more
පුවත්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලයි.
Sri Lanka Brief
-
28/02/2020
0
"ශ්‍රී ලංකා ආන්ඩුව මෙම සභාව හමුවෙහි අවධාරනය කර ඇති පරිදි මානව හිමිකම් කවුන්සිලය 30/1 යෝජනාව මගින් ශ්‍රී ලංකාව විසින් දෙන ලද වැදගත් පොරොන්දු පිළිබඳව...
Read more
පුවත්
ජිනීවා යෝජනා අතුරුදහන් වන්නේ නැහැ; ඒවා තවම බලාත්මකයි – ප්‍රංශ තානාපති නිලධාරී තියරි මැතිව්
Sri Lanka Brief
-
28/02/2020
0
ඡායාරූපය: ප්‍රංශ තානාපති නිලධාරී තියරි මැතිව් කොළඹ දී. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම...
Read more
පුවත්
ජිනීවා යෝජනාව මෙතැනින් කොතැනටද ? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
27/02/2020
0
පසුගිය 26 දා ආන්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. එ ඒදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට...
Read more
පුවත්
ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වීම නිසා වගවීම සහතික කරන අන් සියලූ මාර්ග සොයා බලන්නැයි මහ කොමසාරිස්වරිය ඉල්ලයි!
Sri Lanka Brief
-
27/02/2020
0
ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම්, ප්රතිසන්ධානය සහ වගවීම පිළිබද 30/1, 34/1 සහ 40/1 යන යෝජනාවන්ගෙන් ඉවත්වීම පිළිබඳ තමා කණගාටුවන බව පවසන මානව හිමිකම් පිළිබඳ...
Read more
පුවත්
විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන ජිනිවාහි දී කළ සම්පුර්ණ ප්‍රකාශය
Sri Lanka Brief
-
26/02/2020
0
මානව හිමිකම් කවුන්සිලය/43 වැනි සාමාන්‍ය සැසිවාරය. ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ (ශ්‍රී ලංකා නියෝජය කණ්ඩායමේ නායක)...
Read more
UN-Sri Lanka
තව පරීක්ෂන කොමිෂමක් පත් කිරීම ඇතුලුව, ජිනීවා මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවෙන් යෝජනා පහක්
Sri Lanka Brief
-
20/02/2020
0
ඡායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ ධජ පේළියෙහි ශ්‍රී ලංකා ධජය.© සුනන්ද දේශප්‍රිය. නව පරීක්ෂන කොමිසමක් පත්කිරීම අතුලු යෝජනා පහක් ලබන 24වන දින ජිනීවාහි ආරම්භ වන එක්සත්...
Read more
UN-Sri Lanka
මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ (2020 පෙබරවාරි) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ නිගමන.
Sri Lanka Brief
-
20/02/2020
0
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයට ඉදිරිපත් කරනු ලබන වාර්තාව. නිගමන 36. 30/1 යෝජනාවට...
Read more
UN-Sri Lanka
යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට දරුණූ මානව හිමිකම් කෙළෙසීම් උඩ ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවයි.
Sri Lanka Brief
-
14/02/2020
0
ඇමෙරිකා එක්සත් ජනපදය අද ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරන ලදි. ශ්‍රී ලංකාවේ යුද නිලධාරියකු සම්බන්ධයෙන් කවර රටක් හෝ ...
Read more
පුවත්
අතුරුහහන් වූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් සෑදීමට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහාය ඉල්ලයි
Sri Lanka Brief
-
09/02/2020
0
ජායාරූපය: අතුරුදහන්වූවන් සඳහාා වූ තාප්පයක අතුරුදහන්වූ සිය ඥතීන්ගේ නම් සටහන් කරන පිරිස් (2019 අගෝ 30) © සුනන්ද දේශප්‍රිය. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන්කරවන ලද පුද්ගගලයින් පිළිබඳ...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ බියකරු කුණාටුමය වෙනසක්; යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති පිළිබඳ පූර්ණ සමාලෝචනයක් අත්‍යාවශ්‍ය යි – අන්තර් ජාතික අර්බුද කණ්ඩායම
Sri Lanka Brief
-
30/01/2020
0
ඡායාරූපය: මානව හිමිකම් කවුන්සිල සැසි වාරයක් අතරතුර සමාන්තර රැස්වීමකට සහභාගිවන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාදර දෙදෙනෙක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රසිද්ධ කරන අන්තර් ජාතික අර්බූද...
Read more
පුවත්
බලය බෙදා නොහරින බව කී ජනපති රාජපක්ෂට සම්පන්දන් දුන් ආයාචනාත්මක මෘදු පිළිතුර
Sri Lanka Brief
-
12/01/2020
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය රාජාසන කතාව මගින් ඉදිරිපත් කරන ලද බලය නොබෙදීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී ආර්. සම්පන්දන් විසින් දක්වන ලද අදහස්...
Read more
පුවත්
පසුගිය ඒකාධිපති රෙජීමය බලයට ඒම කවර මිලක් ගෙවා හෝ ජනාධිපතිවරණයේ දී පරාජය කළ යුතු ය – ලයනල් බෝපගේ
Sri Lanka Brief
-
11/11/2019
0
පසුගිය ඒකාධිපති රෙජීමයේ පැවති මර්ධනකාරී සමාජ රටාව පිළිබඳ අඳුරු යථාර්තය තවමත් අපගේ සිත් තුළ ඉතා පැහැදිලිව රැඳී තිබේ. කවර මිලක් ගෙවා හෝ යළි බලයට...
Read more
පුවත්
ගෝඨාභය සමඟ රතන හිමි, හිස්බුල්ලා, වර්ධරාජා සහ පිල්ලෙයාන් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/11/2019
0
ඡායාරූපය: කරුණා අම්මාන්ට සිංහල නිලධාරියකුගේ නමින් ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතුයක් සාදා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ය. විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව...
Read more
UN-Sri Lanka
බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කිරීම් – ලංකාණ්ඩුව ජිනීවාහිදී කළ ප්‍රකාශය
Sri Lanka Brief
-
13/09/2019
0
ජායාරූපය: අතුරුදහන් වූ සිය ඥාතීන් ගැන අනුස්මරණ බිත්තියක සටහන් තබන දකුණේ ස්ත්‍රීන් තිදෙනෙක්. © Sunanda Deshapriya ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත,...
Read more
පුවත්
දෙවැනි මනාපයෙන් ගෝඨාභය රාජපක්ෂ නතර කරමු! – කුමාර් ඩේවිඩ්
Sri Lanka Brief
-
26/08/2019
0
මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප්රජාතන්ත්රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය....
Read more
පුවත්
කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත ! – සුනන්ද දේශප්‍රිය.
Sri Lanka Brief
-
08/08/2019
0
ජායාරූපය: සුගන්ධී සහ ප්‍රේමකුමාර් ජීවත් වන නිවස. © sunanda deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ....
Read more
පුවත් විශේෂාංග
ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
26/07/2019
0
මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී...
Read more
පුවත්
වෛර ජනමාධ්‍ය වාර්තා වැළැක්වීමට මානව හිමිකම් කොමිෂමෙන් මඟපෙන්වීම් මාලාවක්
Sri Lanka Brief
-
22/06/2019
0
ඡායාරූපය: දොස්තර ශාපි සම්බන්ධයෙන් ව්‍යාජ පුවත්වලින් පිරවූ පුවත්පත් ( එතික්ස් අයි) පුවත්පත් විසින් යම් සිදුවීම් ඉතා ත්‍රාසජනක ලෙස ජනතාව අතර භීතියක් හා මුස්ලිම් ජනතාව කෙරෙහි...
Read more
පුවත්
ඥාණසාර නිදහස් කිරීම අධිකරණයට අපහාසයක් – ලාල් විජේනායක
Sri Lanka Brief
-
26/05/2019
0
අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් විඳිමින් සිටි ඥාණසාර භික්ෂුව අත්තනෝමතිකව නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයාද අධිකරණයට අපහාස කර ඇතැයි එක්සත් වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
Read more
පුවත්
ආපදා අවකළමනාකරණය- අප කවුරුත් එකී අපක්රියාවේ කොටස්කරුවෝ ද? (1) – ජනක සෙනෙවිරත්න
Sri Lanka Brief
-
10/05/2019
0
අප්‍රේල් 21 පාස්කු ඉරිදාව මුළු ශ්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන්...
Read more
පුවත්
“යුද්ධය නම් නිමයි ඒත් සාමය තව දුරයි” – දේශාන් පෙරේරා.
Sri Lanka Brief
-
09/04/2019
0
තිස් වසරක යුද්ධයක් නිම වී දශකයකයක කාලයක් ගෙවී ඇතත් නැවත මෙවැනි භයානක තත්වයක් මේ මහා පොළොව මත මින් මතුවට ඇති නොවනු බව සනාථ කරලීමට...
Read more
පුවත්
ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳ සත්‍යය- මංගල සමරවීර
Sri Lanka Brief
-
03/04/2019
0
මීට සති කිහිපයකට පෙර පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සභාවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලර් මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්...
Read more
පුවත්
පශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් සොයන අපේ කාලයේ පටාචාරාවෝ – සුලෝචනා රාජපක්ෂ
Sri Lanka Brief
-
03/04/2019
0
ඡායාරූපය: අතුරුදහන් කළ සිය දරුවන් සොයා යන උතුරේ මවක් (c)s.dedhspriya. “අපි පොලිසියට ගියහම ඒගොල්ලෝ කියනවා පස්සේ තනියම ඇවිත් මාව හම්බුවෙන්න කියලා, ඔයාගේ ‘මහත්තයා ඉන්නවා කාටවත්...
Read more
පුවත්
සාමය, සංහිඳියාව යනු හුදෙක් ශ්වේත වර්ණ පරවියෙකු නොවේ! – දේශාන් පෙරේරා
Sri Lanka Brief
-
03/04/2019
0
සාමය දෙයාකාරයකට හදුන්වාදිය හැක. ඉන් එක් ආකාරයක් වන්නේ සාමය සමාජ ගුණදමක් ලෙස හඳුන්වාදීමයි. අප සිත් තුළ සාමය, අප හදවත් අතර එකිනෙකා පිළිබඳ ඇතිවන සාමය...
Read more
පුවත්
මෙවර අයවැය තිරසාර සංවර්ධනයක මඟ පෙන්වයිද? -ප්‍රෙමිලා ධර්මසිරි
Sri Lanka Brief
-
02/04/2019
0
සෑම වසරක්ම අවසානයේ නොවැම්බර් මස එනතෙක් බොහෝ දෙන පුන පුනාබලා සිටින්නේ එළඹෙන වර්ෂයට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන තෙක්ය. නමුත් ශ්‍රී ලාංකේය දේශපාලනය උඩු යටිකුරු...
Read more
පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ පක්ෂවල දේශපාලන වාසියට යොදා ගත යුතු දෙයක් නොවේ
Sri Lanka Brief
-
30/03/2019
0
ඡායාරූපය: ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත් කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවන්ට ප්‍රතිචාරයක් ලෙස ය. ( ඡායාරෑපය ග්රවුන්ඩ්ස්විව්ස්) ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම-අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව...
Read more
1
2
3
Page 1 of 3
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more