Sri Lanka Brief
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

  • එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය ……. Read more >

    එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය …….

    මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ. (මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ  මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි) රොබට් නමැති  එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක,  තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත […]

  • “කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා Read more >

    “කාන්තා නියෝජනය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ මහජන අභිවෘද්ධිය සඳහා ය” – ෆයිසර් මුස්තාපා

    ජායාරූපය: ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ උද්ඝෝෂණයක්. පළාත් සභා මැතිවරණ පනත සාර්ථකව සංශෝධනය කර ගැනීමට ඉතා මෑතකදී මගේ අමාත්‍යාංශය සමත් විය. එදා පටන්, එම සංශෝධනය සම්මත කර ගත් ආකාරය පිළිබඳ ඇතැම් සාධාරණ විවේචන මතු කෙරුණි. සංශෝධනයේ ඇති සාධනීය ස්වරූපය ප්‍රශ්නයට ලක් කිරීමට කලින් මේ විවේචනවලින් ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. ඒ සමගම සඳහන් කළ […]

Back to Top