Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • යෝෂිතගේ නමට ඇති  මන්දිරයක් ගැන සියල්ල හෙළි වෙයි Read more >

    යෝෂිතගේ නමට ඇති මන්දිරයක් ගැන සියල්ල හෙළි වෙයි

    කළුසල්ලි සුදු කිරීමේ චෝදනාව එල්ල වී තිබෙන යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක දේපළ සොයාගෙන ඇති බව අනාවරණය වේ. දෙහිවල මිහිඳු මාවතේ අංක 173/2 දරණ ලිපිනයේ පිහිටි සුවිශාල සිව්මහල් නිවසක් සහ දෙමහල් නිවාසක් මේ වනවිට සොයාගෙන ඇත. ගල්කිස් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී මෙම දේපල සොයාගෙන […]

  • දුෂණ විරෝධී පෙරමුණේ විරෝධය ඵල දරd මහ බැංකුව, ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ගේ පත්වීම ඉවත දමයි. Read more >

    දුෂණ විරෝධී පෙරමුණේ විරෝධය ඵල දරd මහ බැංකුව, ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ගේ පත්වීම ඉවත දමයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා එම තනතුරේ කටයුතු කිරීම ප්‍ර‍තිකේෂප කොට ඇත.  බැංකු පනතේ විධි විධාන උල්ංඝණය කිරීම, නියමිත සුදුසුකම් සපුරා නොමැතිවීම සභාපතිවරයාගේ පත්වීම ඉවත දැමීමට හේතුවයි.  කෙසේ නමුත්, ලංකා පුත්‍ර‍ සභාපතිවරයා අද දිනයේ ද බැංකුවේ කටයුතු වලට සම්බන්ධවී සිටින අතර නීති විරෝධී අන්දමින් […]

  • යාපනයේ ජනයා රැකියාවලට නොඑන්නේ ඇයි? – නඩරාජා ගුරුබරන් Read more >

    යාපනයේ ජනයා රැකියාවලට නොඑන්නේ ඇයි? – නඩරාජා ගුරුබරන්

    (යාපනයේ දේශපාලන රැස්වීමක්) මා දුටු යාපනය -2- දශක තුනක අරගලයක් හේතුවෙන් ඇතිවූ සංක්‍රමණයෙන් උදාවූ ඩයස්පෝරා දෙමළ ප්‍රජාව ඊළාම් නිදහස් අරගලයේ  පිඹිදීම සහ බිඳවැටීමේදී ද පරාජයෙන් පසු වූ නැගී සිටීමේදී ද සැලකිය යුතු බලපෑමක් සිදුකර තිබේ. එලෙස මා පැවැසීමට හේතුව, යාපනයේ දැන් නිකරුණේ සිටින අය යැයි නව සමාජ කොටසක් බිහිවී තිබීමය. හතර මං හංදියේ, මාර්ගවල තැනින් […]

  • අතුරුදහන් කිරීම් වලට යළි ඉඩක් නැහැ-මංගල සමරවීර Read more >

    අතුරුදහන් කිරීම් වලට යළි ඉඩක් නැහැ-මංගල සමරවීර

    1971 සහ 89 වකවානුවේ දකුණේ අරගල වලදී සහ විසිහය වසරක යුද්ධයේ දී තරුණයන් දහස් ගණනකගේ ජීවිත විනාශ වූ අතර යලිත් එවැනි තත්වයක් උදා නොවීමට පියවර ගන්නා බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි. ඇමතිවරයා එම ප්‍රකාශය කළේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව විසින් අද(30) අක්කරෙයි පත්තුවේ සංවිධානය කර තිබුණ මහජන පෙළපාලියකින් අනතුරුව පැවැත්වුන රැස්වීමක් අමතා කතා කරමිනි. […]

  • මෝඩ රජුගේ කවට භික්ෂුව  – නිලන්ත ඉලංගමුව Read more >

    මෝඩ රජුගේ කවට භික්ෂුව – නිලන්ත ඉලංගමුව

    ( මෙම භික්ෂුව පිටිදූවේ සිරිධමම නම් වේ) මෝඩ රජා සහ රජවාස කපටි ආරක්ෂකයා වටා ගෙතී ඇති කතාව එක්තරා භික්ෂුවක් විසින් මෑතකදී යළිත් තම “ධර්මානු දේශනාවකදී”  මතක් කරමින්, රජා සහ ග්‍රාමසේවක අතර ඇති වෙනස පැහැදිලි කරනු ලැබුවේ , තම කුපාඩි ජීවිතයට වීරත්වයක් ලබා දීම සඳහාය. එය අදාළ භික්ෂුව ඉතා සාර්ථකව සිදු කොට ඇත. හෙතමගේ හඬට නායකත්වය […]

  • රටේ ගරුත්වය වෙනුවට අයියාගේ ගරුත්වය සහ හූව දේශපාලන මෙවළමක් ලෙස – නිලන්ත ඉලංගමුව Read more >

    රටේ ගරුත්වය වෙනුවට අයියාගේ ගරුත්වය සහ හූව දේශපාලන මෙවළමක් ලෙස – නිලන්ත ඉලංගමුව

    නාමික වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂයේ, මූලික දේශපාලන උපාය ලෙස “හූ කීම” වඩාත් ප්‍රචලිත කාරණයක් වී තිබේ. හූ කීමේ මූලික අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සතුටු කිරීම බව අවිවාදිතය. මහින්ද ඊට කැමති බව මහින්දට වඩා ඔහුගේ පරිවාර “සේනාව” තේරුම් ගෙන තිබේ. එසේම වත්මන් ආණ්ඩුව තුළ තම දේශපාලන මගෝඩිකම් තහවුරු කර ගැනීමට නොහැකි වූ […]

  • සිය ඉඩම් ආපසු නොදෙන යහපාලන ආණ්ඩුවට අභියෝග කරන පානම මිනිස්සු Read more >

    සිය ඉඩම් ආපසු නොදෙන යහපාලන ආණ්ඩුවට අභියෝග කරන පානම මිනිස්සු

    2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම් එල්ලවන බවත් පානම්පත්තුව සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි දුරකථනය ඔස්සේ ප‍්‍රකාශ කළේය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදි ගම්වාසින් හට නීච ලෙස පහරදී, පන්නා දැමීමෙන් […]

  • අයිතිකාරයෙක් නැති උතුරු- දකුණු මාධ්‍ය ට්‍රිප් එක Read more >

    අයිතිකාරයෙක් නැති උතුරු- දකුණු මාධ්‍ය ට්‍රිප් එක

    ( ජනමාධ්‍ය ඇමැති කරුණාතිලක ගමනට සිග්නල් දෙමින්) උතුරු – දකුණු මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාවට වවුනියාවේදී විරෝධය; යාල්දේවියේදී මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කළ ‘දකුණේ මාධ්‍ය සහෝදරත්වය හා උතුරේ මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාව’ පෙරේදා (26 දා) යාල්දේවි දුම්රියෙන් යාපනයට ගිය ගමන අතර යාල් දේවි දුම්රිය වව්නියාව […]

  • ලාභ ලැබූ එයාර් ලංකා රාජපක්ෂ යටතේ  ‘පාරාදීසයෙන් අපායට‘ Read more >

    ලාභ ලැබූ එයාර් ලංකා රාජපක්ෂ යටතේ ‘පාරාදීසයෙන් අපායට‘

    වරක් ශී‍්‍ර ලංකාවට ආඩම්බරයක් වූ ජාතියේ නිල ගුවන් සේවය ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් හි පණනල මේ වන විට රදා පවතින්නේ භාණ්ඩාගාරයෙන් එය වෙත කරන ගෙවීම් මතය. ගුවන්සේවයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කර ඇති අයථා කලමණාකරන කි‍්‍රයාවලීන් නිසාවෙන් සිදුව ඇති විශාල මුදල් නාස්තිය පසුගිය බදාදා අගමැති ප‍්‍රධානත්වයෙන් පැවති ඉහළ පෙලේ රැුස්වීමකදී අනාවරණය විය.එහිදී තවත් මාස හයක කාලයකට […]

  • තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු මෙහෙමයි Read more >

    තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු මෙහෙමයි

    ( මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු කල් තියා දැන ගැනීමට හැකි විය යුතු ය) පුනරාවර්තන මෙන්ම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන්ද ආණ්‌ඩුව වැය කරනුයේ ජනතාවගේ මුදල්ය. මේ මුදල් ආණ්‌ඩුව ජනතාවගෙන් ලබා ගන්නේ සෘජු හා වක්‍ර බදු පනවා ඒ ඔස්‌සේය. එමෙන්ම ආණ්‌ඩුව රටේ සංවර්ධන වැඩ කටයුතු සඳහා වැය කරන්නේද ජනතාව සතු මුදල්ය. සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රටේ මුදල් මෙන්ම […]

  • කාන්තාවක මහනුවර ආණ්ඩුකාර ධූරය දැරීම අස්ගිරි හිමිට අගුණයිලු! Read more >

    කාන්තාවක මහනුවර ආණ්ඩුකාර ධූරය දැරීම අස්ගිරි හිමිට අගුණයිලු!

    (දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කෙළේ හේමමාලා කුමරිය විසින් තම කේෂ කලාපයේ සඟවාගෙනය.) මහනුවර අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් යලිත් හොඳ දහම් පාසැලකට යවා බුද්ධාගම උගන්වා ගත යුතු තරමේ පහත් තත්ත්වයකට ඇද වැටී තිබීම ගැන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව කම්පාවට පත්ව තිබේ. ඒ පසුගියදා මධ්‍යඹ පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක නම් එක් දරු මවක් පත් කිරීමට […]

  • මාස හයකින් බලයට ඒමේ රාජපක්ෂ ලේ විල  – සුනන්ද දේශප්‍රිය Read more >

    මාස හයකින් බලයට ඒමේ රාජපක්ෂ ලේ විල – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකාවාසීන් වෙත දැන් අලුත් කර්තව්‍යක් පැවැරී තිබේ. එනම් මාස 14කට කලින් ජනාධිපතිවරණයෙන් ද මාස නමයකට කලින් මහා මැතිවරණයෙන් ද පරාජය වූ මහින්ද රාජපක්ෂ හොර නඩය යළි බලයට ගෙන ඒම ය. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව වසර හතරක් යන තුරු මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි ය. හදිසි ජනාධිපතිවරණයක් ගැන සිතන්නටවත් නොහැකි ය. මහා මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැතිනම් හදිසි […]

  • තමිලිනී ස්වයං චරිතාපදානය: යුද්ධය දෙස ආපසු හැරී බැලීමක් Read more >

    තමිලිනී ස්වයං චරිතාපදානය: යුද්ධය දෙස ආපසු හැරී බැලීමක්

    තමිලිනීට අනුව ඇය අවිගත් අරගලයකින් දෙමළ ජාතිකයින් මුහුණදී සිටි ගැටලුව විසඳාගත හැකිවනු ඇතැයි විශ්වාස කළාද? නැහැ .ඇය කෙලින්ම කියනවා සාමකාමී අරගලයකට වඩා අවිගත් අරගයක සහයෙන් ජයග්‍රහණය සොයා යන එක දුෂ්කර බව. ඇයට අවශ්‍ය වුනේ සාමය ඇතිකිරීමට, දිළිදු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, දශක ගණනාවක් තිස්සේ අතරමන්ව සිටි උතුරු නැගෙනහිර දෙමළ දරුවන්ට අධ්‍යාපන වරම් දිනාදෙන්නට, ආදියට […]

  • සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර Read more >

    සෝභිත හිමි අපවත්වීම, රාජපක්ෂ මර්දනය සහ උඩුවේ හිමි – සුනිල් ජයසේකර

    ශ‍්‍රී ලාංකීය භික්ෂු සමාජයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකිය හැකි උඩුවේ ධම්මාලෝක හිමියන් ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් රට කළඹවන තවත් ප‍්‍රකාශයක් වදාරා තිබේ. ඒ අති පූජ්‍ය මාදු`එවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙනි. උඩුවේ ධම්මාලෝක හිමියන් මෑත භාගයේදී රිමාන්ඞ් බන්ධනාගාර ගතව දින කිහිපයකින් පසු සුවිශේෂ හේතු දක්වමින් කරන ලද ඉල්ලීමක් අනුව ඇප ලබා නැවත සාමාන්‍ය සමාජය […]

  • මුදල් ඇමැති කරුණානායක රේගු සමිතියේ අභියෝගයෙන් පැන යයිද? Read more >

    මුදල් ඇමැති කරුණානායක රේගු සමිතියේ අභියෝගයෙන් පැන යයිද?

    මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවෙහිදී කරන ලද ප්‍රකාශයක් අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා රේගු සේවා සංගමය  විසින් විවෘත ලිපියක් ඔහු වෙත යවා තිබේ. මුදල් ඇමතිවරයාගේ නියමයෙන්   ප්රාඩේ රථ  රේගුවෙන්  මුදා හැරීම පිළිබඳව පසුගියදා තම  සංගමය ජනාධිපතිවරයා සමඟ කරන ලද සාකච්ජාව පිළිබඳ අමූලික බොරු පාර්ලිමේන්තුවට කියන ලදැයි එම ලිපියෙන් කරුනානායක මහතාට ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබේ. […]

  • තාජුඩීන්ගේ ඥාතීන්ගෙන් වෛද්‍ය ආන්නද සමරසේකර ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මීට වසර හතරකට පෙර ඝාතනයට ලක්වූ අවස්ථාවේ එම මරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තාජුඩීන්ගේ ඥාතීන් ජාතික වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා ය. 2012 මැයි 17 වැනිදා තාජුඩීන් ඝාතනයට […]

  • පාර්ලිමේන්තුවේ බාර් හිමිකරුවන් 100 ක් හා ෂෙඩ් හිමිකරුවන් 50ක් Read more >

    පාර්ලිමේන්තුවේ බාර් හිමිකරුවන් 100 ක් හා ෂෙඩ් හිමිකරුවන් 50ක්

    වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මත්පැන් අලෙවි සැල් හිමිකරුවන් බව සති අන්ත ජාතික පුවත්පතක් හෙළිකරයි. ඔවුන් අතර හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සිටින අතර මෙම සුරාසැල් බලපත්‍ර බොහෝමයක් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ පවුලේ සමීපතම ඥාතීන්ගේ නමින් බවත් හෙළිවේ. එක් මත්පැන් අලෙවි සැලක මසකට ලාභය රුපියල් මිලියන දෙකක් […]

  • පෙළපාලි රැළි මගින් ආණ්ඩුව පෙරළන්න බැහැ – ජනපති Read more >

    පෙළපාලි රැළි මගින් ආණ්ඩුව පෙරළන්න බැහැ – ජනපති

    කුමන ආකාරයේ විරෝධතා, පෙළපාලි පැවැත්වුවත් ඉදිරි වසර පහ අවසන් වන තුරු ආණ්ඩුව වෙනස් කිරීමට කුමන්ත්‍රණකරුවන්ට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අම්පාර කල්මුණේ මහජන ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 19 වන ජාතික සම්මේලනයට සහභාගී වෙමිනි. වසර පහකට පසු පැවැත්වෙන මීළඟ මහමැතිවරණය වන විට තමා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කොට […]

  • හදිසි නීතිය නැතිව පළාත් පාලන ජන්ද කල් දාන්න බැහැ, දැන් ඒකට පනතක් ගේන්න යනවා – අනුර කුමාර Read more >

    හදිසි නීතිය නැතිව පළාත් පාලන ජන්ද කල් දාන්න බැහැ, දැන් ඒකට පනතක් ගේන්න යනවා – අනුර කුමාර

    පළාත් පාලන ආයතනවල ධුර කාලය අවසන් වෙලා මේ වනවිට අවුරුද්දක් පමණ ගතවෙලා. තවමත් මැතිවරණයක් කැඳවලා නැහැ. බහුතරයක් පළාත් පාලන ආයතනවල ධුර කාලය පහුගිය මාර්තු 31න් අවසන් වුණා. එම නිසා එම දිනයෙන් පසුව පළාත් පාලන ආයතන මන්ත්‍රීරවරුන් සහිතවම මැයි 15 දක්වා කල් තැබුවා. එම නිසා දැන් පළාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි. පළාත් පාලන […]

  • සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා Read more >

    සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා

    ( සේයා දැරිය කෙළෙසා දුෂණය කිරීම තිරශ්චීන අපරාධයක් බව නිසැකය) කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි , මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න විසින් මරණ දණ්ඩනය නියම කළේය. ප‍්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන […]

  • එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ Read more >

    එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ

    ප්‍රගීත් එක්නැලිගොඩ පැහරගෙන ගොස් ඝාතනය කිරිම පිළිබඳ පරීක්ෂණයට අදාල තොරතුරු තවමත් යුද හමුදාව ලබා දි නැති බව අද හෝමාගම අධිකරණයේ දි අනාවරනය විය. අද දින ( මාරතු 15) විභාගයට ගත් අවස්ථාවෙහිදි එක්නැලිගොඩ පැහැරගෙන ගිය 2010 ජනවාරි 25 දින ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර සතු ලිපි ලේඛන ද පළමුවන සැකකරු වන ෂම්මි අර්ජුන කුමාරරත්න භාවිත […]

  • එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ Read more >

    එල්ටීටීඊ කවරය නිසා තමිලිනීගේ පොත එළිදැක්වීමට පොලීසියෙන් අවසර නෑ

    තමිලිනීගේ ජීවිත කතාව ඇතුළත් පොතහි  පිටකවරය, තමිලිනී එල්.ටී.ටී.ඊ. නිළ ඇඳුමින් සිටින සහ එම සංවිධානයේ ධජය සහිත ඡායාරූප පොතෙන් ඉවත් කරන්නේ නම් පොත එළිදැක්වීම සඳහා අවසර ලබාදිය හැකියැයි කිළිනොච්චි පොලීසිය පැවසූ බව තමිලිනීගේ සැමියා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී හෙවත් නඩරාජා ශිවකාමි පිළිකාවක් හේතුවෙන් පසුගිය කාලයේ මියගියාය. ඇය මියයාමට පෙර සිය ජීවිත අත්දැකීම් […]

  • රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි Read more >

    රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි

    (දයා මාස්ටර්) තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී හෙළිදරව් විය. 2015 ජනාධීපතිවරණයේ දී දයා මාස්ටර් විසින් මෙහෙයවන ලද දෙමළ බසින් විකාශණයන් කරන ඩෑන් රෑපවාහිනිය සහමුලින්ම පොනී සිටියේ රාජපක්ෂ දිනවීමටය. හෙවත් එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්’ සහ […]

  • සේයා ඝාතනයට අත් අඩංඟුවට ගෙන පහර දුන් ශිෂ්‍යාට එරෙහි පොලිස් දඩයමක් Read more >

    සේයා ඝාතනයට අත් අඩංඟුවට ගෙන පහර දුන් ශිෂ්‍යාට එරෙහි පොලිස් දඩයමක්

    ( ශ්‍රී ලංකා පොලීසිය මෘගකමට නම් දරා තිබේ; පුස්තකාල ජායාරූපයකි, පවතට අදාළ නැත) කොටදෙනියාව අකරන්ගහ දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසියෙන් 2015 සැප්තැම්බර 16 වැනි දා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන සැප්තැම්බර 19 වැනි දා දක්වා රඳවා තබා ගනිමින් පහර දී අධිකරණයට ඉදිරිපත් කර දින 12ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු නිදහස ලැබූ පාසල් සිසුවාගෙන් පොලිසිය නැවත […]

  • ජූලි මාසයට පෙර යාපන ජනයාගේ ඉඩම් යළි ලබාදීමට සියලු අංශ සහාය දිය යුතුයි – ජනපති Read more >

    ජූලි මාසයට පෙර යාපන ජනයාගේ ඉඩම් යළි ලබාදීමට සියලු අංශ සහාය දිය යුතුයි – ජනපති

    (තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන්ට ඔවුන්ගේ උපන් බිමේ හිමිකම ලබා දීමේ උත්සවය) ‘නිවාස නිරීක්ෂණයට ගිය අවස්ථාවේ ජනතාව විශාල පිරිසක් මට හමු වුණා. ඔවුන් ඉතාම අසරණයි. ඔවුන්ට ප්‍රශ්න රැසක් ඇති බව පෙනී ගියා. අපිට අපේ ඉඩම් නැවත ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටියා. ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි අපි එය සිතේ තබා ගත යුතු වෙනවා. ඒ අය […]

  • වරාය නගරය: පරිසරවේදීන්ට අැහුම්කන් නොදෙන යහපාලනයක්? – පෝට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරය Read more >

    වරාය නගරය: පරිසරවේදීන්ට අැහුම්කන් නොදෙන යහපාලනයක්? – පෝට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරය

    ( ගොඩ නැගෙන වරයා නගරය) 2014 ජනාධිපතිවරණය සමයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් විසින් පෝට් සිටිය පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසීමේදී, ප‍්‍රකාශ කරන ලද්දේ, ”පෝට් සිටිය නිසා සම්පුර්ණයෙන්ම වෙරළ නැතිවෙනවා. වෙරළ ආරක්ෂා කළ යුතුයි. පෝට් සිටිය නිසා කොළඹ සිට කල්පිටිය දක්වාත්, කොළඹ සිට හික්කඩුව දක්වාත් වෙරළ නැතිවෙනවා” යනුවෙනි. මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති මගින් විකාශය විය. […]

  • බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම් Read more >

    බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම්

    ( වංචා දූෂණ චොදනාවන්ට මහුණ දී සිටින ජනප්‍රියතම නායකයකු වූ හිටපු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිලවා) විකෘති දේශපාලන වළාකුලක ප්‍රකෘති රිදී රේඛාව සෙවීම – නිලන්ත ඉලංගමුව විසිනි. “අපි විශ්වාස කරනවා නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් සෑම ආයතනයකම සිටිනවා කියා”, ඒ ඩෙල්ටන් දලානොල්ය. වයස අවුරුදු 35ක් වන ඔහු බ්‍රසීලයේ ජනතාවට අලුත් වීරයෙකි. ඔහු ඇතුළු 9 දෙනෙකුගෙන් […]

  • උඩුවේ ධම්මාලෝක හිමිගේ නොපෙනෙන කුණුහරුප Read more >

    උඩුවේ ධම්මාලෝක හිමිගේ නොපෙනෙන කුණුහරුප

    කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට අලි පැටවා ගෙනත් දැමූ දිනයේ සිඳු වූවා යැයි කියනා සිඳුවීම් පෙල කියවා සිටින්න…. මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක […]

  • තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන් පවුල් 700 කට යළි තම මුල් ගම්බිම්වල අයිතිය Read more >

    තෙලිප්පලෙයි සහ කෝපායි වැසියන් පවුල් 700 කට යළි තම මුල් ගම්බිම්වල අයිතිය

    (ජනපති ඉඩම් ලද  වැසියන් සමඟ) යුද්ධයෙන් ඉඩම් අහිමි වූ තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශවල ජනතාවට නැවත තම උපන් බිමේ අයිතිය ලබාදෙමින් තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 701 ක් නැවත එම ජනතාවට පවරාදීම ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) සිදු විය. මේ අනුව වසර 26 කට පසුව තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ පවුල් 650 කට නැවත තම […]

  • යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව Read more >

    යහ පාලනයට පිට පොට පටලැවී ද? – නිලන්ත ඉංලගමුව

    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 08 වැනිදා වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැක් වූ අදහස මූලිකකොට ගෙන මතු වී ඇති දේශපාලන විවාදය සැබවින්ම වැදගත්ය. මෙය ආසියාවේ ආශ්චර්ය නමැති මායාව තුළ ගිල්වා තිබූ සැබෑ නීරස ඇත්ත නිරාවරණය කිරීමට උත්සහ ගැනීමක් කිරීමක් පමණක් නොව වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය මනාව පැහැදිලි […]

Back to Top