Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • වැලිකඩ ඝාතන 27:  ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘ Read more >

    වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

    කසුන් පුස්සෙවෙල විසිනි. – ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන – වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම එම සිදුවීම පිළිබඳව කිසිඳු පරික්ෂණයක් සිදු නොවුණි.එම සිදු වීම අතරතුර සිදු වූ ලැයිස්තුගත ඝාතන හා […]

  • සුසිල් FCIDයට විරෝධය පල කිරීමේ රහස දූෂණ වසා ගැනීමටයි. Read more >

    සුසිල් FCIDයට විරෝධය පල කිරීමේ රහස දූෂණ වසා ගැනීමටයි.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී යැයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ  ඔහු එම ප්‍රකාශ කර ඇත්තේ එම පොලිස් කොට්ඨාශය මගින් ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචාවක් පිලිබදව විමර්ශන සිදුකෙරමින් පවතින නිසා බව  ලංකා ට්රුත් වාර්තා කරයි. එම වාර්තාව මෙසේද සදහන් කරයි: සුසිල් ප්‍රම්ජයන්ත මහතා ඛනිජතෙල් අමාත්‍ය ධුරය දරන සමයේ තෙල් නැව් 08ක් […]

  • ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය බීබීසී අනුග්‍රහයෙනි: ව්‍යවස්ථා සම්පාදනයෙහි ඇත්ත ප්‍රශ්ණය ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් සැපයීමයි. ‘පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි.’ යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්ණ දෙකක් ඇති එක ප්‍රශ්ණයකට මුහුණ දෙමු. එනම් ව්‍යාවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යා යුතුද නැත්ද යන ප්‍රශ්ණයයි. එම ප්‍රශ්නයේ ඇති අනෙක් ප්‍රශ්ණය නම් කොටින්ම මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද යන්නයි. නව […]

  • පොරොන්දු නොතකා වෙරළ නසමින් පොට් සිටියට වැලි හාරයි. Read more >

    පොරොන්දු නොතකා වෙරළ නසමින් පොට් සිටියට වැලි හාරයි.

    ජායාරූපය: පෝට් සිටිය වැල්ලෙන් පිරවීම colomboportcity.lk අඩවියෙනි. මෙගා පොලිස් උප ඇමති අලගියවන්න 2016 ඔක්තෝම්බර් මාසයේදී දුන් පොරොන්දුව නොතකා චීන සමාගම විසින් දිගින් දිගටම වෙරලේ සිට කිලෝ මීටර් 10 මෙපිටින් වැලි හෑරීම පිලිබදව එතුමන්ට අපගේ දැඩි විරෝධය දන්වා සිටීමට පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය ජනවාරි 22දා අංක 64 පරණ හලාවතපාර යන ස්ථානයේදී පැවැත්වූ රැස්වීමේදී තිරණය කර […]

  • සමලිංගික | ‘විසිකරා’ – ජනාධිපතිවරයෙකුට හැකි ද කෙනෙක් ගේ ‘ලිංගිකනැඹුරුතාවය’ පාලනය කරන්න? Read more >

    සමලිංගික | ‘විසිකරා’ – ජනාධිපතිවරයෙකුට හැකි ද කෙනෙක් ගේ ‘ලිංගිකනැඹුරුතාවය’ පාලනය කරන්න?

    by  Karapoththa. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා. එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. ‘‘ඔය එක එක්කෙනා ලෝකේ රටවල් වල තියන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නෑ. මම මේක කලිනුත් කියලා තියනවා. ඔබ වහන්සේලාම මෙතන සදහන් කලා මේ, සමලිංගික කතාව […]

  • සාමාජික සාමාජිකාවන් දශ ලක්ෂයක් ඉලක්කය වන පුනරුදය ව්‍යාපාරයේ දර්ශනය – වික්ටර් අයිවන් Read more >

    සාමාජික සාමාජිකාවන් දශ ලක්ෂයක් ඉලක්කය වන පුනරුදය ව්‍යාපාරයේ දර්ශනය – වික්ටර් අයිවන්

    වික්ටර් අයිවන්ගේ මූලිකත්වයෙන් දියත්ව ඇති සාමාජික සාමාජිකාවන් දශ ලක්ෂයක් ඉලක්ක කර ගත් පුනරුද ව්‍යාපාරයේ දර්ශණය පහත දැක්වේ. එය ලියා පළ කරක ලද්දේ ද වික්ටර් අයිවන් විසිනි. 1. 2009 වසරේදී පැවති දීර්ඝකාලීන යුද්ධය අවසන් වන විට එතෙක් රටේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා ශ්‍රී ලංකා සමාජය සේ ම ශ්‍රී ලංකා රාජ්‍යයද කිසියම් විශාල ප්‍රමාණයකට සුන්බුන් ගොඩක් බවට […]

  • සමලිංගිකත්වය: ‘රාජ්‍යය මැදිහත්විය යුතු නෑ’ – මානව හිමිකම් කොමිසම; විසිකළේ මමයි – ජනාධිපති Read more >

    සමලිංගිකත්වය: ‘රාජ්‍යය මැදිහත්විය යුතු නෑ’ – මානව හිමිකම් කොමිසම; විසිකළේ මමයි – ජනාධිපති

    වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි. මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම බීබීසී සංදේශයට පැවසීය. […]

  • දයාබර ජනපති, මම සමරිසි. මගේ ඡන්දය ආපසු දෙන්න. Read more >

    දයාබර ජනපති, මම සමරිසි. මගේ ඡන්දය ආපසු දෙන්න.

    මහින්ද රාජපක්ෂට අප ඡන්දය දුන් බව පිළිගැනීමට අප ලැජ්ජා වූ යුගයක් තිබිණි. එසේ වූයේ ඔහු පෙනී සිටි සියලු දේ සහ අලුත් ශ්‍රී ලංකාවක් වෙත යාම සඳහා ඔහුට නිර්මාණය කිරීමට අවශ්‍ය වූ මාවත කෙරෙහි අප විශ්වාසය පළකර තිබියදී ය. මෙයට මාසයකට පමණ පෙර විශේෂඥ වෛද්‍යවරයෙකු සමග මා හට දේශපාලන කතා බහක නිරත වීමේ අවස්ථාව උදා විය. […]

  • මහේන්ද්‍රන් ගැන බොරු කියමින් ආණ්ඩුව හොරු රකිනවා – කීර්ති තෙන්නකෝන් Read more >

    මහේන්ද්‍රන් ගැන බොරු කියමින් ආණ්ඩුව හොරු රකිනවා – කීර්ති තෙන්නකෝන්

    ජායාරූපය: අර්ජූන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකි. වංචාව දූෂණය නැති කරන්නට ආපු අණ්ඩුව අද වෙනකොට වංචාව දූෂණය සහ හොර කල්ලි වටකරගත්ත ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. අපිට ඉතාම පැහැදිලියි මේ රට මේ වෙකොට පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා  සමානවම දූෂිතියන්ට අනුබල දෙන  දූෂිතයින් ආරක්ෂා කරන ක්‍රියාවලියකට මේ රට තල්ලු කරගෙන යමින් තියෙනවා කියලා. එහි අංක  එකේ උදාහරණය […]

  • යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ් Read more >

    යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද? – හිල්මි අහමඞ්

    ජායාරූපය: (C)Abdul-Halik Azeez, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම […]

  • යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක් Read more >

    යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක්

    “අපේ රටේ ඉතිහාසය පුරාවටම පුරවැසියන් වෙනුවට යටත්වැසියන් හා පාලකයන් සිටියා. යටත් විජිත යුගයේත් ඉන් පස්සේ අවුරුදු 68 පුරාත් තත්ත්වය ඒකයි. අපි මේ දිරිය පුරවැසි සමුළුව කැඳවා තිබෙන්නේ යටත් වැසියන් වෙනුවට දිරිය පුරවැසියන් බිහි කරන්නයි. මේ පාලකයන්ට හැකියාව තිබෙන්නේ වහලුන් වැනි මිනිසුන් බිහිකිරීමට පමණයි. එවැනි පාලනයන් ඉදිරියට යන්නේ නැහැ. පාලනයට හා රට ගොඩනැගීමට සම්බන්ධ වන පුරවැසියන්ගෙන් […]

  • එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට Read more >

    එක්නැලිගොඩ පරීක්ෂණ අත්හිටුවන නියෝග ඉවතට

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වුණු මූලික පරීක්ෂණ අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ඊයේ (23) ඉවත් කළ අභියාචනාධිකරණය එම පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සිටින තැනකින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගොනු කළ […]

  • ජනවාරිය තවම කලුයි! උද්ඝෝෂණය 24දා Read more >

    ජනවාරිය තවම කලුයි! උද්ඝෝෂණය 24දා

    මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස සඳහා සටන් වැද මරණයට පත් වූ සහ ප්‍රහාරයන්ට ලක් වූ මාධ්‍ය සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන කලු ජනවාරිය සැමරැම මෙවර ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට ඇත.”යහපාලනයට අවුරුදු දෙක යි – ජනවාරිය තවමත් කළු යි“ යන තේමාව රැගත් එම සැමරුම 2017 ජනවාරි මස 24 වන අඟහරුවාදා සවස 6ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ . ඒ සඳහා අප හා […]

  • ලංකාවේ ප්‍රගතිය ගැන මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් සතුට පළ කරයි. Read more >

    ලංකාවේ ප්‍රගතිය ගැන මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් සතුට පළ කරයි.

    පින්තූරය: අගමැති වික්‍රමසිංහ මහ කොමසාරිස් සෙයිද් සමඟ. රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බවත්, රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කොමිසමෙහි අපේක්ෂාව බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් (HE Mr. Zeid […]

  • ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම –  සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම – සුනන්ද දේශප්‍රිය

    බළලා මල්ලෙන් එලියට පැන්නේය. එනම්  ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙත් අතට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකොටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය. මෙම උභතෝකෝටිකය පැන නගින්නේ ශ්‍රීලනිපයට එරෙහිව යූඇන්පිය සමඟ එක්ව තරඟ කර ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන අද තමා විසින් […]

  • අධිකරණය දෙසින් කොළ එළියක් – පිලිප් දිසානායක [VIDEO] Read more >

    අධිකරණය දෙසින් කොළ එළියක් – පිලිප් දිසානායක [VIDEO]

    “අපි අවරුදු 15 තිස්සේ මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරනවා අපි දාපු නඩු අවුරුදු 10 – 12 ක් තිස්සේ විභාග වෙනවා. නමුත්, 2016 පමණක් අපේ නඩු 06 ක තීන්දුව ලබාගැනීමට හැකි උනා. ඒ වගේම පසුගිය අවරුදු 2 ක කාලය තුල කවදාවත්ම නොහිතපු නඩු තීන්දු රාශියක් ලබා දුන්නා.” යැයි පිලිප් දිසානායක මහතා පවසයි. ඒ පසුගිය 15 වැනිදා […]

  • ජීඑස්පී ප්ල්ස් සඳහා එකම නිර්නායකය ජාත්‍යන්ත්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රියාත්මක කිරීිම පමණකි – යුරෝපීය සංගමය Read more >

    ජීඑස්පී ප්ල්ස් සඳහා එකම නිර්නායකය ජාත්‍යන්ත්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රියාත්මක කිරීිම පමණකි – යුරෝපීය සංගමය

    පින්තුරය: පචපත්තර‍්‍. ශී‍්‍ර ලංකා රජය විසින් සාධාරිත අභිමත යෝජනා ක‍්‍රමයට ( ජීඑස්පී ප්ලස් – )නැවත එක්වීමට ඉදිරිපත් කර ඇති ඉල්ලූම්පත‍්‍රය ඇගයීම සඳහා වන එකම නිර්නායකය, අනුප‍්‍රාප්තීය ශී‍්‍ර ලංකා රජයන් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රයාත්මක කිරිම පමණක් යැයි යුරෝපා සංගමය න්වේදනයක් නිකුත් කරමින් යලි අවධාරණය කරයි. මෙම ප‍්‍රඥප්තීන් ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු හිමිකම්. […]

  • ඩෙංඟු බෝ කරන්නේ ආණ්ඩුවේ ආයතන Read more >

    ඩෙංඟු බෝ කරන්නේ ආණ්ඩුවේ ආයතන

    මාරාන්තික ඩෙංඟු මදුරුවා වැඩි පුරම බෝ වන්නේ රජයේ ආයතන පරිශ්‍රයන්හි බව අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඩෙංඟු ර්දනයට සහාය ඉල්ලා සියලුම ඇමැතිවරුන්ට යවන ලද ලිපියකින් පෙනි යයි. ඊට අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65ක ද, ආගමික ස්ථානවලින් සියයට 70ක ද, පාසල්වලින් සියයට 60ක ද, ඉදිකිරීම් පරිශ්‍රවලින් සියයට 58ක ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව […]

  • සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අගුරු ගෙන්වීම නැවත අරඹයි. Read more >

    සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අගුරු ගෙන්වීම නැවත අරඹයි.

    පින්තුරය: ඉන්දියානු ගල් අඟුරු කම්කරුවන්. ගිය සතියේ රහසේ ණය ලිපි විවෘත කරලා. අත්සන් කරන්න. තැන්තම් ඉවත් කරනවා. ලේකම් ගල් අගුරු සභාපතිට කියයි. කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අගුරු මිලදී ගැනීම නැවත […]

  • විමල් වීරවංශගේ මුදල් අවභාවිතය මෙන්න; බොරු නම් නඩු දාන්න! Read more >

    විමල් වීරවංශගේ මුදල් අවභාවිතය මෙන්න; බොරු නම් නඩු දාන්න!

    රුව ඇති දියණියක හා කට ඇති පුතණුවකු පවුලක සිටින්නට ඕනෑ බව අතීතයේ පටන්ම අපේ රටේ පැවතගෙන එන සාම්ප්‍රදායික කියමනකි. එහෙත් අද කාලයේ සිදු වන සිදුවීම් දෙස බලන විට රුව ඇති දියණිය තම රුව වැරැදියට යොදා ගත හොත් එය සමාජ ව්‍යසනයකට මඟ පාදන්නක් බව පැහැදිලිය. එහෙත් එයටත් වඩා භයානක වන්නේ කට ඇති පුතා කට වැරැදියට යොදා […]

  • අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාව අනුව වීරවංශ වාහන දානයේ සම්පූර්ණ ලැයිස්තුව Read more >

    අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාව අනුව වීරවංශ වාහන දානයේ සම්පූර්ණ ලැයිස්තුව

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය. 2011 වර්ෂයේදී සිදු […]

  • පුරවැසි නිවේදනය:2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරනු! Read more >

    පුරවැසි නිවේදනය:2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරනු!

    යහපාලන ආණ්ඩුවට තව අවුරුදු තුනක් ඉතිරිව තිබේ. ඒ දක්වා, ඔලූ ගෙඩි මාරු කිරීමක් හෝ වෙනත් ආකාරයකින් හෝ එම ආණ්ඩු බලය උදුරා ගැනීම සඳහා කිසි බලවේගයකට ඉඩ තැබීමට, 2015 ජනවාරි 8 වැනි දා පෙල ගැසුණු ප්‍රගතිගාමී ඡන්දදායකයා සූදානම් නැත. දීර්ඝ කාලයක් පුරා වර්ධනය වෙමින් පැවති දුර්දාන්ත පාලන තන්ත්‍රයක් ආපස්සට හැරවීමට 2015 ජනවාරි 8 වැනි දා පෙරට […]

  • අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර Read more >

    අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර

    පින්තූරය: සමරවිර චැතම් හවුස්හිදී සිය දේශණය පවත්වමින්. ” අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක් ගොඩනැගා ගැනීම ඉතා අපහසු බවයි. දකුණේ මෙන්ම උතුරේ ද පැවති ප්‍රචණ්ඩත්වයට ශ්‍රී ලංකාව නොයෙක් වර මුහුණ දී ඇත. යුද්ධයේ බිහිසුණු අත්දැකීම් නොලද කිසිවෙකුත් ලංකාවේ නැති තරම්ය. ඛේදජනක මතකයන් පහසුවෙන් සිතින් […]

  • ත්‍රී රෝද රථ සඳහා නීති පැනවේ Read more >

    ත්‍රී රෝද රථ සඳහා නීති පැනවේ

    මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රී රෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින්  පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මගින් පනවනු ලැබ ඇත. ඒ මෙසේය. 1) සෑම ත්‍රී රෝද රථයකම ගමන් ගාස්තුව සටහන් කෙරෙන මීටරයක් හා වේගමානයක් සවිකර තිබිය යුතුය. 2) මගීන්ගෙන් මුදල් අයකර ගැනීමේදී රිසිට් පත්‍රයක් නිකුත් කළ යුතුය 3) […]

  • නීති මගින් පමණක් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ හැකි ද? – පැරකුම් ජයසිංහ Read more >

    නීති මගින් පමණක් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ හැකි ද? – පැරකුම් ජයසිංහ

     කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වී තරග කිරීමට මැලිකමක්‌ දක්‌වන බැවින් දේශපාලන පක්‍ෂවලින් නම් කරන කාන්තාවන් පාර්ලිමේන්තුවට පත්කිරීමට අවස්‌ථාව සලසන ක්‍රමවේදයක්‌ පිළිබඳව සාකච්ඡාවට භාජන වී තිබේ යෑයි උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය වසරේ අගභාගයේ දිනෙක මහනුවරදී පැවසීය. මේ පිළිබඳව දැනට සිදු වෙමින් තිබෙන ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ද අවධානය යොමු වී ඇති […]

  • හම්බන්තොටින් පස්සේ…. – සුනන්ද දේශප්‍රිය Read more >

    හම්බන්තොටින් පස්සේ…. – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය: හම්බ්න්තොට භික්ෂු විරෝධය ප්‍රචන්ඩ වීමට පෙර. හම්බන්තොට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි සුදු අලියා බවට පත්විය. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතියෙහිද වැදගත්ම මංසන්දියක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්තේ හම්බන්තොටම බව පෙනේ. ඊළඟ පස් වසර තුළ ඩොලර් බිලියන පහක් එනම් රුපියල් බිලියන 750ක් මෙරට ආයෝජනය කිරීමට තම රට සූදානම් බව චීන තානාපති හම්බන්තොටදී කියා සිටියේ අගමැති වික්‍රමසිංහගේ […]

  • ශ්‍රී ලංකාව තුල ඩ්‍රෝන් මාධ්‍යවේදය: ආණ්ඩුවෙන් ආචාර ධර්ම හා මාර්ගෝපදේශ Read more >

    ශ්‍රී ලංකාව තුල ඩ්‍රෝන් මාධ්‍යවේදය: ආණ්ඩුවෙන් ආචාර ධර්ම හා මාර්ගෝපදේශ

    වාණිජමය හා පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන් යානා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මිනිසුන් රහිත ගුවන් යානා (unnamed aerial vehicles-UAVs) භාවිතය විශේෂයෙන් ම යුද්ධය අවසන් වීමෙන් පසුව ගුවන් අවකාශය ආශ‍්‍රිත සීමා කිරීම් ලිහිල් කර ඇති නිසා මෑතක දී වඩ වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත. පුරවැසියන්ද ශ‍්‍රී ලංකාවේ චාරිකා කරන සංචාරකයන් ද ඩ්‍රෝන් යානා යොදා ගෙන ගන්නා […]

  • වීරවංශ හෙංචයියන්ට වාහන දී රට කෑ හැටි! Read more >

    වීරවංශ හෙංචයියන්ට වාහන දී රට කෑ හැටි!

    පින්තූරය: වීරවංශ බන්ධකාගාරයට ගෙන යෑමට ඉඩ නොදී වාහනය ඉදිරිපිට බිම නිදා ගත් හෙංචයියෙක්. වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය: 1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය 2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, […]

  • සිල් රෙදි බෙදුවේ මහින්ද කියපු නිසා – වටිනාපහ හිමියෝ කියති Read more >

    සිල් රෙදි බෙදුවේ මහින්ද කියපු නිසා – වටිනාපහ හිමියෝ කියති

    පින්තූරය: වටිනාපහ සෝමානන්ද හිමි. සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවේදී ඊයේ (09) විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වටිනාපහ සෝමානන්ද හිමියෝ […]

  • ජනමාධ්‍ය නිදහස: 2015 ජනවාරිය, අද සහ හෙට – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය නිදහස: 2015 ජනවාරිය, අද සහ හෙට – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය:පොලීසියේ සහාය ඇතිව ජනමාධ්‍ය වැඩමුළුව කඩකප්පල් කිරීමට මීගමුවෙහි හෝටලයට කඩා වැදුණු රාජ්‍ය අනුග්‍රහය ලත් මැරවර පිරිස. අද සිතීමටවත් නොහැකි එය සිදුවූයේ ජනවාරි පෙරළියට මාස හයකට කලිනි. එනම් 2014 ජූනි මාසයේ ය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කීර්තිමත් අන්තර් ජාතික සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය එම ජූනි මාස‍යේදී  දෙමළ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මිගමුවෙහි පිහිටි ගොල්ඩ් සෑන්ඩ් හෝටලයේදී පුහුණූ වැඩමුළුවක් […]

Back to Top