රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මීට වසර හතරකට පෙර ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තාජුඩීන්ගේ ඥාතීන් ජාතික වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ය. 2012 මැයි 17 වැනිදා තාජුඩීන් ඝාතනයට […]
ශ්‍රී ලංකාව
-
-
පාර්ලිමේන්තුවේ බාර් හිමිකරුවන් 100 ක් හා ෂෙඩ් හිමිකරුවන් 50ක්
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මත්පැන් අලෙවි සැල් හිමිකරුවන් බව සති අන්ත ජාතික පුවත්පතක් හෙළිකරයි. ඔවුන් අතර හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සිටින අතර මෙම සුරාසැල් බලපත්‍ර බොහෝමයක් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ පවුලේ සමීපතම ඥාතීන්ගේ නමින් බවත් හෙළිවේ. එක් මත්පැන් අලෙවි සැලක මසකට ලාභය රුපියල් මිලියන දෙකක් […]
-
පෙළපාලි රැළි මගින් ආණ්ඩුව පෙරළන්න බැහැ – ජනපති
කුමන ආකාරයේ විරෝධතා, පෙළපාලි පැවැත්වුවත් ඉදිරි වසර පහ අවසන් වන තුරු ආණ්ඩුව වෙනස් කිරීමට කුමන්ත්රණකරුවන්ට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අම්පාර කල්මුණේ මහජන ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 19 වන ජාතික සම්මේලනයට සහභාගී වෙමිනි. වසර පහකට පසු පැවැත්වෙන මීළඟ මහමැතිවරණය වන විට තමා ප්රමුඛ වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කොට […]
-
හදිසි නීතිය නැතිව පළාත් පාලන ජන්ද කල් දාන්න බැහැ, දැන් ඒකට පනතක් ගේන්න යනවා – අනුර කුමාර
පළාත් පාලන ආයතනවල ධුර කාලය අවසන් වෙලා මේ වනවිට අවුරුද්දක් පමණ ගතවෙලා. තවමත් මැතිවරණයක් කැඳවලා නැහැ. බහුතරයක් පළාත් පාලන ආයතනවල ධුර කාලය පහුගිය මාර්තු 31න් අවසන් වුණා. එම නිසා එම දිනයෙන් පසුව පළාත් පාලන ආයතන මන්ත්රීරවරුන් සහිතවම මැයි 15 දක්වා කල් තැබුවා. එම නිසා දැන් පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි. පළාත් පාලන […]
-
සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා
( සේයා දැරිය කෙළෙසා දුෂණය කිරීම තිරශ්චීන අපරාධයක් බව නිසැකය) කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි , මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න විසින් මරණ දණ්ඩනය නියම කළේය. ප්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන […]
-
එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ
ප්‍රගීත් එක්නැලිගොඩ පැහරගෙන ගොස් ඝාතනය කිරිම පිළිබඳ පරීක්ෂණයට අදාල තොරතුරු තවමත් යුද හමුදාව ලබා දි නැති බව අද හෝමාගම අධිකරණයේ දි අනාවරනය විය. අද දින ( මාරතු 15) විභාගයට ගත් අවස්ථාවෙහිදි එක්නැලිගොඩ පැහැරගෙන ගිය 2010 ජනවාරි 25 දින ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර සතු ලිපි ලේඛන ද පළමුවන සැකකරු වන ෂම්මි අර්ජුන කුමාරරත්න භාවිත […]
-
එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ
තමිලිනීගේ ජීවිත කතාව ඇතුළත් පොතහි පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදිය හැකියැයි කිළිනොච්චි පොලීසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී හෙවත් නඩරාජා ශිවකාමි පිළිකාවක් හේතුවෙන් පසුගිය කාලයේ මියගියාය. ඇය මියයාමට පෙර සිය ජීවිත අත්දැකීම් […]
-
රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි
(දයා මාස්ටර්) තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී හෙළිදරව් විය. 2015 ජනාධීපතිවරණයේ දී දයා මාස්ටර් විසින් මෙහෙයවන ලද දෙමළ බසින් විකාශණයන් කරන ඩෑන් රෑපවාහිනිය සහමුලින්ම පොනී සිටියේ රාජපක්ෂ දිනවීමටය. හෙවත් එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ ‘දයා මාස්ටර්’ සහ […]
-
සේයා ඝාතනයට අත් අඩංඟුවට ගෙන පහර දුන් ශිෂ්‍යාට එරෙහි පොලිස් දඩයමක්
( ශ්‍රී ලංකා පොලීසිය මෘගකමට නම් දරා තිබේ; පුස්තකාල ජායාරූපයකි, පවතට අදාළ නැත) කොටදෙනියාව අකරන්ගහ දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසියෙන් 2015 සැප්තැම්බර 16 වැනි දා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සැප්තැම්බර 19 වැනි දා දක්වා රඳවා තබා ගනිමින් පහර දී අධිකරණයට ඉදිරිපත් කර දින 12ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු නිදහස ලැබූ පාසල් සිසුවාගෙන් පොලිසිය නැවත […]
-
ජූලි මාසයට පෙර යාපන ජනයාගේ ඉඩම් යළි ලබාදීමට සියලු අංශ සහාය දිය යුතුයි – ජනපති
(තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන්ට ඔවුන්ගේ උපන් බිමේ හිමිකම ලබා දීමේ උත්සවය) ‘නිවාස නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් මට හමු වුණා. ඔවුන් ඉතාම අසරණයි. ඔවුන්ට ප්‍රශ්න රැසක් ඇති බව පෙනී ගියා. අපිට අපේ ඉඩම් නැවත ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටියා. ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි අපි එය සිතේ තබා ගත යුතු වෙනවා. ඒ අය […]
-
වරාය නගරය: පරිසරවේදීන්ට අැහුම්කන් නොදෙන යහපාලනයක්? – පෝට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරය
( ගොඩ නැගෙන වරයා නගරය) 2014 ජනාධිපතිවරණය සමයේදී ප්රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් විසින් පෝට් සිටිය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසීමේදී, ප්‍රකාශ කරන ලද්දේ, ”පෝට් සිටිය නිසා සම්පුර්ණයෙන්ම වෙරළ නැතිවෙනවා. වෙරළ ආරක්ෂා කළ යුතුයි. පෝට් සිටිය නිසා කොළඹ සිට කල්පිටිය දක්වාත්, කොළඹ සිට හික්කඩුව දක්වාත් වෙරළ නැතිවෙනවා” යනුවෙනි. මේ පිළිබඳව හිරු ප්රවෘත්ති මගින් විකාශය විය. […]
-
බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම්
( වංචා දූෂණ චොදනාවන්ට මහුණ දී සිටින ජනප්‍රියතම නායකයකු වූ හිටපු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිලවා) විකෘති දේශපාලන වළාකුලක ප්‍රකෘති රිදී රේඛාව සෙවීම – නිලන්ත ඉලංගමුව විසිනි. “අපි විශ්වාස කරනවා නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් සෑම ආයතනයකම සිටිනවා කියා”, ඒ ඩෙල්ටන් දලානොල්ය. වයස අවුරුදු 35ක් වන ඔහු බ්‍රසීලයේ ජනතාවට අලුත් වීරයෙකි. ඔහු ඇතුළු 9 දෙනෙකුගෙන් […]
-
උඩුවේ ධම්මාලෝක හිමිගේ නොපෙනෙන කුණුහරුප
කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට අලි පැටවා ගෙනත් දැමූ දිනයේ සිඳු වූවා යැයි කියනා සිඳුවීම් පෙල කියවා සිටින්න…. මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක […]
-
තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන් පවුල් 700 කට යළි තම මුල් ගම්බිම්වල අයිතිය
(ජනපති ඉඩම් ලද වැසියන් සමඟ) යුද්ධයෙන් ඉඩම් අහිමි වූ තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශවල ජනතාවට නැවත තම උපන් බිමේ අයිතිය ලබාදෙමින් තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශයේ ඉඩම් අක්කර 701 ක් නැවත එම ජනතාවට පවරාදීම ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු විය. මේ අනුව වසර 26 කට පසුව තෙලිප්පලෙයි ප්‍රදේශයේ පවුල් 650 කට නැවත තම […]
-
යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 08 වැනිදා වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැක් වූ අදහස මූලිකකොට ගෙන මතු වී ඇති දේශපාලන විවාදය සැබවින්ම වැදගත්ය. මෙය ආසියාවේ ආශ්චර්ය නමැති මායාව තුළ ගිල්වා තිබූ සැබෑ නීරස ඇත්ත නිරාවරණය කිරීමට උත්සහ ගැනීමක් කිරීමක් පමණක් නොව වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය මනාව පැහැදිලි […]
-
මිලියන 1000ක් පාඩු කරමින් මුදල් ඇමැති ප්‍රාඩෝ මුදාහැරියේ රාජපක්ෂගේ වක්‍ර ලේඛනයකින්
රේගු පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී ටොයොටා ප්‍රාඩෝ (Toyota Prodo TRJ) මෝටර් රථ 189ක් මුදල් ඇමතිවරයාගේ බලපෑම මත මුදාහැරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ වංචාවට ඉඩ සැළසී ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කන ලද වක්රෙල්ඛනයක් බව රේගු වෘත්තීය සමිති පෙන්වා දී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම හිතවත් ජාවාරාම්කරුවකු […]
-
රාජපක්ෂ සමයේ පීඩා විඳි මාධ්‍යවේදීන් සහ ආයතනයන්ට වන්දි ගෙවීමට ජනපති කමිටුවක්
( රාජපක්ෂ සමයේ ජනමාධ්‍ය උද්ඝෝෂනයකින් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ඉදිරිපිට තැබූ සටන් පාඨ පුවරු (C)SrilankaBrief) පසුගිය වසර 10 ක කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්ව සිටින මාධ්‍යයවේදීන් පිළිබඳව සොයා බලා සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත්කර ඇත බව ජනාධිපති මාධ්‍ය අංශය නිව්දනය කරයි. 2005 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ ජනවාරි මාසය […]
-
යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක් – සුනන්ද දේශප්‍රිය
සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත් බිම්කඩ ඔහුගේ දේහය සතුටින් පිළිගත් බවට සැකයක් නැත. මා යොහාන් දේවානන්ද පියතුමා ගැන ප්‍රථමවරට ඇසූයේ අම්මාගෙනි. ඒ 1971 දී ය. මා ද මා නැඟනිය ද කැරුල්ල වෙනුවෙන් සිරගතව සිටි එකළ ප්‍රජා ආරක්ෂක පෙරමුණේ […]
-
එදා එපා වූ ‘පොර්ට් සිටි‘ අද හොඳ වන්නේ කොහොමද? – මෙලනි මානෙල් පෙරේරා
(කබරගොයා තලගොයා වීම නොහොත් පෝර්ට් සිටිය හො දැවැන්ත පාරිසරක ප්‍රශ්න ද සාගර ජෛව ප්‍රජාවට වන බලපෑම් ද ධිවර රැුකියාවට එරෙහි ප්‍රශ්න ද ඇතුළු භෞතික ප්‍රශ්න ගණනාවක් මතුකළ, ඒ නිසාම මහත් ආන්දෝලනයකට පත්වුණු වර්තමානයේදීත් අධිකරණ කි‍්‍රයාවලියක් දියත් වෙමින් පවතින, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉඳිකිරිම් කටයුතු, උද්ගතවු සියලූ භාධක සමතකයකට පත්කරමින් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරණයේදි […]
-
ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම – වොච් ඩෝග්
කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල අප දෙස සහ අපගේ ක්‍රියාකාරකම් දෙස දිගු, දැඩි, ගැඹුරු දෘෂ්ටියකින් හැරී බැලීමටත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වන දිගු කාලීන අපහසු අරගලයට […]
-
අධ්‍යාපන ඇමැතිතුමනි, කුළියාපිටියේ මවගෙන් සහ දරුවාගෙන් සමාව අයදින්න, ලිංගිකත්ව අධ්‍යාපනයට දොරහරින්න!
2016, මාර්තු 09. ගරු අධ්‍යාපන ඇමතිතුමා වෙත විවෘත ලිපියක්. ගරු ඇමති තුමනි, මෙම ලිපිය ඔබ අතට එන්නේ, එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ආයතනයක් වන පොසිටිව් හෝප්ස් එලායන්ස්, ශ්‍රී ලංකාවේ නැව් කරුවන් අතර එච්.අයි.වී නිවාරණය වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන ජාතික නැව් කරුවන්ගේ වෘත්තීය සමිතිය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් වෙනුවෙන් අධිවාචනය කරන […]
-
නාමල් රාජපක්ෂට මුදල් විශුද්ධිකරණ වෝදනා: අධිකරණය ගිණුම් 4ක් අත්හිටුවයි
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ගෝවර් කෝපරේට් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් නම් වෙළෙඳ සමාගමට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හතරක් අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියෝග කළේය. මුදල් විශුද්ධිකරණය පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශන අනුව මේ නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම වෙළෙඳ සමාගමේ […]
-
උතුරට කාන්තා දිනය කලු වෙයි
( කිලිනොච්චි කලු කන්තා දිනය; පින්තූරය GTN) ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින උතුරු නැගෙනහිර කාන්තා සංවිධානයක් වන කාන්තා ක්‍රියාකාරී ජාලය (Women’s Action Network) විසින් කලු දිනයක් ලෙස ද මාර්තු මාදයම කලු මාසයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අද උදෑසන යාපනය පලාලි මාර්ගය අසල පෙරවරු 9 සිට 11 දක්වා කලු විරෝධතාවයක් පැවැත්වුණි. කාන්තාවන්ට […]
-
යොහාන් දේවානන්ද පියතුමාට ආචාරය – කාන්තා සංවර්ධන පදනම
අප සංවිධානයේ පෙර ගමන්කරුවූ ප්රගතිශීලී කාන්තා පෙරමුණ ආරම්භ කිරීමට මුල්ගල තැබූවේ පසුගිය 5වන සෙනසුරාදා අළුයම අප අතරින් සදහටම වියෝවූ සේවක යොහාන් දේවානන්ද පියතුමා ය. යොහාන් සේවානන්ද පියතුමා අපට පියෙකු, ගුරුවරයෙකු, ශාන්තුවරයෙකු මෙන්ම ළබැදි සොහොයුරෙකු මෙන් වරෙක අවවාද අනුශාසනා කරමින්ද, වෙරෙක සහයෝගය සහ ධෛර්ය දෙමින්ද, තවිත විටෙක විවේචනය කරමින්ද, අප සමඟ එක්ව කටයුතු කළේ ය. 1980 දශකය වන […]
-
එච්අයිවී භීතිය: අකිල විරාජ් නූගතුන් අතර අලි නූගතෙක් – සුනන්ද දේශප්‍රිය
අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද එසේ නොකරන්නේ නම් අධිකරණයට හෝ ගොස් එම දරුවා මවගෙන් ඉවත් කරන්නේ යැයි ද සසරිබර ශ්‍රී ලංකාවේ අධ්‍යාපානය බාර ඇමැතියා වූ අකිල විරාජ් විසින් […]
-
සේවක යොහාන් දේවානන්ද නික්ම යයි
(සේවක දේවානන්ද දීර්ඝ කාලයක් සිය නිවහත කර ගත් දේවසරණ සංවර්ධන කේන්ද්‍රය) දශක හයක කාලයක් පුරා සමාජ සාධාරණත්වය, අන්තර් ආගමික අවබෝධය සහ ජාතික සමගිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සේවක යොහාන් දෙවානන්ද අද අළුයම සිය අවසන් හුස්ම පොද ශ්‍රි ලංකා වා තලයට එක් කළේ ය. ශ්‍රී ලංකාවේ ධනවත්ම පවුලක උපත ලද සේවක යොහාන් දේවානන්ද එංගලන්තයේ අධ්‍යාපනයෙන් […]
-
ඥානසාර පාතාල නායක ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් කියා නූල් බඳිති
බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ(3) උදෑසන 10ට පමණ කොළඹ ජාතික රෝහලට වැඩම කර පාතාල සාමාජිකයකු මෙන්ම භාරත ඝාතන සිද්ධියේ විත්තිකරුවකු වන ‘දෙමටගොඩ චමින්දට’ පිරිත් නූල් ගැට ගසා සෙත් පතා තිබේ. බන්ධනාගාර බස් රියට වෙඩි තැබීම නිසා තුවාල ලබා පෙරේදා (2) ජාතික රෝහලට ඇතුළත් කර සිටින දෙමටගොඩ චමින්ද බැලීමට උන්වහන්සේ සමඟ තවත් භික්ෂුන් වහන්සේලා […]
-
උසස් අධ්‍යාපන ඇමැති කිරිඇල්ල විශ්ව විද්‍යාල පනත විකෘති කරනවා – ෆූටා
(ෆුටා උද්ඝෝෂණයක්) විශ්වවිද්‍යාල පනත තුළ කිසිදු තනි පුද්ගල අභිමතයකට අනුව බලය අවභාවිත කිරීමට බලතල ලබා දී නොමැත. එබැවින් ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශය සාවද්‍ය සහ නොමග යවන සුලූ ප්‍රකාශයක් වන බැවින් එය තරයේ හෙළාදකින බව නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆූටා) ප්‍රකාශ කරයි. එම නිවේදනය පහත දැක්වේ. (FUTA) කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා […]
-
ආණ්ඩුව වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ කුමන නීතිය යටතේද?
”මේ ආකාරයට දැන්වීමක් පළ කරමින් ප්‍රකාශ කරන්නේ නැවත වරක් මහින්ද රාජපක්ෂ පාලනයේ තිබූ අඳුරු යුගයට යෑමද? කියන ප්රශ්නය තමයි අපි අහන්නේ.” ප්රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙස ආණ්ඩුව කරනු ලබන ඉල්ලීමේ නෛතික පදනම කුමක්දැයි විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් ප්‍රශ්න කරයි. වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ කුමන නීතියක් යටතේද? යන්න සහ ප්රවෘත්ති වෙබ් අඩවියක් සහ […]
-
ශ්‍රී ලංකාව: මෙච්චර මෝඩයින්ගේ රටක්ද? සුනන්ද දේශප්‍රිය
(ඩයනා කුමරිය එච්අයිවී අසාදිත දරුවන් සමඟ) ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා දරුවට පාසැළක් අහිමි කළේ අන්න ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් රටය. එම දරුවාගේ මව පාසැල් දහයකට […]