Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම Read more >

    තනි ඉලක්කයට තඩිබෑම: දෙමළ පිබිදීම

    ( සැප්තැම්බර් 28දා යාපනයේ පැවැති දෙමළ පිබිදීමේ අවස්ථාවක්; ජායාරූපය sangam.org) කලාතුරකින් සිදුවන පරිදි, සියලූ පක්ෂ- තද කොළ, නිල්, කහ සහ දම් ආදී පාටවල සිට තද රතු දක්වා- සියලූ පක්ෂ තනි ඉලක්කයකට තඩිබෑමට පටන්ගෙන තිබේ. මුල්ම වෙඩි මුරය ආවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා තුවක්කුවකිනි. ඊට නොදෙවැනි වීමට ඉටා ගත් එක්සත් ජාතික පක්ෂයත්, ඊට වඩා සැර […]

  • යෝෂිතගේ රු. 26,000,000ක තවත් ඉඩමක් මතුවෙයි Read more >

    යෝෂිතගේ රු. 26,000,000ක තවත් ඉඩමක් මතුවෙයි

    * යෝෂිත අත් අඩංඟුවට පත්වූ අවස්ථාවක්; ජයාරූපය AP) විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ තවත් ඉඩමක් පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ඉඩම යෝෂිතගේ මිත්තණිය […]

  • එල්ටීටීඊ සැකකරුවන්ට විස එන්නත් කළ කතාව ඔප්පුවී නැහැ Read more >

    එල්ටීටීඊ සැකකරුවන්ට විස එන්නත් කළ කතාව ඔප්පුවී නැහැ

    ( පුනරුතථාපනයෙන් පසු විසිර යාමට සූදානම් හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක්) පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ සදහා මේ වන විට හිටපු කොටි සාමාජිකයින් 146 දෙනෙකු පෙනී සිට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා සහ් කරයි. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් මහතාගේ […]

  • ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි Read more >

    ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ: සමාජ සහ ආර්ථික අයිතීන් මූලික අයිතිවාසිකමක් ලෙස ගැනීම ද ප‍්‍රමුඛතාවයකි

    (වැලි බත් උයන වන්නියේ දරුවෝ, 2016 අගෝස්තු: ඔවුන්ගේ සමාජ ආර්ථික අයිතීන් මානව හිමිකම් නොවේද? ©s.deshapriya) ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය අවසානයකට ළං වෙමින් තිබෙන අවස්ථාවේ, නව ව්‍යවස්ථාව තුළ සැලකිල්ලට ලක්විය යුතු යැයි ‘සිකුරාදා සංසදය’ (ෆ‍්‍රයිඬේ ෆෝරම්* සිතන පහත සඳහන් කරුණු කෙරෙහි ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේ අවධානය යොමු කරවනු ලැබේ. 1. 1978 ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය අහෝසි කිරීම […]

  • රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ –  සුනන්ද දේශප්‍රිය Read more >

    රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

    ( සිවිල් සමාජය කණ්ඩායම්හි මානව හිමිකම් ඉල්ලීම් වලට එකඟ විමෙන් පසු අගමැති වික්‍රමසිංහ බර කල්පනාවක, ජූලි 2015 ©s.deshapriya) මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම ප්‍රශ්ණ ගණනාවක් ඉස්මත්තට ගෙන එයි. ප්‍රථමයෙන්ම […]

  • අද පාරේ – හෙට පෝර්ට් සිටි බිමේ දී ! – මෙලනි මානෙල් පෙරේරා Read more >

    අද පාරේ – හෙට පෝර්ට් සිටි බිමේ දී ! – මෙලනි මානෙල් පෙරේරා

    ( ධීවර ස්ත්‍රීහු විරෝධයට එක් වූ  අයුරු:අපේ ජිවිත විනාශ කරන පොර්ට් සිටිය එපාල ජයාරූපය මෙලනි මානෙල් පෙරේරා) මීගමුව කම්මල්තොට, පෝරුතොට සිට උස්වැටකෙයියාව සහ ඇලකන්ද දක්වා මුහුදු තීරයේ ගම්මාන කිහිපයකම ධීවර ප‍්‍රජාව, ඊයේ එනම් ඔක්තෝබර් 01 වෙනිදා පෙරවරු 10 සිට දහවල් 12.30 දක්වා, ස්ථාන 11 දී රැස්වෙමින් සිය ධිවර රැකියාවටත්, ජීවිතවලටත් ,පරිසරයටත්, පොදුවේ රටටත් දැවැන්ත විනාශයක් […]

  • ඒක භයානක අත්දැකීමක් – රුකී ප්‍රනාන්දු Read more >

    ඒක භයානක අත්දැකීමක් – රුකී ප්‍රනාන්දු

    ( රුකී ප්‍රනාන්දු ජිනිවා මිනව හිමිකම් කොමිසමේ 28වන සැසි වාරය අතර තුර සමාන්තර රුස්වීමක අදහස් දක්වයි (c)s.deshapriya) රුකී ප්‍රනාන්දු විසිනි. අද, එනම් 2016 ඔක්තෝබර් පළමුවෙනි දින ලන්ඩනය බලා යෑමට මම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියෙමි. එහිදී ආගමන කවුලුවෙහි සේවයේ නියුතු නිළධාරියෙකු විසින්, මා තේරුම් ගත් පරිදි ත්‍රස්තවාදී විමර්ශන කටයුතු දෙපාර්තමේන්තුවට(TID) අදාළල ආගමන කවුන්ටරයට යාබදව […]

  • මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු ගුවන්තොටුපලේ රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම හෙළා දකිමු! Read more >

    මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු ගුවන්තොටුපලේ රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම හෙළා දකිමු!

    (රුකී ප්‍රනාන්දු ජිනීවා මානව හිමිකම් කොමිසමේ 28වන සැසිවාරයෙහි  සමාන්තර රැස්වීමක් අමතයි ©s.deshapriya) ත්‍රස්ත විමර්ශන ඒකකය එදා ප්‍රශ්න වැල අදත් එලෙසින්ම අසයි; යහපාලනය මාස 20 යි. ගෝඨාභය ගේ මර්ධනය පෙන්නා ඡන්ද ගැරූ ‘ජෙයකුමාරි-රුකී ත්‍රස්ත නඩුව‘ අදත් එලෙසම යි. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා අද (ඔක්තෝබර් 1) දින ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන්තොටුපලේ […]

  • විවියන් සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය: කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව Read more >

    විවියන් සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය: කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව

    (රටපුරා සිදුවන තරුණ ඝාතන වලට එරෙහිව 1989 අගෝස්තු 18වැනිදා කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයකින් පසු සමසමාජ නායිකාවක්වූ විවියන් ගුණවර්ධන එයට සහභාගිවූ ක්‍රියාකාරිකයින් සමඟ බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිටදී.) හරිනි අමරසූරිය විසිනි. වයලට් විවියන් ගුණවර්ධන ඡන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන. විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන […]

  • ආයතන සංග්‍රහය සංශෝධනය කර රාජ්‍ය සේවකයාගේ ප්‍රකාශණයේ අයිතිය තහවුරු කරනු!  – ලංකා ගුරු සංගමය Read more >

    ආයතන සංග්‍රහය සංශෝධනය කර රාජ්‍ය සේවකයාගේ ප්‍රකාශණයේ අයිතිය තහවුරු කරනු!  – ලංකා ගුරු සංගමය

    ‘තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එමින් තොරතුරුවලට ඇති බාධක ඉවත් කළ බව ප‍්‍රකාශ කළද, රාජ්‍ය සේවකයින්ට ආයතන සංග‍්‍රහයේ ඉහත වගන්තිය මඟින් ඇති බාධකය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර නැති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය  අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ ඉල්ලීම් සිදුකළ ද එම වගන්ති සංශෝධනයට කිසිදු රජයක් කටයුතු කර නැති බවට චෝදනා කරයි.  එමෙන්ම මේ තාක් […]

  • යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි Read more >

    යුද හමුදාව තමන්ට බාර වූ පිරිස් ගැන අධිකරණය මුලා කරලා: විනිසුරු පරීක්ෂණ සීඅයිඩියට බාර දෙයි

    (මුලතිව් අධිකරණය ඉදිරිපට යුද හමුදාව, ජායාරූපය සිලෝන් නිව්ස් වෙතිනි) යුදහමුදාව විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරණ ලද ලිපි ලේඛන සාවද්‍ය බවට එල්ල වූ විරෝධයක් මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසිය වෙත බාර කරණ මෙන් මුලතිව් දිසා විනිසුරු එම්.එස්.එම්.සහාබ්දීන් නියෝග කොට තිබේ. දිසා විනිසුරුවරයා එසේ නියෝග කළේ මුලතිවු අධිකරණයේ ගොනු කොට තිබූ හබයාස්කෝපස් නඩු දහතුනක් එකවර […]

  • ‘දෙමළ පිබිදීම, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව  – සුනන්ද දේශප්‍රිය Read more >

    ‘දෙමළ පිබිදීම, ආණ්ඩුව සහ දකුණේ ඝෝෂාව – සුනන්ද දේශප්‍රිය

    ( දෙමළ පිබිදීම පා ගමන; ජයාරූපය ටැමිල් ගාර්ඩියන් වෙතිනි) පසුගිය 24 වනදා යාපනයේ පැවැති ‘දෙමළ පිබිදීම’ නම් මහජන උද්ඝෝෂනය සිංහල ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය කළේ නැත. හරියට දකුණේ පැවැත්වෙන රටටම බලපාන දේශපාලන අවස්ථා දෙමළ ජනමාධ්‍ය විසින් නිසි පරිදි ආවරණය නොකරන පරිදිය. යාපනයේ නිවසක තිබී සොයාගත් කල් ඉකුත්වූ දිවි නසා ගන්නා බෝම්බ කබාය සහ අනෙක් […]

  • ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කරයි Read more >

    ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කරයි

    ( පැමිණිල්ල බාර දීමෙන් පසු රංජිත් කිර්ති ජනමාධ්‍යට අදහස් දක්වයි; ජායාරූපය දූෂණ විරෝධී පෙරමුණෙනි) නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් විෂමාචාර සිදුකර ඇති බව සඳහන් කරමින් අද (29) දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නේය. මෙම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, එහි ලේකම් සහ අධ්‍යක්ෂ ජේ.ඒ […]

  • මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය – සුනන්ද දේශප්‍රිය Read more >

    මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය – සුනන්ද දේශප්‍රිය

    ( කෙසේ හෝ මළ සිරුර විකුණා ගැනීමට මාන බැලීම: ජායාරූප ශිල්පියකු වැටට උඩින්  ලසන්ත වික්‍රමතුංග දේහය යළි ගොඩ ගැනීම කැමරාවට හසු කර ගන්නා අයුරු) මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි  පවත්නා පිළිකාවක් වන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය දැන් යළි සාකච්ජාවට පැමිණ තිබේ. ඒ  රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිරුර පසුගිය 26දා යළි පරීක්ෂා […]

  • ගුරුවරියකගේ අදහස් ප්‍රකාශණයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී Read more >

    ගුරුවරියකගේ අදහස් ප්‍රකාශණයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

    (සමන්ති පල්ලෙකැටිය; ජයාරූපය බීබීසී සිංහල අඩවියෙනි) මාධ්‍යයට තොරතුරු දීම වරදක් නොවන බව   ගුරුවරියක වන සමන්ති පල්ලෙකැටිය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේස්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කළේ ය. ජනමාධ්‍ය වලට තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනා මත කොළඹ මහානාම විදුහලේ  එම ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් ගත් තීන්දුව නීතියට පටහැනි බව එමගින් ශ්‍රී […]

  • ජයග‍්‍රාහි චරිතයට වඩා බරසාර පරාජිත බණ්ඩාරනායක – සුනිල් ජයසේකර Read more >

    ජයග‍්‍රාහි චරිතයට වඩා බරසාර පරාජිත බණ්ඩාරනායක – සුනිල් ජයසේකර

    ”මම වහලෙකු වීමට අකැමති නිසා ස්වාමියෙකු ද නොවන්නෙමි”. එසේ කීවේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු රාජ්‍ය නායකයෙක් ලෙස අවිවාදිත ඒබ‍්‍රහම් ලින්කන්ය. වහලා දීනයෙකු නොව මිනිසා වහලෙකු බවට පත්කර ගන්නා වහල් හිමියා දීනයෙකු බව පෙන්වා දුන් ඔහු සිය පළමු සටන මුවහත් කළේ දීනයන්ගෙන් තම රට මුදා ගන්නට ය. එහෙත් ඉතිහාසය පුන පුනා පෙන්වා දෙන පරිදි පුනරුදයන් එළැඹෙන්නේ දැවැන්ත ජීවිත […]

  • කෙහෙළියගේ පුත්‍රයාගේ රථයේ හොර අංක-රියදුරු බලපත්‍රයත් තහනම් Read more >

    කෙහෙළියගේ පුත්‍රයාගේ රථයේ හොර අංක-රියදුරු බලපත්‍රයත් තහනම්

    ( අනතුරට ලක්වූ වාහනය සහ ස්ථානය) හිටපු මාධ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප මහින්ද පිලේ මන්ත්‍රී කෙහළෙිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල විසින් බීමතින් රියපදවා සිදු වූ අනතුරු සම්බන්ධයෙන් පැවති නඩුව අද (27) කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර ඇත. කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී බීමත්ව […]

  • මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් බෑණාගේ සමාගමේ 2015 ලාභය බිලියන 5යි Read more >

    මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් බෑණාගේ සමාගමේ 2015 ලාභය බිලියන 5යි

    (චූදිත මහේන්ද්‍රන් දැන් අගමැති වික්‍රමසිංහගේ උපදේශකයෙකි) පර්පෙචුවල් ටෙසරීස් ලිමිටඩ්  Perpetual Treasuries Limited නම් හිටපු මහ බැංකු අධිපති මහේන්දුන්ගේ පුතාගේ සමාගමේ 2015 වසරේ ලාභය 2014ට වඩා සියයට 434කින් ඉහල ගොස් බිලයන 05 ඉක්මවා ඇති බව ඉකොනොමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය වාර්තා කරයි.  මෙම වසරේ මාර්තු දක්වා සමාගම ලබා ඇති ලාභය රු. බිලියන 5.2ක් ලෙස වාර්තාවේ. මහ […]

  • ජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනවාර්ගික ප්‍රශ්ණය: එදා ඇරඹූ තැනටම නැවත පැමිණීම – රංජිත් හේනායකආරච්චි

    ( 83 ජූලි දෙමළ විරෝධී ප්‍රහාර   Photographs by Chandragupta Amarasinghe) වසර 68 ක්ම සියළු දුර්ධාන්තයන් අතර කරක් ගසා බොහෝ විනාශයන් ඉක්මවා අප දැන් පැමිණ සිටින්නේ එදා 1948 අපි පටන් ගත් තැනටමය. සුදු අධිරාජ්‍යවාදීන් අපටම අපව පාලනය කර ගැනීමට ඉඩ සලස්වා දී ඉවත්ව ගිය තැන අපට අපේම වුන් යටපත් නොකොට පාලනයක් පවත්වා ගැනීමට නොහැකියාවෙන් සියළු […]

  • උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක  – නිලන්ත ඉලංගමුව Read more >

    උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක – නිලන්ත ඉලංගමුව

    හොරෙක් අල්ලාගෙන දඬුවම් කිරීමට නොහැකි වීම නිසා මහත් අපහසු තාවයකට පත් වී සිටින ආණ්ඩුව, ආණ්ඩුව දෙසට උසුළු විසුළු කරන අයවලුන්, සහ දේශපාලනය තව දුරටත් නීරස අත්දැකීමක් බවට පත් කරමින් ඊට හිමි වියයුතු ජනතාවගේ සැබෑ කැපකිරීම් තුනී වෙමින් පවතින කාලයක අපි ජීවත් වන්නෙමු. මේ අතර රාජ්‍යය සම්පත් අවභාවිතය කළ පිරිසට එරෙහිව සිදුකරන පරීක්ෂණ මෙන්ම ඔවුහු සම්බන්ධයෙන් […]

  • ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයෙන් ජාතික මාධ්‍ය වාරණය කර ගනු ලැබූ මුල්‍ය අපචාර චෝදනාව මෙන්න Read more >

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයෙන් ජාතික මාධ්‍ය වාරණය කර ගනු ලැබූ මුල්‍ය අපචාර චෝදනාව මෙන්න

    ( නිමල් බෝපගේ) (ජනපති, අගමැති, විපක්ෂ නායක, මහින්ද, ඇමතිවරු පට්ට ගහන ජනමාධ්‍ය, අමාත්‍යාංශ ලේකම් ට විතරක් බය ඇයි?) සිවිල් නඩුවක චූදිතයෙක්, කෝප් කමිටුව හමුවේ විභාගයට වත් පෙනී නොසිටි චෝදනා එල්ල වූ අයෙක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයේ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් බෝපගේ නිමලවීර හෙවත් නිමල් බෝපගේ මහතාට එල්ල වී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් දූෂණ […]

  • ‘එළුග තමිල් – දෙමළ අයිතිවාසිකම් සටනක්’ Read more >

    ‘එළුග තමිල් – දෙමළ අයිතිවාසිකම් සටනක්’

    (එළුග තමිල්’ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. ජායාරූපය: ටැමිල් ගාර්ඩියන්) දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සී.වී විග්නේස්වරන් පවසයි. […]

  • පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ Read more >

    පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ

    (සාන්ත ජෝෂප් විදුහල විසින් පැනවූ නීති) ෂෝසර්ගේ කුප‍්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: ‘‘ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත‍්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට වෙන කිසි ගැහැනියක් ඔවුන් ඉදිරියේ යහපත් නැත.’’ ඇය, සැඟවීමට බොහෝ දෑ ඇති විචිත‍්‍ර අතීතයක් තිබූ ගැහැනියක් බව සැබවි. ඇගේ විවේචනයට හසු […]

  • චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි Read more >

    චම්පික රණවක යළි ජාතිවාදය කරා; ජනපති හා අගමැතිට අනතුරු හඟවයි

    පසුගිය මැතිවරණයේදී එකසත් ජාතික පක්ෂය සමඟ හවුලේ තරඟ වැද පාර්ලිමේන්තුවට පත් චම්පික රණවක යළිත් දේශපාලන අඩව්වක් අල්ලන්නට සැරසෙන්නේදැයි දේශපාලන අංශයන්හි කතා බවට ලක්වෙමින් තිබේ. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ සිංහල අංශය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරන ලද අනතුරු හැඟවීමමීට හේතු වී තිබේ. යුද හමුදාවේ බුද්ධි අංශ සෙබළුන් පැහැර ගැනීම් සහ ඝාතනයන් […]

  • කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත – සුනන්ද දේශප්‍රිය Read more >

    කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත – සුනන්ද දේශප්‍රිය

    ( විනෝදයට අවකාශයක් නැති තරුණ පෙළ ගංජා ඉරීමට පෙළඹීම අරුමයක්ද?) පන්සිල් පද පහෙන් එකක් වන මත්පැන් නොබීමට ගිවිස ගැනීමට පොරොන්දු වූ එනම් පන්සිල් පද නොකී සිංහල බෞද්ධයකු නැත. පාසල් යන සමයෙහි අපි දිනපතාම ඒ ගිවිස ගැනීම කළෙමු. එකළ බෞද්ධ ගාතා ඇසුණේ උදෑසන රේඩ්යෝවෙන් පමණි. දැන් දවස පුරා ජවාරම් කරන සියළු ගුවන් විදුලි ආයතන උදයට පමනක් නොව […]

  • වෙන්ඩ දඟලන ගොබෙල්ස් සහ අපි නොදන්න හිට්ලර් – සුනිල් ජයසේකර Read more >

    වෙන්ඩ දඟලන ගොබෙල්ස් සහ අපි නොදන්න හිට්ලර් – සුනිල් ජයසේකර

    (දහස් ගණන් ජනයාට මරු කැඳවූ  හිට්ලර්ගේ ව්‍යාජ දරු සුරතල) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළමු පෙළේ චරිතයක් ලෙස ද එහි ප‍්‍රකාශකයා ලෙසද සැලකිය හැකි ඩලස් අලහප්පෙරුම මහතා රටේ ජනාධිපතිවරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබේ. ඒ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 65 වන සමුළුවට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීම පිළිබඳවය. ඊයේ බොරැල්ලේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි […]

  • ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP): කුමක්ද, කෙසේද, සහ කවරෙක්ද? Read more >

    ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය‘ (OMP): කුමක්ද, කෙසේද, සහ කවරෙක්ද?

    ( 2016 අගෝස්තු 30දා කොළඹදී ©s.deshapriya) [අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු] 1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද? පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත වේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රමව්‍යවස්ථාසභාවේ නිර්දේශය මත මෙම සාමාජිකයන් පත් කරනු ලැබේ. ඒ ය අතුරින් […]

  • මෛත්‍රී එක්සත් ජාතීන් ඇමතීම: වැදගත් මොහොතක වැදගත් කතාවක්  –  නිලන්ත ඉලංගමුව Read more >

    මෛත්‍රී එක්සත් ජාතීන් ඇමතීම: වැදගත් මොහොතක වැදගත් කතාවක් – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ නිව් යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71වැනි සැසිවාරය අමතනු ලැබීය. ඉතාමත් ප්‍රවේශමෙන් තෝරාගත් වචන භාවිතා කොට තියුණු ලෙස එය රටේ පරිපාලන ප්‍රතිපත්තිය විග්‍රහ කිරීම සඳහා භාවිතා කිරීම සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෛත්‍රී මුහුණ දී සිටින අභියෝගාත්මක දේශපාලනික වටපිටාව සහ රටේ මූලක ගැටලු විසඳීම සඳහා සැලසුම් […]

  • නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ ! Read more >

    නටඹුන් වු ජීවිත වෙනුවෙන් පොඩි මිනිසුන් යළිත් විථීයේ !

    තමන්ට අවශ්‍ය වන්නේ ජීවත්වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යැයි පවසමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවකින් පැමිණි සිංහල දමිළ ගොවි ධීවර වතුකම්කරු ජනතාව ඊයේ දහවල් කොළඹදී මහජන රැළියක් සහ පාගමනක් පවත්වමින් හඬ නැඟුහ. එම ක්‍ෂේත‍්‍ර නියෝජනය කළ ප‍්‍රජාමුල නායකයින් ද සිවිල් සංවිධාන නායකයින් ද කෙටි දෙසුම් ද පවත්වමින් කියා සිටියේ තමන් අපේක්‍ෂා කළේ ජනතා අදහස් වලට ගරුකරමින් සැමදෙනාට ම […]

  • හෙළිදරව්ව: 2007 මාරුවීම්වලට දැන් රජ පාසල් ඉල්ලන දොස්තර ‘ජරාහිතලා Read more >

    හෙළිදරව්ව: 2007 මාරුවීම්වලට දැන් රජ පාසල් ඉල්ලන දොස්තර ‘ජරාහිතලා

    පින්තූරය: ජනෙල් විව‍‍ාත කළ ශාලාවකදි විජලනය හැදිම! තවත් දොස්තර විජ්ජාවකි) (අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවෙහිදී කළ කරුණු සහිතව රජයේ වෛද්‍ය සංගමය නිරුවත් කළ කතාව) වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා. එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද […]

Back to Top