Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ! Read more >

    රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!

     * දුමින්දගේ නඩුවට මගේ කිසිම බලපෑමක් නෑ…   * මට නඩු 34ක් තියෙනවා… * මම ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා නෙමෙයි…  * මම හුදෙකලා සටන්කරුවෙක්…  * මේ රෙකෝඩින්වල කොටසක් පිටරට තියලා තියෙන්නේ… * විනිසුරුවරු අටදෙනෙක් දුන් තීන්දුව මම වගේ මිනිහෙක් වෙනසක් කරන්නේ කොහොමද? ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා මේ ‘ලීක්’ වෙලා තිබෙන හඬ පට ඔබතුමාගේද? නැද්ද? පිළිතුර- මෙහෙමයි. මේ […]

  • එදා න්‍යෂ්ඨික ‌බෝම්බයක්යැයි විජයදාස රාජපක්ෂ කී විධායක ජනපති බලය කරා ආපසු යෑ‌ම-  මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා Read more >

    එදා න්‍යෂ්ඨික ‌බෝම්බයක්යැයි විජයදාස රාජපක්ෂ කී විධායක ජනපති බලය කරා ආපසු යෑ‌ම- මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉලක්ක කරගත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් හැඳින්වෙන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව 30. 12. 2019 දින නිකුත් කරන ලද ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළකර ඇත. සංශෝධන කෙටුම්පතේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ යුතු සංශෝධන යෝජනා 06 ක් නිර්දේශ කර ඇත. […]

  • රාජපක්ෂ ගජමිතුරු සාජ්ජය රජයේ වියදමින් ම ඇරඹේ! Read more >

    රාජපක්ෂ ගජමිතුරු සාජ්ජය රජයේ වියදමින් ම ඇරඹේ!

    රාජපක්ෂවරුන් සිය සුපුරුදු පවුල්-ගජ මිතුරු දේශපාලනයට යළිත් වරක් පණ දෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී දෙසා බෑ විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදය දැන් රාජපක්ෂ වළව්වේ පෑළ දොරින් පලා ගොස් තිබේ. ගෝඨාභය රාජපක්තෂ සිය පාසල් මිතුරා සහ ලොස් ඇන්ජලීස් අසල්වැසි ගජ මිතුරු මල්රාජ් ද සිල්වා ටද  සහ මහින්ද රාජපක්සගේ හිතවතියක වන හිටපු ශ්‍රේෂ්ථාධිකරණ විනිසුරු ඉවා වනසුන්දර ද තානාපති […]

  • රංජන් අනාවරණ: සාමාන්‍යයය සහ සුවිශේෂය – නිර්මාල් රංජිත් දේවසිරි Read more >

    රංජන් අනාවරණ: සාමාන්‍යයය සහ සුවිශේෂය – නිර්මාල් රංජිත් දේවසිරි

    මගේ අවධානය යොමු වෙන්නේ රංජන් නාටකයේ ඇති සාමාන්‍ය ලක්ෂණ වෙත නොව සුවිශේෂ ලක්ෂණ වෙතයි. මොනවාද ඒ සාමාන්‍ය ලක්ෂණ? රංජන්ගේ කුල අගතීන්, දේශපාලනඥයෙක් ලෙස අධිකරණ හා නෛතික ක්‍රියාවලීන්ට කරන මැදිහත්වීම් යනාදියයි. මේවා සාමාන්‍ය වශයෙන් විවේචනය කළ හැකි ඒවාය. ඒ සියල්ල අත්හැරි විට රංජන් නාටකයේ අපේ අවධානය යොමුවිය යුතු සුවිශේෂී අංග කීපයක් ඇත. මේ සටහන ඒ පිළිබඳවයි. […]

  • රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අතර දුරකථන සංවාදය: මේකයි ඇත්ත – අනුප ප්‍රේමරත්න Read more >

    රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අතර දුරකථන සංවාදය: මේකයි ඇත්ත – අනුප ප්‍රේමරත්න

    රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් අතර සිදුව ඇති සංවාදය ට මුල සිට අගට සවන් දුන්නෙමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් සමාජ මාධ්‍ය වලත් ඇති දුර්මත ප්‍රමාණය විශාල වන නිසා මේවා නිවැරදි කළ යුතුය. මෙහි දුරකථන සංවාද දෙකක් තිබේ. දෙකම සිදුව තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතණ නඩුව අවසන් වීමෙන් පසුවයි. එම නිසා එම නඩුවේ […]

  • රංජන්ගේ ලිබරල් ලිංගික ජීවිතය ගතානුගතික සිිංහල බෞද්ධ හෙජමොනියට දරා ගන්න බැහැ!-  චින්තන ධර්මදාස Read more >

    රංජන්ගේ ලිබරල් ලිංගික ජීවිතය ගතානුගතික සිිංහල බෞද්ධ හෙජමොනියට දරා ගන්න බැහැ!- චින්තන ධර්මදාස

    මේ පෝස්ට් එකේ තියෙන කතාව මං කියපු එකක් නෙමෙයි. ඒත් මේ වගේ පෝස්ට් හදනවට මගේ කිසිම විරුද්දත්වයකුත් නෑ. මං ගැන හිතලා මං කියන කතා ගැන හිතලා ඒවට පැරඩි හදන එක ස්තුති කළ යුතු වැඩක්. මං කිව්ව පමණින් දෙයක් විශ්වාස කරන කිසි කෙනෙක් ඉන්නවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. කියන දෙයක් තමන්ගේ අවබෝදය සහ අත්දැකීම් අනුව […]

  • රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන් Read more >

    රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන්

    රන්ජන්ගේ නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන පටිගත කළ දුරකතන ඇතුළත් තැටි සංඛ්‍යාව 338කි. ඒවාහි තිබෙන දුරකතන කතා සංඛ්‍යාව 13,000කටත් වැඩිය. තමන් කතා කරන හෝ තමන් සමග කතා කරන අයගේ කතා පටිගත කරන සම්ප‍්‍රදායක් ඔහු පවත්වාගෙන ගියේය. ආචාර ධර්මවලට අනුව නම් කෙනකු සමග දුරකතනයෙන් කතා කරන විට ඒ බව කතා කරන පුද්ගලයාට නොකියා පටිගත කිරීම […]

  • රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය Read more >

    රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය

    පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ් රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන්පටි’ නාටකයෙන් පෙනේ. ප්‍රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන්පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ් මන්ද යත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන […]

  • ‘මේක හම්බන්තොට උසාවිය” යැයි නීතිඥවරයෙක් අධිකරණයේදීම තර්ජනය කරයි! Read more >

    ‘මේක හම්බන්තොට උසාවිය” යැයි නීතිඥවරයෙක් අධිකරණයේදීම තර්ජනය කරයි!

    ජායාරූපය: වීදියේ විරෝධය කොලඹ පැවැත් වූ විරෝධතාවයක්ග ජූලි 2015. (c)s.deshapriya 2014 දෙසැම්බර් 21 දා ‘වීදියේ විරෝධය’ වැඩ සටහනට සහභාගිවීමට හම්බන්තොට නගරයට පැමිණි සංස්කෘතික කණ්ඩායමකට එල්ල කළ මැර ප්‍රහාරය පිළිබද නඩුව අද එනම් 2020 ජනවාරි 08 දා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී විභාගයට ගත් අවස්ථාවෙහි දී ‘මේක හම්බන්තොට උසාවිය’ යැයි එක් නීතිවේදියකු විසින් තර්ජනයක් කළ බව වාර්තා […]

  • දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක Read more >

    දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ […]

  • අසභ්‍ය ප්‍රකාශන ලග තබා ගැනීම වැරදිද?  – සමබිම Read more >

    අසභ්‍ය ප්‍රකාශන ලග තබා ගැනීම වැරදිද? – සමබිම

    ජායාරූපය: වසර 50කට ‌පෙර ශ්‍රී ලංකාවෙහි ස්ත්‍රීන් අතර පියයුරු ‍ නෙවසා සිටීම සම්ප්‍රදායක් විය. අද එවැන්නක් සැළකෙනු ඇත්තේ අසභ්‍යකමක් ලෙස නොවේද? අසභ්‍ය ප්‍රකාශන (Obscene publications) හුදු සන්තකයෙහි (mere possession) තබා ගැනීම වරදක් වන්නේද ? මේ සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ […]

  • නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි! Read more >

    නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි!

    නීතිපති තනතුර නීතියෙන් ස්ථාපිත කර ඇති තනතුරක් වන අතර ඔහුට නීතියෙන් පවරා ඇති බලතල පමණක් භාවිතා කිරීමට බලය ඇත. නීතිපති වෙත නෛසර්ගික බලතල පැවරී නොමැති වුවත් අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ […]

  • මෝඩ සීයලාගේ රට ‌‌වෙනස් කරන ‌ගෝටා දැක්ම: විදෙස් සරසවිවලට ‌මෙරට නිදහස් අධ්‍යාපන කලාපයක් සහ පුද්ගලික වරලත් විශ්වවිද්‍යාල! Read more >

    මෝඩ සීයලාගේ රට ‌‌වෙනස් කරන ‌ගෝටා දැක්ම: විදෙස් සරසවිවලට ‌මෙරට නිදහස් අධ්‍යාපන කලාපයක් සහ පුද්ගලික වරලත් විශ්වවිද්‍යාල!

    ජායාරූපය: පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටනෙහි පෙරමුණේ සිටි දොස්තර සංගමය ගෝටා ආණ්ඩුවේ බලකනුවකි! නව නිදහස් අධ්‍යාපන කලාපයක් ඇති කර විදේශීය ආයෝජකයන්ට, ඒ කලාපයේ ඇවිත් ලෝකයේ තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල ශාඛා එහි පිහිටුවන්නට අවස්ථාව දෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල, අධි තාක්ෂණික විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල විද්‍යායතන එහි පිහිටුවන්නට ඉඩ දෙනවා. අවශ්‍ය බිම් සහ පහසුකම් සපයනවා. විදෙස් දරුවන්ට පුළුවන් ඇවිත් අධ්‍යාපනය […]

  • සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි. Read more >

    සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි.

    වත්මන් අගවිනිසුරු නීතිපතිව සිටිය දී කරන ලද පරීක්ෂණකින් අනතුරුව කොළඹ සී.අයි.ඩී. මූලස්ථානයෙන් බැහැරට මාරු කරන ලද එවකට ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වූ මෙරිල් රංජන් ළමාහෝවා යළි අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මූලස්ථානයට පත්කර තිබේ. ඒ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙනි. 2015 රනිල්-සිරිසේන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ඇවන්ගාඩ් පරීකෂණයේ දී හමුවූ ගිනිඅවි වල […]

  • විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක Read more >

    විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා 21 හා 22 වැනි ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් ඇත. එමගින් දැනට දිස්ත්‍රික්ක පදනමින් පවත්වන අනුපාත මැතිවරණවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට අවම වශයෙන් සළකා බැලීම සඳහා අවශ්‍ය වන 5% ක ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම අධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, රාජ්‍යසේවා […]

  • විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ Read more >

    විජේදාස රාජපක්ෂගේ ‌සං‌සෝධන ඒකාධිපතිත්වයකට පාර කැපීමක් – ජවිපෙ

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විජේදාස රාජපක්‍ෂ තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 21 සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවා. අපි පළමුවෙන්ම ආණ්ඩුවෙන් විමසනවා, මෙම යෝජනා විජේදාස රාජපක්‍ෂගේ පුද්ගලික වුවමනාවද නැත්නම් ආණ්ඩුවේ වුවමනාවද කියලා? ඒ වගේම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට පැහැදිලි කළ යුතුයි. අඩුම තරමේ මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියවත් මේ […]

  • කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක් Read more >

    කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ව්‍යවස්ථා සංසෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා දැන් විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. එම 21 වැනි සංශෝධනයෙන් මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ […]

  • මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිටත් මාරුවක් Read more >

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිටත් මාරුවක්

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ධම්මික ප‍්‍රියන්ත මහතා ඊයේ (30) සිට වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ඔහු අද (31) නව ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද සේවය කළ හෙතෙම 2017 වසරේ ජනවාරි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන […]

  • බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත Read more >

    බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත

    ජවිපෙජවිපෙ ප්‍රතිසංස්කරණ දිනා ගන්නත් රාජ්‍ය බලය ලබා ගන්නත් සටන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කිරීමේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපට බලය ලබාගැනීමේ අවශ්‍යතාවයක්‍ෙතිබෙනවා. මොකද එවැනි බලයක් යටතේ මේ රට ගොඩනගන්න පුළුවන් කියන වැඩපිළිවෙළක් හා විශ්වාසයක් අපට තිබෙන නිසා. අනෙක් පැත්තෙන් මේ සමාජයේ යම් යම් සාධනීය ප්‍රතිසංස්කරණවලටත් අපේ මැදිහත්වීමක් තිබෙනවා. සමහරු ඉන්නවා ප්‍රතිසංස්කරණ විතරයි […]

  • වැළිකඩ සමූහ ඝාතනයේ ප්‍රථම සැකකරු යළි ‌පොලිස් ‌සේවයට: රාජිතට නිවන්සැප පතා ගෝඨාභයට පැසසුම් Read more >

    වැළිකඩ සමූහ ඝාතනයේ ප්‍රථම සැකකරු යළි ‌පොලිස් ‌සේවයට: රාජිතට නිවන්සැප පතා ගෝඨාභයට පැසසුම්

    ඡායාරූපය නියෝමාල් රංග ජීවගේ මුහුණු පොතිනි. පසුගිය 24වනදා ගෝඨාභය රාජපක්ෂ විසින් යළි සේවයේ පිහිටුවන ලද වැලිකඩ රැදවියන් සහ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව සිය පේස් බුක් පිටුවෙන් එම නඩුවේ සාක්ෂිකරුවන්ට ප්‍රහාර එල්ල කරන ලිපි පළ කරන්නට පටන් ගෙන තිබේ. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක විත්තිකරුවකු නඩුව අවසාන වන […]

  • ඉදිරි කාලයෙහි සංඝ මාෆියාව අනෙකුත් සියලු මාෆියාවන්ට වඩා දරුණු වනුු ඇත – තිලක් දෙමටමල්පිටිය Read more >

    ඉදිරි කාලයෙහි සංඝ මාෆියාව අනෙකුත් සියලු මාෆියාවන්ට වඩා දරුණු වනුු ඇත – තිලක් දෙමටමල්පිටිය

    දෙවියන් පය නොතබන නැත  මෝඩයින් පිණුම් ගසන්නේ යැයි කියමණක් තිබේ. එළැඹ තිබෙන්නේ මෝඩයින් පිණුම් ගහනවා පමණක් නොව යක්ෂයා අඩව් අල්ලන  හෝරාවය. යක්ෂයාගේ හෝරාව තුළ ජාතිවාදය, ආගම්වාදය, දේශප්‍රේමය පමණක් නොව අන්තවාදය වැනි රටේ ඉදිරි ගමනට මෙන්ම සමාජයේ ප්‍රගමණයට කිසිසේත්ම හේතු නොවන කාරණා රැසක් ඉදිරිපත් වෙමින් තිබේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්නට කළ හැකි සියලුම ඇවිස්සීම් සිදු […]

  • සරත් පොන්සේකාට අත්වූ ඉරණම මඟහැරීමට මහේෂ් සේනානායක විදෙස් ගතවෙයි! Read more >

    සරත් පොන්සේකාට අත්වූ ඉරණම මඟහැරීමට මහේෂ් සේනානායක විදෙස් ගතවෙයි!

    පසුගිය ජනාධිපතිවරණයට තරඟ කල හිටපු හමුදාපති මහේෂ් සේනානායක සිය පවුලම සමගින් ඩුබායි බලා පිටව ගොස්‌ ඇති බව වාර්තාවේ. 2010 රාජපක්ෂ ආණ්ඩුව ඔහු යුද හමුදාවෙන් අනීවාර්ය නිවාඩු යවන ලද අතර ඉන් පසු ඔහු  ඩුබායිහි ඇමරිකානු සමාගමක  රැකියාවක් ලබා ගත්තේ ය. 2015 යහපාලන ආණ්ඩුව ඔහු යළි සේවයේ පිහිටුවන ලද අතර 2019 වර්ශයේ දී යුද හමුදාපති බවට පත් […]

  • අක්‍රමිකතා චෝදනා එල්ල වූ භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය ලේකම් ධූරයට Read more >

    අක්‍රමිකතා චෝදනා එල්ල වූ භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය ලේකම් ධූරයට

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස භද්‍රානි ජයවර්ධන පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම කර ඇත. රජයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015 මහමැතිවරණයෙන් පසු බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර තිබුණි. […]

  • 2020: ඇඟවීම් කිහිපයක්!  – සුනන්ද දේශප්‍රිය. Read more >

    2020: ඇඟවීම් කිහිපයක්! – සුනන්ද දේශප්‍රිය.

    ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි හොඳම පෙරවදන ය. අණපනත් නැතිව කිසිදු කාර්යක් වගවීමක් ඇති පාරදෘශ්‍යබවකින් යුතුව කරගෙන යෑමට නොහැකිය. එවැනි කාර්ය පරිපාටියක් නැති විට තීන්දු තීරණ ගනු ලැබෙන්නේ […]

  • 31 වියැති තරුණයාගේ ලිංගික ප්‍රශ්ණය සහ අපේ හතේ පොත Read more >

    31 වියැති තරුණයාගේ ලිංගික ප්‍රශ්ණය සහ අපේ හතේ පොත

    මේ දවස්වල අපේ රටේ තියෙන දැවෙන ම ප්‍රශ්නය මේක ද කියල කල්පනා වෙනවා, බුකියෙ මේ ගැන කතාවෙන ලියවෙන දේ දැක්කම. මම මේ පොත මුහුණු පොතෙන් ම කියෙව්වා. පස්සෙ 2019 මාර්තු 27 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කාරක සභා වාර්තාවක්, පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීම පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තාවත් කියෙව්වාhttps://www.parliament.lk/…/comrep…/1553836273071029.pdf මේ ගැන උනන්දුවක් […]

  • අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර Read more >

    අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර

    අත් අඩංඟවට ගන්නා හිටපු ඇමැතිවරුන් යැවිය යුත්තේ කුමන අන්දමේ ස්ථානවලටදැයි ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහණ ඇමැතිවරයා වන මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව ඔවුන් යැවිය යුත්තේ මෙලොව අපාය වැනි ස්ථානවලට ය. උදාහරණයක් දෙමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයට බවයි. ඔහුට අනුව මෙම වාව්කාගාර මෙලොව අපායවල් වැනි ය. ඒවායේ […]

  • ජනපතිට අපහාස කළැයි ස්වර්ණවාහිනියේ 3ක් දොට්ට Read more >

    ජනපතිට අපහාස කළැයි ස්වර්ණවාහිනියේ 3ක් දොට්ට

    සංස්කරණය කර විකාශනය කරන ලද හිමිනමකගේ ප‍්‍රකාශයක් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භවීම නිමිත්තෙන් දෙසැම්බර් 11 වැනි පොහොය දින ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිගේ ප‍්‍රකාශයක් ස්වර්ණවාහිනිය විකාශය කර ඇති අතර එම සංස්කරණය කළ ප‍්‍රකාශයෙන් ජනාධිපතිවරයාට අපහාසයක් වී ඇති බව නිගමනය […]

  • එන්ජී ඕ පාලනයට නව නීති ‌ගෙනඑන බව රාජපක්ෂවාදී වෙබ් අඩවියක් කියයි. Read more >

    එන්ජී ඕ පාලනයට නව නීති ‌ගෙනඑන බව රාජපක්ෂවාදී වෙබ් අඩවියක් කියයි.

    එන්ජී ඕ පාලනයට නව නීති . In Home, SinhalaDecember 23, 20191 Views Lanka Eyewitness Europe Correspondent ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු කරන බව කියමින් විදේශ රටවල් වලින් විවිධ මුදල් ආධාර ලබා ගෙන මෙරට දේශපාලන ආර්ථික හා සමාජ පරිසරය අවුල් කිරීමට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වලට වැට බැඳීමට ආණ්ඩුව තීරණය කර තිබේ . ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහාම නිර්මානය […]

  • මාධ්‍යවේදීන්ට පහරදීම් දෙකක්;  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී! Read more >

    මාධ්‍යවේදීන්ට පහරදීම් දෙකක්; නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී!

    අධිකරණ වාර්තාකරුවන්ට බාධා කිරීම හා ඡායාරූප මාධ්‍යවේදීන්ට පහරදීම හෙළා දකිමු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ වාර්තාකරණයෙහි නියැලෙමින් සිටි මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් සිදු කළ බාධා කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම් පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා […]

  • සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල් Read more >

    සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල්

    වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. […]

Back to Top